Jesse Pinkman
ජෙසී පින්ක්මන් එහෙමත් නැතිනම් පිංක්මන් ජෙසී කියන්නේ මේ වෙනකොට අපි හැමෝම වගේ දන්න වර්ල්ඩ් ෆේමස් පිස්සු කොර චරිතයක්.ඒ තරමට ම ජෙසී වෙනුවෙන් ලොකු ෆෑන් බේස් එකක් තියෙනව.ජෙසී ගැන එක්ස්ප්ලනේශන් වීඩියෝස් ම අම්බානෙකට යූටියුබ් ගියානම් හොයාගන්න පුලුවන්.
ඒ තරම් ම ප්‍රසිද්ධ චරිතයක් ? කවුද මේ ජෙසී කියන්නේ ?
Vince Gilligan ගේ Breaking Bad බලපු කෙනෙක් නම් තේරේවී පින්ක්මන් ගේ වැදගත්කම.නොබලපු අය ඉන්නව නම් ඒ අයටත් කියන්නේ වෝල්ට වයිට් මෙත් එක්ක මොන විදිහේ එම්පයර් එකක් ගොඩනැගුවත් ඒ එකක් වත් ආතල් නෑ ජෙසී නැත්නම්.
පෙනහලු පිලිකාවකින් මියයමින් ඉන්න රසායන විද්‍යා ගුරුවරයෙක් වෙච්ච වොල්ටර් වයිට් තමන්ගේ පංතියේ අන්තිම පේලියේ හිටපු නොසන්ඩාලම ළමයා වෙච්ච ජෙසී පිංක්මන් ව එක්කහු කරගෙන පටන් ගන්නව ක්‍රිස්ටල් මෙත් හදන්න.ලංකාවේ නම් ඕකට අයිස් කියලා තමයි කියන්නේ.වෝල්ටර් වයිට් හදන මෙත් වල සුවිශේශීම දේ තමයි ඒවා මේ වෙනකං හොයාගත්ත ශුද්දම කැට වීම.
වෝල්ටර් හදන මෙත් විකුනල සල්ලි කරන වැඩේ පැවරෙන්නේ ජෙසීට.එහෙම කරද්දී ජෙසී අම්බානෙකට කුනු කේස් වගේම නඩුත් දාගන්නව.
සීරිස් එක පුරාවටම එක එක මිනිස්සු එක එක විදිහට ජෙසීව තමන්ගේ වැඩ වලදී අයුතු විදිහට යොදා ගන්නව.ජෙසී ඇල්බාකර්කී වල මද්යම පාන්තික පවුලක වැඩිමහල් දරුවා.පොඩි වයසේ ඉදලම වැරදී සමාජ ආස්‍රය නිසා මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වෙනව.ගෙදර අය ජෙසී වචනය තේරුම් ගන්නේ කවදාවත් හදන්න බැරි අසමත්ජාතී නසරානි කෙනෙක් විදිහට.නමුත් හදවත ඇතුලින් ජෙසී කවදාවත් එහෙමත් කෙනෙක් නෙමෙයි.එක පාරක් ජෙසී ගෙදර ගිහින් ඉන්නකොට ගෙදර වැඩ කරන කෙනෙක්ට මල් වාස් එකක තිබිලා ජොයින්ට් එකක් හම්බෙනව.ජෙසීගේ දෙමව්පියෝ මේකට ජෙසීට නොසෑහෙන්න අවලාද කරලා පන්නල දානව.ඒත් ඒ ජොයින්ට් එකතු මල් වාස් එකේ ගහන්නේ ජෙසී නෙමෙයි.ජෙසී ඇත්තටම ගෙදර එන්නේ අම්මා තාත්තා බලලා යන්න.ඒ ජොයින්ට් එක ජෙසීගේ මල්ලිගේ.ජෙසී අසමත්ජාතියෙක් විදිහට හංවඩු ගැහෙද්දී ඊටත් වඩා අසමත්ජාතියෙක් වෙච්ච එයාගේ මල්ලී තමන් හොද කෙනෙක් විදිහට යහපත් චරිතයක් මවාපාන්න දක්ශ වෙන නිසා ජෙසීට නිකන්ම තමගේ තැන අහිමි වෙනවා.
කතාව පුරාවටම ජෙසීගේ කටින් පනින වචනය කීපයක් තියෙනවා.යෝ,බිච් වගේ වචනය ඒවායින් ප්‍රදානයි.හැම වෙලාවකම බිච් කියන වචනේ නම් මග ඇරෙන්නේ නෑ.
ජෙසීට මුල ඉදලම ඉන්නව ඔනේම දේකට ඔට්ටු යාලුවෝ දෙන්නෙක්. Skinny Pete, badger කියන්නේ මේ දෙන්නට.Breaking Bad වලින් පස්සේ ජෙසීට ඇත්තටම මොකද උනේ කියල කියන්න ගහපු el camino කියන සීරිස් එකේදී ජෙසී උදව් ඉල්ලලා අන්තිමට දුවං එන්නෙත් මේ දෙන්නා ගාවට.
මගේ වගේම සමස්ත ෆෑන් ප්‍රජාවගේම පොදු මතය වෙන්නේ කොච්චර මෙත් හදන්න දැනන් හිටියත් කොච්චර ඒකේ රසායන ක්‍රියාවලිය ගැන දැනගත්තත් වෝල්ටර් වයිට් ටයර් ජෙසී හමු නොවුනා නම් කවදාවත් ඒ අත්පත් කරගත්ත තත්වෙට එන්න නමුත් හම්බෙන්නේ නෑ.වතාවක් එකතු ඩ්‍රග් කාටෙල් එකකදී ජෙසී සහ වෝල්ටර් අතරේ මෙත් උයන්න තරගයක් තියනවා.එතනදී වෝල්ටර්ගේ මෙත් වල ශුද්ද අහය 97.9 කුමක් නම් ජෙසී 99.7ක් වගේ සුපිරි අගයකින් වෝල්ටර් වචනය පරද්දනවා.තමන් මොන තරම් තියරි දැනගෙන හිටියත් ඒ දේට ඇත්තටම ආදරය කරපු සහ කරන ජෙසීට ජයග්‍රහනය හිමි වෙන්නේ ඒ විදිහට.මේක හැමෝටම පොදු ධර්මතාවයක්.රනිල් කොච්චර උගත් උනත් කොච්චර පොරක් උනත් වැඩි චන්ද එන්නේ මහින්දට.අන්න ඒ වගේ හැම වෙලාවක දීම කෙනෙක් යම් දේක න්‍යායික දැනුම පරතෙරටම දැනගත්තට වැඩක් නෑ එයා ඒ විශය එක්ක ආදරයෙන් බැදුනේ නැත්නම්. පින්ක්මන් කියන්නෙත් අන්න ඒ වගේ අපි හැමෝගෙම හිතේ කොනක පැලපදියම් වෙච්ච කලු චරිතයක් උනත් ඒ ගැන නොතකාම ආදරය කරපු පුදුමාකාර සුන්දර චරිතයක්.