ජෙප්පෝ පෙරෙට්ටො විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    උන්ට ඕන අනුර කුමාර ගේන්න විතරයි. රටේ ප්‍රශ්න උන්ට වැඩක් නෑ.
    ආවත් කියන්නෙ අවම පහසුකම් යටතේ ඉන්න කියලා.

    පොහොට්ටුවට කෙල වෙලා ඉන්න වෙලේ පොහොට්ටුවන්ට සජිත් අනුර ඇර ඕන කෙනෙකුට කැමතියි.
     
    • Like
    Reactions: KDH and sumane20

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මේ තියෙන තත්වෙත් එක්ක JVP එක ගේන එක නුවණට හුරු වැඩක් නෙවේ. ජෙප්පෝ කියනවා තමා ලොකු කතා. හැබැයි කාර් එකේ ඉදගෙන හිටියට පදින්න පුරුදු වෙන්නේ නැහැ. පැදලම පුරුදු වෙන්න ඕනේ. JVP හොරු අල්ලයි/ සිස්ටම් වෙනස් කරයි. හැබැයි උන් දැන් වැඩේ අනා ගත්තොත් ආයේ ජිවිතෙකට ජන්දෙකින් දිනනවා බොරු. ඒ නිසා උන් කැපෙන එක හොදයි.
     
    • Like
    Reactions: kinkon and KDH

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මල්කම් රජිත් පොන්නයටත් ඉන්නව ඕකෙම, ඌටත් රනිල්ගෙ මිනි මස් කාල ලේ බොන්ඩ ඕනලු, මැල්කමා යක්ශයෙක් ඌට ඕන ලේ බිබි මස් කකා ඉන්ඩ, ගිනි නිමන්ඩ ඌට ඕන කමක් නැ
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Rate prasna wisadai Ranil dn. Balan hitapn :lol: :lol: :lol: :lol:

    Ranilage mahhabnku horakamata wiruddawa Rajapsssalawa genapu baiyonta wechcha deyak :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 13, 2022 at 11:14 AM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ දෙවියනේ! තුනුරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින් ගෝටා ගෝ ගමේ අරගල කාරයෝ දැන් පිල් බෙදිලා ගහ මරාගන්න නම් එපා. ආමේන්! 🙏🙏🙏🙏

    ගහගන්නම ඕනෙ නම් ජෙප්පොයි, පෙරෙට්ටොයි ඉතුරු කරලා ටොයියෝ අප්පට හැමනෙන්නේ නැතුව පල! 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    කොහොමත් එතකොට දැන් ඉන්න එවුන්ගෙන් කාලක් වත් ඉතුරු වෙන්නේ නැහැනේ! 🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    අනේ දෙවියනේ! තුනුරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින් ගෝටා ගෝ ගමේ අරගල කාරයෝ දැන් පිල් බෙදිලා ගහ මරාගන්න නම් එපා. ආමේන්! 🙏🙏🙏🙏

    ගහගන්නම ඕනෙ නම් ජෙප්පොයි, පෙරෙට්ටොයි ඉතුරු කරලා ටොයියෝ අප්පට හැමනෙන්නේ නැතුව පල! 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    කොහොමත් එතකොට දැන් ඉන්න එවුන්ගෙන් කාලක් වත් ඉතුරු වෙන්නේ නැහැනේ! 🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕
    ඒක පිල් බෙදෙන්න හේතුවක් නෑ....
    අරමුණ එකයි...
    "ගෝ හෝම් ගෝඨ"

    ඒ දේ සිද්දවුණාම අරගල කරුවන් විසිරෙයි. රට කරගෙන යෑම සුදුස්සෙකුට බාරයි.
    ඒ කෙනා පිස්සු කෙලියොත්....,
    අරගලකරුවන් නැවත රැස්වෙයි...
     
    gama22

    Well-known member
  • මේ තියෙන තත්වෙත් එක්ක JVP එක ගේන එක නුවණට හුරු වැඩක් නෙවේ. ජෙප්පෝ කියනවා තමා ලොකු කතා. හැබැයි කාර් එකේ ඉදගෙන හිටියට පදින්න පුරුදු වෙන්නේ නැහැ. පැදලම පුරුදු වෙන්න ඕනේ. JVP හොරු අල්ලයි/ සිස්ටම් වෙනස් කරයි. හැබැයි උන් දැන් වැඩේ අනා ගත්තොත් ආයේ ජිවිතෙකට ජන්දෙකින් දිනනවා බොරු. ඒ නිසා උන් කැපෙන එක හොදයි.
    Ai a ban un dinanne neththe , Anuraya kiwwa un ekka kisima sakachawak thibbe neha kiyala gota. File pitin palu arapu ewun ekka kohomada ban laga idan padayak wath arinne ranila yaluwa MR lage galaum karaya uta mahajana balayak nathi unata hoda rajapaksha kukka. Ai oya gota raja putuwa athrinna kamathi neeththe ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක පිල් බෙදෙන්න හේතුවක් නෑ....
    අරමුණ එකයි...
    "ගෝ හෝම් ගෝඨ"

    ඒ දේ සිද්දවුණාම අරගල කරුවන් විසිරෙයි. රට කරගෙන යෑම සුදුස්සෙකුට බාරයි.
    ඒ කෙනා පිස්සු කෙලියොත්....,
    අරගලකරුවන් නැවත රැස්වෙයි...
    ජනාධිපති රනිල් කොරගන්ඩද ආස දැන්🤣🤣🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" "කරන්නෙත් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නත් නෑ" lu

    ඔය දැනටම මතුවෙන්නෙ රනිල් ගෝටට කරන්න දෙන්න, හැම එකටම කොක්ක දාන්න එපා කියන රැල්ල.. ඕක තමයි ස්වබාවය.. ඕක එන්න එන්න වැඩිවෙනකොට මිනිස්සුන්ට ආන්ඩුවට දැන් කොකුදාන උන් හතුරොවගෙ පේන්න ගන්නවා. රනිල්ට හේත්තුවෙන ජොනීල උනත් දානපතියොවගෙ පිලිගන්නත් ඉඩ ඇත

    රනිල් විරෝධාකල්ප දක්වන එවුන්ම උන්ගෙ හතුරො කරවන සීන්. ඒකයි පොර රිලැක්ස්. මහින්ද ඔතනදි ෆේල් උනා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ranil sir awa witrai elakiri kari jeppo set eka left. unta onee USD eka 500ta witra gihin badu ganan wadi wela polim wadi wela hikila yanna. ethakota poverty wadi wenwa. hinganno wadi wena taramata unge philosophy eka popular karanna puluwan.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ranil sir awa witrai elakiri kari jeppo set eka left. unta onee USD eka 500ta witra gihin badu ganan wadi wela polim wadi wela hikila yanna. ethakota poverty wadi wenwa. hinganno wadi wena taramata unge philosophy eka popular karanna puluwan.

    රනිල් අගමැති වෙනවා කියන එක කොයිකාටත් නිකන් සර්ප්‍රයිස් එකක්.. ජවිපෙට ඕක හෙනයක් ගැහුව වගේ ශොට් එකක් මොකද උන් පොහොට්ටුවෙ දුර්වලකමුත් එක්ක නග්ගගෙන ආපු උන්ගෙ ප්‍රතිරූපෙ මැවුන ටාර්ගට් ඔක්කොම සුන් උනා. අපි හිතමු මහින්ද යාපා වැඩ බලන ජනපතිඋනා අගෝස්තුවෙ චන්දෙ කියල එහෙම උනානම් ජවිපෙ මේ තැටිය රත්වෙච්චි වෙලාවෙ වැඩිම ආසන ගන්න පීක් එකක උන්නෙ අනික් ඔක්කොම පක්ශ එඔආ වෙලා කුනුවෙලා නිසා. දැන් උන්ට තියෙන්නෙ රනිල්ට ලොකු කොකු නොදා බලන් ඉන්න ඌට කොකු දාන්න දාන්න මිනිස්සු අනික් පත්ත ගහනව

    සජිත් අනිකා ආසයි බයයි. උගෙ අනාගතේ සජබෙ අනික් උන්ගෙ අතේ දැන් උන්දාල ගියොත් මූට සජබෙත් නෑ එජාපෙත් නෑ තනිවෙනො
    එක දවසට කීදෙනෙක්ගෙ දෛවෙ 180' කින් වෙනස් උනා ද රනිල් අගමැති වීමෙන්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රනිල් අගමැති වෙනවා කියන එක කොයිකාටත් නිකන් සර්ප්‍රයිස් එකක්.. ජවිපෙට ඕක හෙනයක් ගැහුව වගේ ශොට් එකක් මොකද උන් පොහොට්ටුවෙ දුර්වලකමුත් එක්ක නග්ගගෙන ආපු උන්ගෙ ප්‍රතිරූපෙ මැවුන ටාර්ගට් ඔක්කොම සුන් උනා. අපි හිතමු මහින්ද යාපා වැඩ බලන ජනපතිඋනා අගෝස්තුවෙ චන්දෙ කියල එහෙම උනානම් ජවිපෙ මේ තැටිය රත්වෙච්චි වෙලාවෙ වැඩිම ආසන ගන්න පීක් එකක උන්නෙ අනික් ඔක්කොම පක්ශ එඔආ වෙලා කුනුවෙලා නිසා. දැන් උන්ට තියෙන්නෙ රනිල්ට ලොකු කොකු නොදා බලන් ඉන්න ඌට කොකු දාන්න දාන්න මිනිස්සු අනික් පත්ත ගහනව

    සජිත් අනිකා ආසයි බයයි. උගෙ අනාගතේ සජබෙ අනික් උන්ගෙ අතේ දැන් උන්දාල ගියොත් මූට සජබෙත් නෑ එජාපෙත් නෑ තනිවෙනො
    ow dan gon akd back to 3% patta shock ekak. ranil naagannat kalin wiwechanaya karanna gihin dan kunu bittara kana scene ekak tiyenne gothaya.Sajithaya wenama thurumpuwak adde boru asai bayay part ekak daala. matta kiyala card eka gahuwata uu okkotama wadiya game karayek aragalayay hama ekamai balance karaa letter ekak gahala. Ranila seat 1ta adu karet pora kiyala amataka karanna epa. Ranil gaawa 10 years deputy wela hitiya hinda gonek kiyala hitanna amaarui Sajiya. uu okkotama wadaa gaamak gahanna puluwan.maasa 2n partyak hadala seat 55k gatte UNP 0 ta bassala