ජෙප්පෝ වැඩ පෙන්වයි IMF එක දමනය කරයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මාස දෙකක් විතර මෝඩ අනුරයා අගමැති වෙලා හිටියා නේද 🤣🤣🤣
    දැන් පිස්සා වගේ පාරවල් ගානේ ඇවිදිනවා ඡන්දෙ ඉල්ලලා 🤭🤭
    ලොල්ලො එක්ක කොයි පටවලා එලියට බහින්ඩ බැරුව බයියන්ට පේන හීන නේද? රෙද්දේ රීගෙන ඉන්නැතුව පොඩ්ඩක් එලියට බහින්ඩ කියපන්කො. 🤣🤣🤣
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    හොද පැහැදිලි කිරිමක් මෝඩ ගුපියො උන්න නම් ඔකුන් IMF කියන ව්දිහට නටනව, අර මරි මෝඩ හර්ශාචාරයත් කිය කිය උන්නෙ ණය ගෙවන එක නතර කරන්ඩ කියල..ගු විපක්ශෙ දන්නෙ ඕව තමයි..🤭🤭
    🤭🤭
     
    • Haha
    Reactions: siri_ayya

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔය කියන්නේ බන්..
    අපි දාන කොන්දේසි වලට IMF කැමති උනොත් ගන්නවා නැත්නම් උන් දාන කොන්දේසි වලට ගන්නේ නෑ කියලා සිංහලෙන්
    Oya vage katha Sajabeth kiyanava. Un aavoth IMF tax rates venas karana kiyala.
    President strikerslata IMF ekka kathakaranna chance ekak hadannan kivva 🙂
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    රනිල් වැඩ පෙන්වයි :D

    337556610_1376090503215212_6967444570374847935_n.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mui sunil hadunhetti ekathu wela rata pattetama hadai wage :ROFLMAO: mun ekka balakota dan inna buruwo tika hodai kiyala hithenawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ලොල්ලො එක්ක කොයි පටවලා එලියට බහින්ඩ බැරුව බයියන්ට පේන හීන නේද? රෙද්දේ රීගෙන ඉන්නැතුව පොඩ්ඩක් එලියට බහින්ඩ කියපන්කො. 🤣🤣🤣
    එලියට බහින්න ඕනේ වෙලාවට එළියට බහිනවා පොන්ස්
    රටේ නැති ඡන්දයකට එළියට බහින්න පිස්සු නැහැ මෝඩ අනුරට වගේ 🤣🤣