මේ ගැන නම් දන්නේ නැහැ මම...එත් සිංහල සංස්කෘතික ලක්ෂණ භාවිත කරන එකේ වරදක් මම දකින්නේ නැහැ..
මොකද ආගම මොකක් උනත් සිංහල ජාතිය නිසා සිංහල සංස්කෘතියේ දේවල් සිංහල හැමෝටම පොදුයි...
එහෙම බැලුවොත් සිංහල භාෂාවෙන් මොකවත් කරන්නත් බැරි වෙනවනේ
ඒ කාලේ දෙමල රජවරු ඇවිත් සඳකඩපහනෙන් ගවය ඉවත් කරනකොට සිංහල කම ගැන කවුරුත් කියෙව්වේ නැහැනේ..
අනුරාධපුරෙන් ම හම්බුනේ ඇයි??...තිබ්බ තැනින් තමා හමුවුනේ...
ඕක වෙන කොහෙන් හරි හම්බුනානම් එහෙ වෙන්න තිබ්බ...පුරාවිද්‍යා කැනීම් වලදිනේ හම්බුනේ..
දැන් ආදීතම මානවයාගේ ඇට කටු අප්‍රිකාවෙන් හම්බුනාම අහනවද ඇයි මේක අප්රිකාවෙන්ම හම්බුනේ කියල?එහෙම හම්බුනේ උන් අප්‍රිකාවේ හිටපු නිසානේ...ඒ වගේ තමයි...අනුරාදපුරේ හිටපු නිසා එහෙන් හම්බුනා..
ඕව ආවට ගියාට කරන දේවල් නෙමෙයි...පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඕව ගැන අහල බලන්න පුළුවන් අවශ්‍යනම්..
ආවට ගියාට පුරාවිද්‍යා කැනීම් කරන්නේ නැහැ...කුරුසයක් බලන් ම කැනීම් කරලා නැහැ කවුරුත්...
ඒ කැනීම් වලදී හම්බෙන දේවල් ඉතින් මේවා..
මචන් උබට පුරා විද්‍යා කැනීම් ගැන තියා යුරෝපීයයන් අපේ රටේ අල්ලගත්තු සිද්දි ගැනවත් ලොකු අවබෝදයක් නැහැ කියල තමයි මේ කමෙන්ට් වලින් පෙන්නේ...
ඕව හම්බුනේ බොහොම මෑතක කැනීම් වලින්...සුද්දගේ කාලේදී නෙමෙයි...සුද්ද කතෝලික ආගම ව්‍යාප්ත කරේ නැහැ...
පෘතුගීසි තමයි ඕක ගෙනාවේ..පෘතුගීසින්ට රටේ මැද අල්ලගන්න හම්බුනේ නැහැ..උන් මුහුදු බඩ ප්‍රදේශ විතරයි පාලනය කරේ..
ඉතින් එකයි ඒ පලාත්වල කතෝලික ගහනය වැඩි උනේ...
ඔය සටහන් තියෙන්නේ සුද්ද එන්න බොහොම කාලෙකට කලින්...තියෙන්නේ බොහොම ඈත අතීතේ ඒ ආගම අනුගමනය කරපු පිරිසක් ලංකාවේ හිටිය කියල...මෙහෙ ඉතිහාස ග්රන්ථ වල නෙමෙයි...වෙනත් රටවල රෙකොඩ්ස් වල තියෙන්නේ මේ දූපතේ හිටිය කියල...සමහර විට එයාල ඉදල යන්න ඇති, එහෙම නැත්තම් ඒ පිරිස එහෙම්ම ඉන්න ඇති..එයාල ආගම ප්‍රචාරය කරන අදහසෙන් නෙමෙයි නම් හිටියේ ආගම ව්‍යාප්ත වෙන්නේ නැහැනේ කොහොමත්...
මට තවත් මෙතන උන් එක්ක මේ ගැන කතා කරන්න තේරුමක් නැහැ...කොන්ද පන නැති උන් හොරෙන් රේප් කපනවා රිදිලා..
දෙමල රජවරු සාමෙන් නෙමේ එක අයින් කරේ
උන් ඇවිත් මෙහේ පාලකයන් මරල එලවල උන්ට ඕන හැටියට එක එක දේවල් කරනකොට වැඩි බලය තියෙන පැත්තට එරෙහි වන්න කවුරුත් හිටියේ නැ
පස්se සංගයා වහන්සේලා ඊකතුවෙලා මිනිස්සු එකමුතු කරගෙන රජෙක් හෝ නායකයෙක් හොයාගෙන යුද්ද කරලා උන්ව එලවල දානකන්
ඕක නුහුරට පෙනේනේ බන් සිංහල සංස්කෘතියත් එක්ක බුද්දාගම ඉස්සර ඉදන් පැවතුනේ,
හදිස්සියේ එකපාරට මොකද මේ කතෝලික අය සිංහල සංස්කෘතියට මුහුඉ වෙන්න හදන්නේ අයි කියල හිතෙනවා නේ එක සදරනයිනේ,
උබ වුනත් හිතල බලහන් අපි උඹලගේ ආගමේ දේවල් අරන් අපේ වගේ අපිට ඕන විදියට modify කරන්න ගත්තොත් උබල නිකන් ඉදිද?
උඹල එතකොට සිංහල සංස්කෘතික උත්සව වලට සහබගී වෙනවද?
සිංහල අලුත් අවුරුද්ද සමරනවද
අන්න එකයි
අයි අනුරපුරෙන් විතරක්
ක්‍රිස්තියානිය ලංකාව පුරාම තිබ්බ දෙයක්නේ
මේවා නම් මචන් සිරාවට විහිලු කතා බන්
මොකද මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමේ
කැනීම් කරන්න තැනුත් ඒගොල්ලන්ගේ සැලසුම් අනුව තම යන්නේ
ඊට අමතරව හදිස්සියේ වෙන කොහෙන් හරි මොනවහරි හමුවුනොත් ඒ තැන කැනීම් කරන්න යොදගනන්ව
ප්‍රශ්නේ තියෙන්නේ බුද්දාගමට අදාල නොවන දේවල් මෙච්චර කාලයක් ලංකාවේ වෙන තැන වලින් හම්බෙලා තියෙද්දී මේ මෑත කාලේ එකපාරට කුරුසයක් හම්බෙන්නයි ඒක අදාල කරගෙන මේ රාගම පල්ලියේ සෙට් එක මතයක් පතුරවන එකයි කතෝලික ආගම මේ අවුරුදු බර ගණක ඉදන් මෙහෙ තිබ්බ කියන්න.
කොහොමද ආතල් එක.
ඊටපස්සේ පල්ලිය පුරා කැටයම් ටිකක් කොටනවා ශ්‍රීලංකා ඉතිහාසේ පුරාවටම ක්‍රිස්තියානිය තිබිච්ච හැටි පෙන්නාන්න
ආතල් කතා එතන ලියල තියෙනවා ඒ ඔක්කොටම ප්රූෆ් එක හැටියට ගන්නේ මේ කුරුසේ ගොඩගැනීම.
තම්බිත් ඔය සෙල්ලම වටින් ගොඩින් පටන්ගෙන.


වෙනත් රටවල records තියෙනව කිව්වේ ලංකාවේ හිටිය කියල ඒ මොනවද?
දැනට හිටපු සහ සංක්‍රමණය වෙච්ච රටවල වල වුනේ ආගම ඒ අය ව්‍යාප්ත කරන එක,
අයි ලංකාවේ විතරක් ඊ ආපු වෙලේ කරේ නැත්තේ
ඔව් එහෙම පරණ රෙකොර්ඩ්ස් වල ලියවිලා තියෙනවා...ඒවා තමයි සාක්ෂි විදිහට පෙන්නනේ...කලින් පොස්ට් වල දාපුවා බලන්න...හම්බුනු දේවල් ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විස්තර ඉල්ලගන්න..
![]()
අවුරුදු 100 ට වඩා හැම දෙයක්ම දැන් පුරාවස්තුවක් ලෙස ගන්න පුළුවන් කියල තම තියෙන්නේ පුරාවිද්‍යා පනතේ.


![]()
When these people are going to get what they are asking?![]()
හොරු සමග හෙළුවෙන් හෙවත් උඩ බලන් කෙල ගැසීම
ඔතන ඉන්න අය බුදුහාමුදුරුවෝ වැඳලා යම් යම් දේවල් ඉල්ලනවානම් උනුයි අනිත් ආගම් වල මිනිස්සුනුයි අතරෙයි වෙනසක් නැ
ඔතන බාවනා කරන මනුස්සයෙක් නිවැරදිව පසඟ පුඉටුව බුදුහාම්දුරුවන් වඳින කෙනෙක්ගේ පින්තුර නැත්තේ අයි.
මහාවන්සේ ලියවුන විදිහ ගැන, රජවරුන්ට පක්ෂපාතී වුන විදිහගැන හොයල බලන්න මචන්...
කතෝලික ආගම මචන් මුල් කාලේ ආගමක් විදිහට ප්‍රචාරය වුනේ නැහැ...මෙහෙ ප්‍රචාරය වීමක් නෙමෙයි වෙලා තියෙන්නේ..ජේසුස් වහන්සේ අනුගමය කරපු, ඒ මුල්ම කාලේ උදවිය මෙහෙ ඇවිත් කණ්ඩායමක් හිටිය කියල ලේකනයක තියෙනවා...
ඒ මිනිස්සු ආවේ මෙහෙ නටබුන් ඉතිරි කරන්න පල්ලි හදන්න නෙමෙයි...ඒ කාලේ කොහොමත් ඔය පල්ලි හදන ඒවා තිබ්බෙත් නැහැ...
ඔව් දුටුගැමුණු රජතුමාට ලොකු බරක් තියල තියෙනව මහවන්ශෙන්.
ඕක මන් අර කලින් කිව්වා වගේ පිලිගන්න බැරි කතවක් මචන්
රටවල කීයකට ක්‍රිස්තියන් අය ගිහින් තියෙනවද
කී දෙනෙක් ඒ ආගමට හැරිලා තියෙනවද
අයි එහෙනං ලංකාවේ විතරක එක ක්රේ නැත්තේ
මුස්ලිම් එවුන් පුකෙන් හිනා වෙනවා මේවා බල බලා![]()
මුස්ලිම් වුන් විතරක් නෙමෙයි සමහර සිංහල වුනුත් එහෙමමයි
මුස්ලිම් එවුන් මේ අයගේ ටැක්ටික් එහෙමත් පාවිච්චි කරනවා
එත් සිංහල සංස්කෘතික ලක්ෂණ භාවිත කරන එකේ වරදක් මම දකින්නේ නැහැ..
මොකද ආගම මොකක් උනත් සිංහල ජාතිය නිසා සිංහල සංස්කෘතියේ දේවල් සිංහල හැමෝටම පොදුයි...
ඒ කාලේ දෙමල රජවරු ඇවිත් සඳකඩපහනෙන් ගවය ඉවත් කරනකොට සිංහල කම ගැන කවුරුත් කියෙව්වේ නැහැනේ..
තිබ්බ තැනින් තමා හමුවුනේ...
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඕව ගැන අහල බලන්න පුළුවන් අවශ්‍යනම්..
මුස්ලිම් ක්‍රිස්තියන් බෞද්ධ ඔක්කොම වලි යනව හින්දු උන්ව කොන් කරලා වගේ නෙ. 

