ජෙප්පොත් දැනගන්න ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,956
    113
    ජනපති විදියට බලය ගත්තොත්, අඩුම කාලෙකින් කරන්න පුළුවන් ටික අඩුම දින 51 න් කරල මහ මැතිවරණයට යන්න,
    එතකොට මිනිස්සුන්ට පැහැදීමක් එයි තවත් බලය දිය යුතුයි කියල, නැත්තං බලය අරං සද්ද නැතුව දින 51 ක් වගේ හිටියොත් රැල්ල උදාසීන වෙනවා... ඔන්න ඕක දන්න උන් කියපල්ලා...
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබ හිතන්නේ npp එකේ ඉන්නේ බබාල කියලද. npp සපොටර් කෙනෙක් නේද. විශ්වාස නැත්තම් ඡන්දේ දෙන්න එපා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,956
    113
    උබ හිතන්නේ npp එකේ ඉන්නේ බබාල කියලද. npp සපොටර් කෙනෙක් නේද. විශ්වාස නැත්තම් ඡන්දේ දෙන්න එපා
    best thing is telling before it'll happen
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අඩුම කාලෙකින් කරන්න පුළුවන් ටික අඩුම දින 51 න් කරල මහ මැතිවරණයට යන්න,
    පාඑලිමෙන්තු බලයක් නැතුව කරන්න පුලුවන් ඉතින් සන්ස්තා සන්හාපතිලා වෙනස් කරන වගේ ඒවා.
    ඒ ඇරෙන්න තියන නීති හරි විදියට ක්‍රියාත්මක වෙන එක අදීක්ශනය
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,956
    113
    පාඑලිමෙන්තු බලයක් නැතුව කරන්න පුලුවන් ඉතින් සන්ස්තා සන්හාපතිලා වෙනස් කරන වගේ ඒවා.
    ඒ ඇරෙන්න තියන නීති හරි විදියට ක්‍රියාත්මක වෙන එක අදීක්ශනය
    president ta karanna puluwan kochchara dewal thiyanawada?

    - eka nila niwasak hara anek nila niwasa sancharaka nikethana sandaha denna puluwan,
    - janapathige waya shirshayen kotasak education walata denna,
    - janapathi ratha perahara nathi kirima,
    - staff eka adu karala wenath ansha walata dana eka,
    etc...

    owagen minissunta image ekak hadenna ona wadak karagena yanawa kiyala, naththan sorry.
     
    • Haha
    Reactions: incest_cult

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නන්දි ගවයා rmv ගියා වගේ බයියො ටික රවට්ටන්න ටිකක් රඟන්න විතරයි ඕනේ. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,956
    113
    නන්දි ගවයා rmv ගියා වගේ බයියො ටික රවට්ටන්න ටිකක් රඟන්න විතරයි ඕනේ. :lol:
    ranguwoth ithin siyathin gela sinda ganimak thamai ithin
     
    • Like
    Reactions: AKI-SL

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,956
    113
    මම මේ කල්පනා කලේ මේක බම්ප් වෙන්නෙ අවුරුද්දකින්ද, මාස 6කින්ද කියල
    ජනපති විදියට බලය ගත්තොත්,
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    අනුරයියා ජනපති වූ විගස පාර්ලිමේන්තුව විසුරුවනවා. එතකොට කෙහොමත් චන්දෙ එන්න දින 50ක් විතර යනවා. ඒ කාලය තුල උඹ ඔය කියන ඒවා කරනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    chandekata yana eka
    නෑ මම අහන්නේ ඒ 51 ඇතුලේ මොනවද කරන්න පුලුවන් ?

    අනුරයියා ජනපති වූ විගස පාර්ලිමේන්තුව විසුරුවනවා. එතකොට කෙහොමත් චන්දෙ එන්න දින 50ක් විතර යනවා. ඒ කාලය තුල උඹ ඔය කියන ඒවා කරනවා.
    මොනවද ?
    ------ Post added on Sep 13, 2024 at 9:26 PM
     
    • Like
    Reactions: AKI-SL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ranguwoth ithin siyathin gela sinda ganimak thamai ithin
    මේකේ හාමුට කඩේ යන එවුන් කියන විදියට මේ සැරේ ජෙප්පන්ට චන්දෙ දෙන්නේ රාජපස්ස බයියොලු. බයියන්ට ඉතින් පැනි ටිකක්, පොඩි ෂෝ එකක් දීපු ගමන් අවුරුද්දක් දෙකක් ඇදගන්න පුලුවන්. කොච්චර ටැක්ස් ගැහුවත් ගානක්වත් නෑ. බල්ලො වගේ ඉන්නවා. උයාගන්න ගෑස් නැති උනොත් තමයි අවුල් යන්නේ :(

    උබ පස්සෙන් ගියා නේද පොන්න යෝ පුක අල්ලාගෙන🤣
    පුක අල්ලාගෙන ගියපුවා බම්ප් කරන්නද පොනස්. කටයි පුකයි පියාගෙන ඉඳපන් 🤣
    ------ Post added on Sep 13, 2024 at 9:29 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,971
    113
    දෙහිවල
    ජනපති විදියට බලය ගත්තොත්, අඩුම කාලෙකින් කරන්න පුළුවන් ටික අඩුම දින 51 න් කරල මහ මැතිවරණයට යන්න,
    එතකොට මිනිස්සුන්ට පැහැදීමක් එයි තවත් බලය දිය යුතුයි කියල, නැත්තං බලය අරං සද්ද නැතුව දින 51 ක් වගේ හිටියොත් රැල්ල උදාසීන වෙනවා... ඔන්න ඕක දන්න උන් කියපල්ලා...
    මෙන්න මේ හුත්තව වාඩිකරලා ඉදපන් බන්.. උදේ ඉදන් අඩනවා බඩුව වගේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මේකේ හාමුට කඩේ යන එවුන් කියන විදියට මේ සැරේ ජෙප්පන්ට චන්දෙ දෙන්නේ රාජපස්ස බයියොලු. බයියන්ට ඉතින් පැනි ටිකක්, පොඩි ෂෝ එකක් දීපු ගමන් අවුරුද්දක් දෙකක් ඇදගන්න පුලුවන්. කොච්චර ටැක්ස් ගැහුවත් ගානක්වත් නෑ. බල්ලො වගේ ඉන්නවා. උයාගන්න ගෑස් නැති උනොත් තමයි අවුල් යන්නේ :(

    පුක අල්ලාගෙන ගියපුවා බම්ප් කරන්නද පොනස්. කටයි පුකයි පියාගෙන ඉඳපන් 🤣
    ------ Post added on Sep 13, 2024 at 9:29 PM
    අම්මෝ මාර චණ්ඩියා Bump කරපං ඔක්කොම මම Bump කරන්න තමා Thread දාලා තියෙන්නේ🤣🤣
     
    • Haha
    Reactions: dxx