ගොඩක් ජෙප්පන් ගේ අය කියන දෙයක් තමයි 22 දින්නට පස්සේ එක එක ඒවා කරනවා කියන එක.
පරණ ජෙපි කට්ටිය නම් මේවා කියන්නේ නෑ ඒ මිනිස්සු කට වහාගෙන ඉන්නවා.
උදාහරණයක් විදියට අපේ මුණු මතක තියගන්න ඕනේ කියලා එලකිරි එකේ කෙනක් කියනවා (Quote කරලා දාන්නම් මම එක)
මේ විදියේ නොයෙකුත් දේ ලියනවා සමාජ ජාල වල 22 පස්සේ කරන්න ඕනේ කියලා,
22 පස්සේ මේ අය හිතං ඉන්නේ උප ජනාධිපතිලා වෙයි කියල එයාලා, මේ අයව පාලනය කරගන්න නම් හොද කෙලියක් කරන්න වෙයි නැති වුනොත් මුන් රට කනවා මුන්ගේ තියෙන සැර කතා නිසා සමහරු මුන්ව ප්‍රතික්ෂේප කරන්නේ.

ඩිස්පොසබල් ප්‍රොෆයිල් වලින් ඕව කියන්නෙ නැතිව පරණ එකෙන් ඇවිත් කියපන්!!
අපිට චන්දෙට පස්සෙ හොයාගන්න පුළුවන් වෙන්න ඕන.