ජේවීපී කරපු විනාස

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපිට එන්න තිබ්බ සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක ඇතුලු ඉලෙක්ට්‍රොනික් සෙක්ටර් එකේ ගොඩක් ඉන්වෙස්ටර්ස් ලට ලංකාවට එන්න නොදී ගැහුවේ ජෙවීපී නේද ? අද තායිලන්ඩ් වගේ රටවල් වලට ගිහින් තියන ? ඒ කාලේ උන් කරපු මේ වගේ වැඩ වැරදී කියලා උන් පබ්ලික්ලි ඇඩ්මිට් කරනවද ? අඩෝ සිරාවටම ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් මෙහෙ තිබ්බා නම් අපිත් අද මාර රටක්නේ

    අඩෝ මාර වැඩේ නේද බං. 88 89ට පස්සෙ කිසිම ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට ඇවිල්ලා නෑ. ඊට පස්සෙ බලේ ගත්ත එවුන් උන් එනකල් බලාගෙන ඉඳලා ඇසුත් පොට්ට කරගන්න ඇති​

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මයිනල හොරාකාපුවා මුලින්ම අරගෙන අපි ඒ සල්ලි වලින් තව අවුරුදු 1000ක් විතර ආතල් එකේ ජීවත් වෙලා. ඒ සල්ලි ඉවර උනාම, ජෙප්පො කරපු හානි වල පොලිය එක්ක උන්ගෙන් ගමු.
    බලමුකො ඉස්සරහට චන්ද පදනමත් තියන එකේ මයිනව අල්ලයිද කියලා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,750
    8,984
    113
    ulan bator
    මයිනල හොරාකාපුවා මුලින්ම අරගෙන අපි ඒ සල්ලි වලින් තව අවුරුදු 1000ක් විතර ආතල් එකේ ජීවත් වෙලා. ඒ සල්ලි ඉවර උනාම, ජෙප්පො කරපු හානි වල පොලිය එක්ක උන්ගෙන් ගමු.
    දැනට තියෙන ගනන් මිමි අනුව හොරා කාපු ගාන රුපියල් බිලියන 56යි. එ කාලෙ විනිමය අනුපාත අනුව ඩොලස් මිලියන 700ක් වගෙ. එත් වික්ටර් අයිවන් කියන විදියට ජෙප්පො කරපු හානිය ඩොලස් බීලියන 200යි
     
    • Wow
    Reactions: Jack London

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    දන්න මගුලක් කතා කරපං කිරිපුතේ. 83 දී ගූඇන්පී පාණ්ඩුව දෙමලුන් සංහාරය කරද්දී ලංකාවේ පටන් ගන්න තිබුණු Motorola කොම්පැණියේ ෆැක්ට්‍රි එකක් දමිළ ජාතික ප්‍රොජෙක්ට් මැනේජර්වවත් මැරුවට පස්සේ මැලේසියාවට shift වුනේ.
    View attachment 235630

    https://www.sundaytimes.lk/180318/b...-out-due-to-political-instability-286262.html

    Yes this true , but man kata krnne semiconductor industry eka gana electronics sector ekama newei zilog wage companies gana hoyala balapan
    Oya harris kynne semiconductor division ekak tibbat mainly semi conductor omoany ekak newei
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,049
    113
    නෑනේ බොරු නේ ගැලපීමක් නෑ නේ
    මොකද්ද ගැලපෙන් නැත්තෙ?

    කලු ජුලිය ඇති කලෙ කවුද? යාපනය පුස්තකාලයට ගිනි තියලා අවුරැදු 30 ක යුද්දෙකට පාර කැපුවෙ කවුද? ඔය සේරම කලෙ යුඑන්පිය. අවුරැදු 30ක යුද්දෙන් උන විනාසය 88/89 නිසා ූන විනාසය වගෙ දහස් ගුණයක්. (88/89 උනෙත් යුඑන්පි මැර ක්‍රියා නිසාම තමයි)
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha

    අඩෝ මාර වැඩේ නේද බං. 88 89ට පස්සෙ කිසිම ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට ඇවිල්ලා නෑ. ඊට පස්සෙ බලේ ගත්ත එවුන් උන් එනකල් බලාගෙන ඉඳලා ඇසුත් පොට්ට කරගන්න ඇති​

    88/89 කියන්නේ අද තියන ඉන්ඩස්ට්‍රීස් ගොඩකට ෆවුන්ඩේශන් එක හැදුන කාලේ අපි ඕපන් ඉකනොමි එකක් උන එකෙන් අපිට ලොකු වාසියක් තිබ්බා මේ ඉන්ඩස්ට්‍ර්‍රීස් එස්ටැබ්ලිශ් කරන්න ලංකාවේ , දැන් ඒක කරන්න බෑ සැචුරේටඩ් වැඩී සහ කම්පෙටිටර්ස් ලත් එක්ක හැරෙන්නවත් අපිට බෑ
     
    • Like
    Reactions: nppcheguevara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    එක තමා, ඉක්මනට ඒ සල්ලි රිකවර් කරන්න පුළුවන් නේ, අනික ජේවීපී එවුන්ට හොඳට සල්ලිත් තියෙනවා
    හොරාකාපු සල්ලි තියෙන නිසා මයිනෑ පැටියා තව පැටියෙක් ගහන්න කලින් උන්ගෙන් සල්ලි ගන්න ඕනේ බන්. නැත්නම් මල හුත්තක් වෙන්නෙ.
    බලමුකො ඉස්සරහට චන්ද පදනමත් තියන එකේ මයිනව අල්ලයිද කියලා
    :yes:
    දැනට තියෙන ගනන් මිමි අනුව හොරා කාපු ගාන රුපියල් බිලියන 56යි. එ කාලෙ විනිමය අනුපාත අනුව ඩොලස් මිලියන 700ක් වගෙ. එත් වික්ටර් අයිවන් කියන විදියට ජෙප්පො කරපු හානිය ඩොලස් බීලියන 200යි
    සුදුසු පුද්ගලයො දම්මල අලාභය ගනනය කරමු
     
    • Like
    Reactions: nppcheguevara

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මොකද්ද ගැලපෙන් නැත්තෙ?

    කලු ජුලිය ඇති කලෙ කවුද? යාපනය පුස්තකාලයට ගිනි තියලා අවුරැදු 30 ක යුද්දෙකට පාර කැපුවෙ කවුද? ඔය සේරම කලෙ යුඑන්පිය. අවුරැදු 30ක යුද්දෙන් උන විනාසය 88/89 නිසා ූන විනාසය වගෙ දහස් ගුණයක්. (88/89 උනෙත් යුඑන්පි මැර ක්‍රියා නිසාම තමයි)
    ලන්කාවේ සෝල්ජර්ස් ලා ටිකක් කොටි මරපු නිසා ඕක පටන් ගත්තා කියලා තමයි මන් නම් අහලා තියෙන්නේ

    සිරිමාවෝ ගෙනාපු ඇක්ට් එකකින් ටැමිල් උන් යුනි යන එක නවත්තපු එකත් ඕකට බේස් උනා කියලා අහලා තියනවා 🤭🤭
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,049
    113
    ලන්කාවේ සෝල්ජර්ස් ලා ටිකක් කොටි මරපු නිසා ඕක පටන් ගත්තා කියලා තමයි මන් නම් අහලා තියෙන්නේ

    සිරිමාවෝ ගෙනාපු ඇක්ට් එකකින් ටැමිල් උන් යුනි යන එක නවත්තපු එකත් ඕකට බේස් උනා කියලා අහලා තියනවා 🤭🤭
    එහෙම කියන්න ගියොත් බණ්ඩාරකායක ඉදන්, සුද්දො ඩොනමෝර් ආණ්ඩුක්‍රමෙ ගෙනාපු එකට යනකම් යන්න පුලුවන්. කලු ජුලිය 30 අවුරැදු යුද්දෙට පාර කැපුවා සහ jr කලු ජුලිය හිතා මතාම ඇති කරෙ කියන එකත් පිලි ගන් නැත්නම් තේරැමක් නෑ 🫢
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    එහෙම කියන්න ගියොත් බණ්ඩාරකායක ඉදන්, සුද්දො ඩොනමෝර් ආණ්ඩුක්‍රමෙ ගෙනාපු එකට යනකම් යන්න පුලුවන්. කලු ජුලිය 30 අවුරැදු යුද්දෙට පාර කැපුවා සහ jr කලු ජුලිය හිතා මතාම ඇති කරෙ කියන එකත් පිලි ගන් නැත්නම් තේරැමක් නෑ 🫢
    ඉතින් බන් කලු ජූලිය කියන්නේ සින්හල සෝල්ජර්ස් ලා 13 දෙනෙක් මරපු සීන් එකනෙ උබ කියන්නේ මිනිස්සු මැරුවහම බලන් ඉන්න කියලද
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,049
    113
    ඉතින් බන් කලු ජූලිය කියන්නේ සින්හල සෝල්ජර්ස් ලා 13 දෙනෙක් මරපු සීන් එකනෙ උබ කියන්නේ මිනිස්සු මැරුවහම බලන් ඉන්න කියලද
    ඕක තමයි නියම යූඑන්පි උත්තරෙ 😂
    බලහන් කලු ජුලියත් සාධාරණීකරණය කරන්න උනානේ. ඔොම හිතුවම එයි semiconductors
     
    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    Po......... jvp eken karapu ekai maina athulu parapura karapu ekai compare karala balapn terei thota. neneee Ada kohomath thota terenne neeeee😁😁😁
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඕක තමයි නියම යූඑන්පි උත්තරෙ 😂
    බලහන් කලු ජුලියත් සාධාරණීකරණය කරන්න උනානේ. ඔොම හිතුවම එයි semiconductors
    technically hamoma waradi sirimawoth waradi ltte th waradi unpth waradi
     
    • Haha
    Reactions: nul

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    88/89 කියන්නේ අද තියන ඉන්ඩස්ට්‍රීස් ගොඩකට ෆවුන්ඩේශන් එක හැදුන කාලේ අපි ඕපන් ඉකනොමි එකක් උන එකෙන් අපිට ලොකු වාසියක් තිබ්බා මේ ඉන්ඩස්ට්‍ර්‍රීස් එස්ටැබ්ලිශ් කරන්න ලංකාවේ , දැන් ඒක කරන්න බෑ සැචුරේටඩ් වැඩී සහ කම්පෙටිටර්ස් ලත් එක්ක හැරෙන්නවත් අපිට බෑ
    88/89 අවුරුදු දෙකේ විතරද ලංකාවට එහෙම ඉන්ඩස්ට්‍ර්‍රීස් එස්ටැබ්ලිශ් කරන්න චාන්ස් ඇවිල්ල තියෙන්නේ?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අපිට එන්න තිබ්බ සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක ඇතුලු ඉලෙක්ට්‍රොනික් සෙක්ටර් එකේ ගොඩක් ඉන්වෙස්ටර්ස් ලට ලංකාවට එන්න නොදී ගැහුවේ ජෙවීපී නේද ? අද තායිලන්ඩ් වගේ රටවල් වලට ගිහින් තියන ? ඒ කාලේ උන් කරපු මේ වගේ වැඩ වැරදී කියලා උන් පබ්ලික්ලි ඇඩ්මිට් කරනවද ? අඩෝ සිරාවටම ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් මෙහෙ තිබ්බා නම් අපිත් අද මාර රටක්නේ

    kothanadida gehuwe bang ? unta thuwala unada ?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    88/89 අවුරුදු දෙකේ විතරද ලංකාවට එහෙම ඉන්ඩස්ට්‍ර්‍රීස් එස්ටැබ්ලිශ් කරන්න චාන්ස් ඇවිල්ල තියෙන්නේ?
    lankawa drastically wenas wena ekak nam eeta passe man dakala na kypanko balanna