ජෙපි ආණ්ඩුවෙන් හාල් මෝල් 160ක් පටන් ගනී. (තිබුන ඒවා 🔥 තිබ්බේ කවුද)

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඕව නඩත්තු කරන්න වෙලාවට බදු ගෙවමු 🤌
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,881
    113

    හැම හුත්තම ආන්ඩුවෙන් කරන්න ඕන නෑ බන්. පොඩි මෝලුන්ට තියෙන ප්‍රශ්නයක් තමා වී වලට ගෙවන්න සල්ලි ගන්න නය දෙන්නෙ නැති එක, ඒක හදලා දෙන්න පුලුවන් මුන්ට, ඩඩ්ලියා කියනවනම් ලොකු උන්ට තියෙන්නෙ 20%ක් වගේ කියලා ඉතුරු 80%ට පුලුවන් මේක ගොඩ දාන්න. උන්ට ඕන මොනාද කියල හොයලා කරලා දුන්නානම් හරි. නැතුව වී කොටන්නයි අරකයි මේකයි ඔක්කොම ආන්ඩුවෙන් කරන්න බෑ.

    තව කාලයක් ගිහින් පාර්ලිමන්ට් එකේ ඉන්න ගොන්නු 159 දාල මුන් කුඹුරුත් හාන්න ගනී. 🤭 🤭
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මෝඩ යක්කු . .
    හොරු අල්ලලා රට හදන්න ආණ්ඩුවක් ඇවිල්ලා දැන් හාල් කොටන්න වෙලා .

    ඔය කැඩුන මගුල් නඩත්තු කරන්නත් යන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි .
    මහ මෝල් කාරයෝ වගේ කොලිටි එක තියාගන්නත් බැරුව ඇති ඕව වල .
    ආයිත් හාල් ගරලා කන්න පුලුවන් වෙයි වගේ :rofl:
     
    • Like
    Reactions: Asmodeus

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    kiyanawa witarai bn karanne nane mukuth..karapu deyak tiyanawnm penna epai dan maasa 6 k ne..mun karanne boru topic daanawa atta wage...news eka minissu atarata (low iq moda jeppanta ) yawanawa.wade karannne na.unta ona campaign eka wela iwarai..
     
    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මහ මෝල් කාරයෝ වගේ කොලිටි එක තියාගන්නත් බැරුව ඇති ඕව වල .
    ආයිත් හාල් ගරලා කන්න පුලුවන් වෙයි වගේ :rofl:

    මහ උන්ට දැනෙන එකක් නෑ
    බඩේ පාර වදින්නේ පොඩි මොල්ලුන්ට තමයි
     
    • Like
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    මුන්ගේ පේජ් එකෙන් නේද සීගිරිය රෑටත් අරිනවා කියල පචයක් ප්‍රසිද්ද කලේ. දැන් අන්න එහෙම දෙයක් කරන්නේ නෑ කියල ආණ්ඩුවෙන් ලියුම් ගහලා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුන්ගේ පේජ් එකෙන් නේද සීගිරිය රෑටත් අරිනවා කියල පචයක් ප්‍රසිද්ද කලේ. දැන් අන්න එහෙම දෙයක් කරන්නේ නෑ කියල ආණ්ඩුවෙන් ලියුම් ගහලා.
     
    • Wow
    Reactions: Heshan Daminda