ජෙප්පෝ දින්නාම....

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    ගොඩක් ජෙප්පන් ගේ අය කියන දෙයක් තමයි 22 දින්නට පස්සේ එක එක ඒවා කරනවා කියන එක.
    පරණ ජෙපි කට්ටිය නම් මේවා කියන්නේ නෑ ඒ මිනිස්සු කට වහාගෙන ඉන්නවා.
    උදාහරණයක් විදියට අපේ මුණු මතක තියගන්න ඕනේ කියලා එලකිරි එකේ කෙනක් කියනවා (Quote කරලා දාන්නම් මම එක)

    මේ විදියේ නොයෙකුත් දේ ලියනවා සමාජ ජාල වල 22 පස්සේ කරන්න ඕනේ කියලා,
    22 පස්සේ මේ අය හිතං ඉන්නේ උප ජනාධිපතිලා වෙයි කියල එයාලා, මේ අයව පාලනය කරගන්න නම් හොද කෙලියක් කරන්න වෙයි නැති වුනොත් මුන් රට කනවා මුන්ගේ තියෙන සැර කතා නිසා සමහරු මුන්ව ප්‍රතික්ෂේප කරන්නේ.

    ඩිස්පොසබල් ප්‍රොෆයිල් වලින් ඕව කියන්නෙ නැතිව පරණ එකෙන් ඇවිත් කියපන්!!

    අපිට චන්දෙට පස්සෙ හොයාගන්න පුළුවන් වෙන්න ඕන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    ඌරගෙ මාළු ඌරගේ ඇඟේ තියලම කපන්න ඕනේ. බලාපොරොත්තු ගොඩක් තියන් හිටියම උන්ට ඒවා කරන්න බැරි උනාම මිනිස්සුන්ගෙ හිත් කඩාවැටෙන වේගය වැඩියි. නන්දසේනයව අපි විනාශ කරලම දැම්මෙ ඔය තියරියෙන්මයි. ජෙප්පොන්ව නැති කරන්න මම විතරක් ෆේක් 30ක් බස්සල තියෙන්නෙ කිරියට.
     
    • Like
    Reactions: dilan878

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් ජෙප්පන් ගේ අය කියන දෙයක් තමයි 22 දින්නට පස්සේ එක එක ඒවා කරනවා කියන එක.
    පරණ ජෙපි කට්ටිය නම් මේවා කියන්නේ නෑ ඒ මිනිස්සු කට වහාගෙන ඉන්නවා.
    උදාහරණයක් විදියට අපේ මුණු මතක තියගන්න ඕනේ කියලා එලකිරි එකේ කෙනක් කියනවා (Quote කරලා දාන්නම් මම එක)

    මේ විදියේ නොයෙකුත් දේ ලියනවා සමාජ ජාල වල 22 පස්සේ කරන්න ඕනේ කියලා,
    22 පස්සේ මේ අය හිතං ඉන්නේ උප ජනාධිපතිලා වෙයි කියල එයාලා, මේ අයව පාලනය කරගන්න නම් හොද කෙලියක් කරන්න වෙයි නැති වුනොත් මුන් රට කනවා මුන්ගේ තියෙන සැර කතා නිසා සමහරු මුන්ව ප්‍රතික්ෂේප කරන්නේ.
    ඒ ලබ්බක් නෙවෙයි මිනිහො මම කිව්වෙ. අරූට මූට චන්දෙ දාන්න කියන එවුන් චන්දෙන් පස්සෙ හොයාගන්න නෑ.

    2019දී ගෝටාට චන්දේ දෙන්න කියපු එව්න් 2020 වෙද්දී අතුරුදහන්

    21න පස්සෙ උඹත් එලකිරියෙ නෑ. සමහර විට මහා මැතිවරණය වෙනකල් අල්ලන් ඉඳියි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    සමහර ජෙප්පෝ ගෙවල්වල කාමර ලෑස්ති කරනවලු නඩු අහන්න. :ROFLMAO:
     
    • Haha
    Reactions: thomian

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    bEdGbrX.png
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ජෙපි පෙපි 88/89 අපිට වැවක් නෑ

    ඔය ගොල්ලන්ට චන්දෙට සල්ලි දෙන බඩතඩි හොර ත්‍රාඩ බොස්ට ගිහින් කියන්න - පරන හොරුන්ට මේ පාර අපි චන්දෙ දෙන්නෙ නෑ
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ජෙපි පෙපි 88/89 අපිට වැවක් නෑ

    ඔය ගොල්ලන්ට චන්දෙට සල්ලි දෙන බඩතඩි හොර ත්‍රාඩ බොස්ට ගිහින් කියන්න - පරන හොරුන්ට මේ පාර අපි චන්දෙ දෙන්නෙ නෑ
    Horunta den ne kiyapan. Ohoma kiwwama hithenne Aluth horunta denawa wagee ekak:lol:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    මේ ඉන්නෙ සෙට් එක. ඡන්දෙන් පස්සෙ අල්ලගමු ;)

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජෙප්පො දින්නොත් රෝහිත අබෙ ගුණවර්ධන තමයි මුලින්ම හිරේ යන්න
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ ඉන්නෙ සෙට් එක. ඡන්දෙන් පස්සෙ අල්ලගමු ;)

    උබේ අම්මගේ හිල අල්ලගනින්