ජනපති විදියට බලය ගත්තොත්, අඩුම කාලෙකින් කරන්න පුළුවන් ටික අඩුම දින 51 න් කරල මහ මැතිවරණයට යන්න,
එතකොට මිනිස්සුන්ට පැහැදීමක් එයි තවත් බලය දිය යුතුයි කියල, නැත්තං බලය අරං සද්ද නැතුව දින 51 ක් වගේ හිටියොත් රැල්ල උදාසීන වෙනවා... ඔන්න ඕක දන්න උන් කියපල්ලා...