ජෙප්පන් එළවිය යුතුද?

ජෙප්පෝ එළවිය යුතුයි ද?

  • Total voters
    143
  • Poll closed .

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ගංවතුර ඉවර වෙද්දී ජෙප්පෝ ටික එළවලා නාමල් මහත්තය යටතේ අලුත් ආණ්ඩුවක් ගෙන්න ඕනේ කියලා මන් නම් කියන්නේ . මේකේ උබලගේ කැමැත්ත දාගෙන යමල්ල.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    සමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න බැරි උනත් සවේන්ද්‍රයි ගෝටයි තමයි සිටුවේශන් එකට හොඳම බඩු දෙක කියලා
    සමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න නං රනිල් සර් ගේන්න වෙනවා කියලා

    මට හිතාගගන්න බෑ මොනවා කරන්නද කියලා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    බයියො ටොයියො ප*යො ටික හිතං ඉන්නෙ මොකක් හරි දෙයක් රටේ උනු ගමන් ඒක පිටින් දාල ආන්ඩුව පෙරලලා උන්ගෙ එකා ජනාදිපති කරලා උන්ගෙ එවුන්ටික පාර්ලිමේන්තුවට ගේන්න පුලුවන් කියලා
    මේකෙ කැම්පෙන් පොන්නයො ටිකත් එහෙම හිතාගෙන තමයි මේ දවස් වල OT කරන්නෙ
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    apo na. danma elewwoth apahu enawa
    apiwa elawapu nisa koranna une na. hana hana gan!

    homben yanakam inna ona. ekko hadai. ekko kelama wela yai!
    එහෙම උනාම අපිටමනෙ කෙලවෙන්නේ යකෝ. මුන් කෙලෝලා යයි. මොනා නැතත් මහින්දලා රනිල්ලා ඉන්න කාලේ අපි තුන් වේල කාල හිටියා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බයියො ටොයියො ප*යො ටික හිතං ඉන්නෙ මොකක් හරි දෙයක් රටේ උනු ගමන් ඒක පිටින් දාල ආන්ඩුව පෙරලලා උන්ගෙ එකා ජනාදිපති කරලා උන්ගෙ එවුන්ටික පාර්ලිමේන්තුවට ගේන්න පුලුවන් කියලා
    මේකෙ කැම්පෙන් පොන්නයො ටිකත් එහෙම හිතාගෙන තමයි මේ දවස් වල OT කරන්නෙ
    කොවිඩ් කාලේ හිටපු සක්කිලි පක්ශයක් මතක් වුනා...
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    සමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න බැරි උනත් සවේන්ද්‍රයි ගෝටයි තමයි සිටුවේශන් එකට හොඳම බඩු දෙක කියලා
    සමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න නං රනිල් සර් ගේන්න වෙනවා කියලා

    මට හිතාගගන්න බෑ මොනවා කරන්නද කියලා
    රනිල් සර් ට දැන් බෑ. නාමල් සර් එන්නේ රට ගොඩගන්න
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    කොවිඩ් කාලේ හිටපු සක්කිලි පක්ශයක් මතක් වුනා...
    ජෙප්පෝ ඒ කාලේ මොර දුන්නා. බොරුවට මේ සතියක් දෙකක් තෙල් නැතුව, ගෑස් නැතුව මිනිස්සු මැරෙන්නේ නෑනේ. IMF උගුලට අහු වෙන්නේ නැතුව ගානට වැඩේ කරන්න ගියේ. කොහෙද මුන් අරගල කලා නේ.

    Apooo epa. Mun awurudu 5ma inna ona. Indala failed charitha kiyana penna ona minissunta.
    Adu kaalen elewwoth eelangata kiyanne elawapu nisa bari wuna kiyala.
    එතකොට අපිට කැදත් නැතුව තියෙයි. රටක් ඉතුරු වෙයිද? ඉක්මනට නාමල් ගේන්න ඕනේ දැන් රනිල්ටත් අමාරුයි නේ. සජියනම් සෙට් නෑ .
    ------ Post added on Nov 30, 2025 at 5:12 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    නෑ නෑ ඒ හුකාරිස් ඕනේ නෑ.. අපිට ජෙප්පො හොඳයි.. අනුරය්යට වැඩ කරන්න අවස්ථාව දෙන්න ඕනේ..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,630
    14,814
    113
    ජෙප්පෝ ඒ කාලේ මොර දුන්නා. බොරුවට මේ සතියක් දෙකක් තෙල් නැතුව, ගෑස් නැතුව මිනිස්සු මැරෙන්නේ නෑනේ. IMF උගුලට අහු වෙන්නේ නැතුව ගානට වැඩේ කරන්න ගියේ. කොහෙද මුන් අරගල කලා නේ.

    එතකොට අපිට කැදත් නැතුව තියෙයි. රටක් ඉතුරු වෙයිද? ඉක්මනට නාමල් ගේන්න ඕනේ දැන් රනිල්ටත් අමාරුයි නේ. සජියනම් සෙට් නෑ .
    ------ Post added on Nov 30, 2025 at 5:12 PM
    Ne ona naha. Chandekin witharai aandu maru wenna ona.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    රනිල් සර් ට දැන් බෑ. නාමල් සර් එන්නේ රට ගොඩගන්න
    අනේ මං දන්නෑ බං

    මුලින්ම ආයෙත් ගෝටයි සවේන්ද්‍රයි ගෙනත් මේ සිටුවේශන් එක මැනේජ් කරලා
    ඊට පස්සෙ රනිල් සර් ගෙනත් ආර්තිකේ ගොඩදාල
    ඊට පස්සෙ නාමල් සරේ ගෙනාවොත් මොකද කියලත් හිතෙනවා බන්

    අනික දැන් කොහොමත් සේරම මඩ වෙලා තියන නිසා, මඩෙන් පිපුනු නෙලුම වගේ නාමල් ගේන එකේ වටින කමකුත් තියනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    සමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න බැරි උනත් සවේන්ද්‍රයි ගෝටයි තමයි සිටුවේශන් එකට හොඳම බඩු දෙක කියලා
    සමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න නං රනිල් සර් ගේන්න වෙනවා කියලා

    මට හිතාගගන්න බෑ මොනවා කරන්නද කියලා
    බැසිල රාජපක්ශ
     
    • Haha
    Reactions: Cypress

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    බැසිල රාජපක්ශ
    පුටුවෙන් වැටිල කොන්ද කැඩිලානේ අර උසාවියට එන්නත් බෑ කිවුවෙ
    නැත්තං ගෙනත් මොල හතෙන් දෙක තුනක් මේ සිටුවේශන් එකට දාල, තව දෙක තුනක් ආර්තිකේට දාල ඉතිරි ටිකෙන් රට ඉස්සරහට ගෙනියන්න තිබුනා
    වෙන කාගෙවත් නෙමෙයි අපේ කරුමෙට තමයි එතුමා පුටුවෙන් වැටිලා කොන්ද කැඩුනෙ
     
    • Haha
    Reactions: Cypress