ජෙප්පෝ FB එකේ ත්‍රිපෝෂ පැකට් දාගෙන ගොම නානවා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයේ චෝදනා..
    ත්‍රී පෝෂ : පට්ට කෙබරයකි.
    ණය ගැනීම : සමාජය නොමග යැවීමකි.
    පාස්කු වාර්තා : අවුරුදු පහක් කෝමා
    ආරුගම්බේ: 39 වතාවක් දැනුම් දී පාස්කු ප්‍රහාරය වෙන්න දීපු උන් ආරුගම්බේ ප්‍රහාරය වලක්වා ගත් ආණ්ඩුවට දොස් කියයි.
    බිත්තර කොමිස් : රනිල් පාලනය කරද්දී 50කි. රනිල් පැරදුන පසු 30 බැස්ස අතර ඉල්ලුම වැඩිවී නැවත 50ට ගොස් දැන් නැවතත් 35ට බැස ඇත. කොමිස් කතාව ඇත්තකි.
    තෙල් මිල හා කොමිස් : මෙච්චර හොරකම් කරපු උන් තෙල් වලින් කොමිස් නොගහා ඉන්නෙ නැත. නව ඉන්ධන තොග පැමිණි පසු කංචන ගෙ කලිසම ඔළුවෙන් ගැලවෙනු ඇත.
    අත්දැකීම් නැති කම : අත්දැකීම් තියෙන උන් රට බිලියන 100ක් ණය කර ඇත. ඉන් බිලියන 75 කම කරපු වැඩක් නැත.

    රනිල් තරම් බැහැ : පාස්කු ප්‍රහාරය වෙන්න දීලා සංචාරක කර්මාන්තය බිංදුවට බස්සලා මහ බැංකුව සුද්ද කරන්න රනිල් තරම් අනුරට බැරිය.

    කොටස් වෙලද පොල කිසිම කලක් එක දිගට දවස් 45ක් වර්ධනය වී නොමැත. ඔක්තෝබර් මාසයේ පමණක් විදේශ සංචිත ඩොලර් මිලියන 450කට වඩා වැඩි අගයකින් ඉහලට එසවිනි. රනිල් රට කරද්දී මසකට එකතු වූ වාට වඩා ඉතා වැඩි අගයකි.

    ආපසු නොහැරෙන්න. මේ ශ්‍රී ලාංකික දේශපාලනයේ ස්වර්ණමය යුගයයි.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මේ අවුරුදේ මැදක ඉදන් ත්‍රිපෝෂ අපේ පෑතෙනම් හම්බුනේ නෑ.තාමත් නැ
     
    • Like
    Reactions: YelaWolf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    මේ අවුරුදේ මැදක ඉදන් ත්‍රිපෝෂ අපේ පෑතෙනම් හම්බුනේ නෑ.තාමත් නැ

    ඒ කියන්නෙ පෝට්ටුවෙ පොන්නප්පු කෙළවල දාපු එකක් ජෙප්පො පිට දාන්න හදනව වගේ.

    බයියො රෙදිත් ගලවන් නානව නෑමක් ඉවරයක් නෑ 🙈
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඒ කියන්නෙ පෝට්ටුවෙ පොන්නප්පු කෙළවල දාපු එකක් ජෙප්පො පිට දාන්න හදනව වගේ.

    බයියො රෙදිත් ගලවන් නානව නෑමක් ඉවරයක් නෑ 🙈
    පොහොට්ටුවෙන් කෙලේවුවා නම් JVP එකෙන් ඇයි ගැසට් ගහන්නේ ත්‍රිපෝෂ එක වහලා දාන්න කියලා🤦
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුවෙන් කෙලේවුවා නම් JVP එකෙන් ඇයි ගැසට් ගහන්නේ ත්‍රිපෝෂ එක වහලා දාන්න කියලා🤦

    කෝ පෙන්නපන් බලන්න ත්‍රිපෝෂ එක වහල දාන්න කියපු ගැසට් එක. 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    කෝ පෙන්නපන් බලන්න ත්‍රිපෝෂ එක වහල දාන්න කියපු ගැසට් එක. 😂
    අනුර කුමාර ගැසට් එක දුන්නොත් උබ පිළිගන්නවා ද අනුර කුමාර ලා කරන්නේ බොරුව කියලා ?🤌
    ( පිළිගන්නවා නම් විතරක් ගැසට් එක දාන්නම් නැත්නම් උබල වගේ වහල්ලු චුන් කරන්න වෙලාවක් නැහැ මට)
     
    • Like
    Reactions: YelaWolf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    අනුර කුමාර ගැසට් එක දුන්නොත් උබ පිළිගන්නවා ද අනුර කුමාර ලා කරන්නේ බොරුව කියලා ?🤌
    ( පිළිගන්නවා නම් විතරක් ගැසට් එක දාන්නම් නැත්නම් උබල වගේ වහල්ලු චුන් කරන්න වෙලාවක් නැහැ මට)

    පිළිගන්න එපැයි උබ දාපු එක ඇත්තද බොරුද කියල හොයලා. දාන එක දාපන් එතකොට උබ දාන එක ඇත්ත එකක් නං පිළිගන්නං.

    බයි එඩිට් පිළිගන්න මම තැරි බයියෙක් නෙවෙයිනෙ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,385
    113
    Behind u :p
    තොපේ අම්ම තෝව හම්බවෙන්න ඉද්දි ත්‍රීපෝශ ටිකක් කෑවනම් තෝ වගේ මොලේ මැරිච්ච එකෙක් හම්බවෙන්නෙ නෑ 😁
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Ape Rate Gawa Sampatha-අපේ රටේ ගව සම්පත

    ගව ජෙප්පොන්ටම ගැලපෙන පේජ් එකක්....

    😹😹😹😹
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    පිළිගන්න එපැයි උබ දාපු එක ඇත්තද බොරුද කියල හොයලා. දාන එක දාපන් එතකොට උබ දාන එක ඇත්ත එකක් නං පිළිගන්නං.

    බයි එඩිට් පිළිගන්න මම තැරි බයියෙක් නෙවෙයිනෙ.
    ආන්ඩුවේ ගැසට් එකේ Link එක මට Edit කරන්න බැහැ පොන්නයෝ🤦
    Screenshot-20241110-161327-2.png

    https://pmd.gov.lk/wp-content/uploads/2024/09/Gazette_paper.pdf
     
    • Like
    Reactions: YelaWolf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    තමුසෙට සිංහල බැරිද🤣

    මමනෙ හරකො ඒක අහන්න ඕන. ඕකෙ පිටු 63ක් තියෙනවා. මට උබට වගේ ගෙවන්නෙ නෑ හෑලි ත්‍රෙඩ් දානවට. ඒ නිසා ත්‍රිපෝෂ එක වහල දාන්න කියල තියෙන පිටුව පෙන්නපන් කිව්වම බයිල ගහනවා. 😹😹

    කෝ මොන පිටුවෙද තියෙන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    මමනෙ හරකො ඒක අහන්න ඕන. ඕකෙ පිටු 63ක් තියෙනවා. මට උබට වගේ ගෙවන්නෙ නෑ හෑලි ත්‍රෙඩ් දානවට. ඒ නිසා ත්‍රිපෝෂ එක වහල දාන්න කියල තියෙන පිටුව පෙන්නපන් කිව්වම බයිල ගහනවා. 😹😹

    කෝ මොන පිටුවෙද තියෙන්නෙ?
    මම ගැසට් එකා දාන්න කිව්වා එක දැම්මා

    තමුසෙට ඕනේ ඕක කියවා ගන්නවා නැතිනම් නිකන් ඉන්නවා මට පුකද
     
    • Haha
    Reactions: YelaWolf

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම ගැසට් එකා දාන්න කිව්වා එක දැම්මා

    තමුසෙට ඕනේ ඕක කියවා ගන්නවා නැතිනම් නිකන් ඉන්නවා මට පුකද
    illapu eka dapan huthtige putho

    කෝ පෙන්නපන් බලන්න ත්‍රිපෝෂ එක වහල දාන්න කියපු ගැසට් එක. 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    illapu eka dapan huthtige putho
    ඌ ගැසට් එක ඉල්ලුවා මම එක දැම්ම දැන් ඌ නහයෙන් අඩනවා එක කියවා ගන්න බැරුව🤣🤣🤣

    තෝ වගේම මෝඩ http ඌත්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඌ ගැසට් එක ඉල්ලුවා මම එක දැම්ම දැන් ඌ නහයෙන් අඩනවා එක කියවා ගන්න බැරුව🤣🤣🤣

    තෝ වගේම මෝඩ http ඌත්

    moda HTTP aru illuwe

    කෝ පෙන්නපන් බලන්න ත්‍රිපෝෂ එක වහල දාන්න කියපු ගැසට් එක. 😂
     
    • Love
    Reactions: shenat