ජෙප්පො සහ ඉංග්‍රීසි කියන්නෙ එච්චර හොඳට සෙට් වෙන දෙකක් නෙවී. ලඟදි බදුල්ලේ සමන්තයා pepper vine සහ pepper wine කියන දෙක පටලවන් නාගත්ත එක ඒකට හොඳ උදාහරනයක්.
කොහොම නමුත් ජෙප්පො තව නොන්ඩිවෙන එකක් මම වැරදිලා දැක්කා. හැමොම දන්නවනේ සජියට කියන්නෙ බූරු පුතා කියලා. ඉතින් උන් ඒකට ඌව නොන්ඩි කරන්න හදපු එකක් තමා මේ. උන් මෙකෙන් අදහස් කරන්න ඇත්තේ "කවදාවත් ජනපති නොවෙන/නොවිච්ච බූරුවා" කියන එක කියලා තමා මට හිතෙන්නේ.
ඒත් ඔය කියමනේ origin එකත් එක්ක බැලුවාම (The Queen Who Never Was) එක්ක තේරුම බැලුවාම ඕක කියවෙන්නේ "කවදාවත් බූරුවෙක් නොවුන/නොවෙන එකා" කියන එක.
ඉතින් බලපන් නොදන්න බාශවකින් මඩ ගහන්න ගිහින් රී ගන්නවා කියන්නෙ ඕක තමා.