ගංවතුර ඉවර වෙද්දී ජෙප්පෝ ටික එළවලා නාමල් මහත්තය යටතේ අලුත් ආණ්ඩුවක් ගෙන්න ඕනේ කියලා මන් නම් කියන්නේ . මේකේ උබලගේ කැමැත්ත දාගෙන යමල්ල.
එච්චර කල් ඉන්න බෑ. රනිල් මහත්තය වගේ2048 වෙනකන් ජෙප්පෝ ඉන්නව, අපි යනවා![]()
එහෙම උනාම අපිටමනෙ කෙලවෙන්නේ යකෝ. මුන් කෙලෝලා යයි. මොනා නැතත් මහින්දලා රනිල්ලා ඉන්න කාලේ අපි තුන් වේල කාල හිටියාapo na. danma elewwoth apahu enawa
apiwa elawapu nisa koranna une na. hana hana gan!
homben yanakam inna ona. ekko hadai. ekko kelama wela yai!
කොවිඩ් කාලේ හිටපු සක්කිලි පක්ශයක් මතක් වුනා...බයියො ටොයියො ප*යො ටික හිතං ඉන්නෙ මොකක් හරි දෙයක් රටේ උනු ගමන් ඒක පිටින් දාල ආන්ඩුව පෙරලලා උන්ගෙ එකා ජනාදිපති කරලා උන්ගෙ එවුන්ටික පාර්ලිමේන්තුවට ගේන්න පුලුවන් කියලා
මේකෙ කැම්පෙන් පොන්නයො ටිකත් එහෙම හිතාගෙන තමයි මේ දවස් වල OT කරන්නෙ
රනිල් සර් ට දැන් බෑ. නාමල් සර් එන්නේ රට ගොඩගන්නසමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න බැරි උනත් සවේන්ද්‍රයි ගෝටයි තමයි සිටුවේශන් එකට හොඳම බඩු දෙක කියලා
සමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න නං රනිල් සර් ගේන්න වෙනවා කියලා
මට හිතාගගන්න බෑ මොනවා කරන්නද කියලා
ජෙප්පෝ ඒ කාලේ මොර දුන්නා. බොරුවට මේ සතියක් දෙකක් තෙල් නැතුව, ගෑස් නැතුව මිනිස්සු මැරෙන්නේ නෑනේ. IMF උගුලට අහු වෙන්නේ නැතුව ගානට වැඩේ කරන්න ගියේ. කොහෙද මුන් අරගල කලා නේ.කොවිඩ් කාලේ හිටපු සක්කිලි පක්ශයක් මතක් වුනා...
එතකොට අපිට කැදත් නැතුව තියෙයි. රටක් ඉතුරු වෙයිද? ඉක්මනට නාමල් ගේන්න ඕනේ දැන් රනිල්ටත් අමාරුයි නේ. සජියනම් සෙට් නෑ .Apooo epa. Mun awurudu 5ma inna ona. Indala failed charitha kiyana penna ona minissunta.
Adu kaalen elewwoth eelangata kiyanne elawapu nisa bari wuna kiyala.
Ne ona naha. Chandekin witharai aandu maru wenna ona.ජෙප්පෝ ඒ කාලේ මොර දුන්නා. බොරුවට මේ සතියක් දෙකක් තෙල් නැතුව, ගෑස් නැතුව මිනිස්සු මැරෙන්නේ නෑනේ. IMF උගුලට අහු වෙන්නේ නැතුව ගානට වැඩේ කරන්න ගියේ. කොහෙද මුන් අරගල කලා නේ.
එතකොට අපිට කැදත් නැතුව තියෙයි. රටක් ඉතුරු වෙයිද? ඉක්මනට නාමල් ගේන්න ඕනේ දැන් රනිල්ටත් අමාරුයි නේ. සජියනම් සෙට් නෑ .
------ Post added on Nov 30, 2025 at 5:12 PM
අනේ මං දන්නෑ බංරනිල් සර් ට දැන් බෑ. නාමල් සර් එන්නේ රට ගොඩගන්න
බැසිල රාජපක්ශසමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න බැරි උනත් සවේන්ද්‍රයි ගෝටයි තමයි සිටුවේශන් එකට හොඳම බඩු දෙක කියලා
සමහරු කියනවා ආර්තිකේ ගොඩදාන්න නං රනිල් සර් ගේන්න වෙනවා කියලා
මට හිතාගගන්න බෑ මොනවා කරන්නද කියලා
පුටුවෙන් වැටිල කොන්ද කැඩිලානේ අර උසාවියට එන්නත් බෑ කිවුවෙබැසිල රාජපක්ශ