ජෙපි ආණ්ඩුවෙන් හාල් මෝල් 160ක් පටන් ගනී. (තිබුන ඒවා 🔥 තිබ්බේ කවුද)
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 15, 2025 #1 Reactions: dilann and Asmodeus
gama22 Well-known member Oct 25, 2008 3,936 3,395 113 මම ඉන්න කොහෙද කිය Jan 15, 2025 #2 රිදිලා..........
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Jan 15, 2025 #3 north korea 2.0 hama pakama rajayen karai wage Reactions: Mr Bones
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,950 113 Jan 15, 2025 #4 ඕව නඩත්තු කරන්න වෙලාවට බදු ගෙවමු
tharakaf Well-known member Oct 19, 2020 36,728 75,884 113 Jan 15, 2025 #5 gnilukshi said: Click to expand... හැම හුත්තම ආන්ඩුවෙන් කරන්න ඕන නෑ බන්. පොඩි මෝලුන්ට තියෙන ප්‍රශ්නයක් තමා වී වලට ගෙවන්න සල්ලි ගන්න නය දෙන්නෙ නැති එක, ඒක හදලා දෙන්න පුලුවන් මුන්ට, ඩඩ්ලියා කියනවනම් ලොකු උන්ට තියෙන්නෙ 20%ක් වගේ කියලා ඉතුරු 80%ට පුලුවන් මේක ගොඩ දාන්න. උන්ට ඕන මොනාද කියල හොයලා කරලා දුන්නානම් හරි. නැතුව වී කොටන්නයි අරකයි මේකයි ඔක්කොම ආන්ඩුවෙන් කරන්න බෑ. තව කාලයක් ගිහින් පාර්ලිමන්ට් එකේ ඉන්න ගොන්නු 159 දාල මුන් කුඹුරුත් හාන්න ගනී. Reactions: Asmodeus
gnilukshi said: Click to expand... හැම හුත්තම ආන්ඩුවෙන් කරන්න ඕන නෑ බන්. පොඩි මෝලුන්ට තියෙන ප්‍රශ්නයක් තමා වී වලට ගෙවන්න සල්ලි ගන්න නය දෙන්නෙ නැති එක, ඒක හදලා දෙන්න පුලුවන් මුන්ට, ඩඩ්ලියා කියනවනම් ලොකු උන්ට තියෙන්නෙ 20%ක් වගේ කියලා ඉතුරු 80%ට පුලුවන් මේක ගොඩ දාන්න. උන්ට ඕන මොනාද කියල හොයලා කරලා දුන්නානම් හරි. නැතුව වී කොටන්නයි අරකයි මේකයි ඔක්කොම ආන්ඩුවෙන් කරන්න බෑ. තව කාලයක් ගිහින් පාර්ලිමන්ට් එකේ ඉන්න ගොන්නු 159 දාල මුන් කුඹුරුත් හාන්න ගනී.
dilann Well-known member Jul 6, 2018 68,061 167,948 113 එකමත් එක රටක Jan 15, 2025 #6 මෝඩ යක්කු . . හොරු අල්ලලා රට හදන්න ආණ්ඩුවක් ඇවිල්ලා දැන් හාල් කොටන්න වෙලා . ඔය කැඩුන මගුල් නඩත්තු කරන්නත් යන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි . මහ මෝල් කාරයෝ වගේ කොලිටි එක තියාගන්නත් බැරුව ඇති ඕව වල . ආයිත් හාල් ගරලා කන්න පුලුවන් වෙයි වගේ Reactions: Asmodeus
මෝඩ යක්කු . . හොරු අල්ලලා රට හදන්න ආණ්ඩුවක් ඇවිල්ලා දැන් හාල් කොටන්න වෙලා . ඔය කැඩුන මගුල් නඩත්තු කරන්නත් යන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි . මහ මෝල් කාරයෝ වගේ කොලිටි එක තියාගන්නත් බැරුව ඇති ඕව වල . ආයිත් හාල් ගරලා කන්න පුලුවන් වෙයි වගේ
G G Starlin Well-known member Nov 10, 2024 3,693 2,956 113 Panadura Jan 15, 2025 #7 kiyanawa witarai bn karanne nane mukuth..karapu deyak tiyanawnm penna epai dan maasa 6 k ne..mun karanne boru topic daanawa atta wage...news eka minissu atarata (low iq moda jeppanta ) yawanawa.wade karannne na.unta ona campaign eka wela iwarai.. Reactions: Asmodeus
kiyanawa witarai bn karanne nane mukuth..karapu deyak tiyanawnm penna epai dan maasa 6 k ne..mun karanne boru topic daanawa atta wage...news eka minissu atarata (low iq moda jeppanta ) yawanawa.wade karannne na.unta ona campaign eka wela iwarai..
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 15, 2025 #8 dilann said: මහ මෝල් කාරයෝ වගේ කොලිටි එක තියාගන්නත් බැරුව ඇති ඕව වල . ආයිත් හාල් ගරලා කන්න පුලුවන් වෙයි වගේ Click to expand... මහ උන්ට දැනෙන එකක් නෑ බඩේ පාර වදින්නේ පොඩි මොල්ලුන්ට තමයි Reactions: Asmodeus
dilann said: මහ මෝල් කාරයෝ වගේ කොලිටි එක තියාගන්නත් බැරුව ඇති ඕව වල . ආයිත් හාල් ගරලා කන්න පුලුවන් වෙයි වගේ Click to expand... මහ උන්ට දැනෙන එකක් නෑ බඩේ පාර වදින්නේ පොඩි මොල්ලුන්ට තමයි
Heshan Daminda Well-known member Mar 13, 2009 46,435 1 101,360 113 34 Kalutara Jan 15, 2025 #9 මුන්ගේ පේජ් එකෙන් නේද සීගිරිය රෑටත් අරිනවා කියල පචයක් ප්‍රසිද්ද කලේ. දැන් අන්න එහෙම දෙයක් කරන්නේ නෑ කියල ආණ්ඩුවෙන් ලියුම් ගහලා.
මුන්ගේ පේජ් එකෙන් නේද සීගිරිය රෑටත් අරිනවා කියල පචයක් ප්‍රසිද්ද කලේ. දැන් අන්න එහෙම දෙයක් කරන්නේ නෑ කියල ආණ්ඩුවෙන් ලියුම් ගහලා.
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 15, 2025 #10 Heshan Daminda said: මුන්ගේ පේජ් එකෙන් නේද සීගිරිය රෑටත් අරිනවා කියල පචයක් ප්‍රසිද්ද කලේ. දැන් අන්න එහෙම දෙයක් කරන්නේ නෑ කියල ආණ්ඩුවෙන් ලියුම් ගහලා. Click to expand... Reactions: Heshan Daminda
Heshan Daminda said: මුන්ගේ පේජ් එකෙන් නේද සීගිරිය රෑටත් අරිනවා කියල පචයක් ප්‍රසිද්ද කලේ. දැන් අන්න එහෙම දෙයක් කරන්නේ නෑ කියල ආණ්ඩුවෙන් ලියුම් ගහලා. Click to expand...