Na ban. Api.nam.kisima.lajjawak.na. api lankawe innawa lankawata wadak karanwa. Mama kiyanne mage field eka gana. Anika a l nikan dunna eka api.eken.prayojana gatta. Campus giya. Ai itin lajja wenne. Apita job ekak hambunama apit tax gewanwa api dakalwat nati ahalwat nati lamayekta igana ganna. Ubath gov campus ekakata awa nam mahapola.hambuna nam ohoma kiyaida ? . Nane ban. Mamat a l pissu kelala anagena pvt campu ekakata giya nam ohoma karai. Mata gov un gana irisiyawakut hitei unta higanno kiyala bani. Eka sapekshai.ban.
උඹ ප්‍රයෝජනයක් ගත්තද?මරාට බැන බැන ඉන්නව මේකෙ දකිනව නිතරම..මම හිතුවෙ උඹ මේකේ දවස් පඩියට වැඩ කරන UNP ලොල්ලෙක් කියලා..![]()
කාපු එ්වා හදන්න කියලා නේ 2015 බලය ගත්තේ . අවුරුදු 4 ගිහිල්ලත් ඔය කාපු එක හරි ගස්ස ගන්න බැරි උනා .
රටම කාලා ගියා

උඹ ප්‍රයෝජනයක් ගත්තද?මරාට බැන බැන ඉන්නව මේකෙ දකිනව නිතරම..මම හිතුවෙ උඹ මේකේ දවස් පඩියට වැඩ කරන UNP ලොල්ලෙක් කියලා..![]()

mamath lankawe nemei inne machanla man inna rate wathura gurakwath nikan denne naaa salli walata hama deema deelath tax ekath gaanata kapanawa
mehe rate ipadichcha eun scl yana gaman part time ekak aniwaryen ma karanawa unta gewal wala salli thibuna ho natha mokada un katawath barak wenna kamathi naaa un ge pocket money scl fees okkoma un hemin ewagen cover karagannawa

![]()
respect
අසරණ 3% එකෙක් රෙප් කපලා . මම මේ කිරියේ කලිනුත් දාලා තියෙනවා අද ලංකාවේ තියෙන පජාතම පක්ෂය තමයි JVP. හැබැයි දැනට තියෙන කිසිම පක්ෂයක් හොදයි කියන්න බෑ ඒක වෙනම කතාවක්. උන් ඉන්න එක ඉස්සරනම් හොඳයි මොකද දෙයක් තර්කානුකුලව පිළිවෙලට කතා කරා. හැබැයි දැන් නම් උන්ගේ තනිකර තියෙන්නේ කුහකකම,බලුකම. හැබැයි ලොකු එවුන් ටුවර් යනවා, වාහන ගන්නවා පාරේ වතුර කන වහල්ලුන්ට ඒවා පෙන්නේ නෑ. පක්ෂයක් විදියට වැඩිම සල්ලියක් තියෙන්නේ ජෙප්පන්ට. හැබැයි සල්ලි එන විදියක් කවුරුත් දන්නේ නෑ. මම හිතන්නේ ලෝකෙම ඉන්න කුහකයෝ, ඉරිසියාකාරයෝ වෙන්න ඇති සල්ලි දෙන්නේ.
බොරු වාමාංශික වාදියෝ බං.මිනිස්සු දැන් ඒක තේරුම් අරන් ඉන්නෙ..පිටරට අපි ඉගෙන ගදිද් අපේ පොත් ලංකාවේ සල්ලි වලින් 15000 ට එහා. අපිට එහේ කවුරුවත් Part time job දෙන්නේ නැහැ.උබ හිතන්නේ උපාධිය පටන් ගත්තම ගාර්මන්ට යන්න පුළුවන් වෙයි කියලද. එතකොට මහපොළ කපන්න ඕනද. උබ ඕක දාපු එක හොදයි. මෙඩ්සින් ග්හින් මචං මොකුත් කරන්න බෑ. ඒක පොතක් 3000ඊ 4000ඊ සමහර ඒව ඊටත් එහා. මහපොළ ගැවෙන්නවත් මදි මචං. අනික් ඒවගේ උන්ටත් එහෙම තමා. නිදහසේ ඉන්න තියන වෙලාවක් නෑ. සෙනසුරාදා වැ ඩ. අන්තිම අවුරුද්දේ පිස්සු හැදෙනවා. ළමයි විශ්ව විද්‍යාලයට එන්න කලින් ඔහොම ඕන තරම් කරනවා. ඇවිල්ලා අපේ ළමයි individual class kara. Eken 50% k repeat una 2ni aurudda awasane karana exm eken. Passe unut ewa ataharala damma. Hitala balapan ehema lamayekta mahapolat kapala part time karanna kiyana eka sadaranada kiyala.
පිටරට අපි ඉගෙන ගදිද් අපේ පොත් ලංකාවේ සල්ලි වලින් 15000 ට එහා. අපිට එහේ කවුරුවත් Part time job දෙන්නේ නැහැ.
අද ලංකාවේ ඕනෑම කොමිනිකේශන් එකකට ගියොත් Part time ජොබ් තියෙනවා
අපි කොහොම හරි ජොබ් එකක් හොයාගෙන ගේම ගැහුවා
මොකෝ මලත් අපිට උදවු කරන්න කවුරුවත් නැහැනේ. ලෙඩක් හැදුනොත් මැරෙනවා බෙහෙත් ගන්න සල්ලිතු නැහැ. කොණ්ඩෙ කපන්නේ නැහැ සල්ලි යන නිසා.සමහරක් දවසට bus එකේ යන්න සල්ලි මදි උනාම පයින්ම යනවා . මේවා කියන කොට කියයි මූ බොරු කියනවා කියලා . ඒත් ඇත්ත ඕකයි.
සමස්තයක් විදියට ලංකවේ students ලා එහෙම කට්ටක් කන්නේ නැහැ.එහෙම කට්ටක් කන්න උනොත් ඔය පාරවල් වල කෑ ගහන වීරවරු මාස දෙකෙන් කැම්පස් යන්න බැහැ කියලා ගෙදර නවතිනවා
මම කිව්වේ නැහැ ගමන්ට් යන්න කියලා උබාලට.
උබල කොහොමත් ඇග වෙහෙසලා වැඩක් කරන එවුන් නෙවෙයි.
අපි දන්නවනේ ලංකාවේ කැම්පස් කාරයො ගැන.
