ජේසුස් වහන්සේ ජීවමානයි(සුබාරංචියෙන්)

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මේ ගැන නම් දන්නේ නැහැ මම...:no: එත් සිංහල සංස්කෘතික ලක්ෂණ භාවිත කරන එකේ වරදක් මම දකින්නේ නැහැ..:) මොකද ආගම මොකක් උනත් සිංහල ජාතිය නිසා සිංහල සංස්කෘතියේ දේවල් සිංහල හැමෝටම පොදුයි...:yes::yes: එහෙම බැලුවොත් සිංහල භාෂාවෙන් මොකවත් කරන්නත් බැරි වෙනවනේ :rofl::P ඒ කාලේ දෙමල රජවරු ඇවිත් සඳකඩපහනෙන් ගවය ඉවත් කරනකොට සිංහල කම ගැන කවුරුත් කියෙව්වේ නැහැනේ.. :P
අනුරාධපුරෙන් ම හම්බුනේ ඇයි??...:baffled: තිබ්බ තැනින් තමා හමුවුනේ...:rofl: ඕක වෙන කොහෙන් හරි හම්බුනානම් එහෙ වෙන්න තිබ්බ...පුරාවිද්‍යා කැනීම් වලදිනේ හම්බුනේ..:P

දැන් ආදීතම මානවයාගේ ඇට කටු අප්‍රිකාවෙන් හම්බුනාම අහනවද ඇයි මේක අප්රිකාවෙන්ම හම්බුනේ කියල? :P:rofl: එහෙම හම්බුනේ උන් අප්‍රිකාවේ හිටපු නිසානේ...ඒ වගේ තමයි...අනුරාදපුරේ හිටපු නිසා එහෙන් හම්බුනා..:):yes:

ඕව ආවට ගියාට කරන දේවල් නෙමෙයි...:D පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඕව ගැන අහල බලන්න පුළුවන් අවශ්‍යනම්..:yes: ආවට ගියාට පුරාවිද්‍යා කැනීම් කරන්නේ නැහැ...කුරුසයක් බලන් ම කැනීම් කරලා නැහැ කවුරුත්...:rofl: ඒ කැනීම් වලදී හම්බෙන දේවල් ඉතින් මේවා..:yes:

මචන් උබට පුරා විද්‍යා කැනීම් ගැන තියා යුරෝපීයයන් අපේ රටේ අල්ලගත්තු සිද්දි ගැනවත් ලොකු අවබෝදයක් නැහැ කියල තමයි මේ කමෙන්ට් වලින් පෙන්නේ...:P:P

ඕව හම්බුනේ බොහොම මෑතක කැනීම් වලින්...:yes: සුද්දගේ කාලේදී නෙමෙයි...සුද්ද කතෝලික ආගම ව්‍යාප්ත කරේ නැහැ...:no: පෘතුගීසි තමයි ඕක ගෙනාවේ..පෘතුගීසින්ට රටේ මැද අල්ලගන්න හම්බුනේ නැහැ..උන් මුහුදු බඩ ප්‍රදේශ විතරයි පාලනය කරේ..:P ඉතින් එකයි ඒ පලාත්වල කතෝලික ගහනය වැඩි උනේ... :P

ඔය සටහන් තියෙන්නේ සුද්ද එන්න බොහොම කාලෙකට කලින්...:yes: තියෙන්නේ බොහොම ඈත අතීතේ ඒ ආගම අනුගමනය කරපු පිරිසක් ලංකාවේ හිටිය කියල...මෙහෙ ඉතිහාස ග්‍රන්ථ වල නෙමෙයි...වෙනත් රටවල රෙකොඩ්ස් වල තියෙන්නේ මේ දූපතේ හිටිය කියල...සමහර විට එයාල ඉදල යන්න ඇති, එහෙම නැත්තම් ඒ පිරිස එහෙම්ම ඉන්න ඇති..එයාල ආගම ප්‍රචාරය කරන අදහසෙන් නෙමෙයි නම් හිටියේ ආගම ව්‍යාප්ත වෙන්නේ නැහැනේ කොහොමත්...:yes::yes:

මට තවත් මෙතන උන් එක්ක මේ ගැන කතා කරන්න තේරුමක් නැහැ...:) කොන්ද පන නැති උන් හොරෙන් රේප් කපනවා රිදිලා..:lol:

දෙමල රජවරු සාමෙන් නෙමේ එක අයින් කරේ
උන් ඇවිත් මෙහේ පාලකයන් මරල එලවල උන්ට ඕන හැටියට එක එක දේවල් කරනකොට වැඩි බලය තියෙන පැත්තට එරෙහි වන්න කවුරුත් හිටියේ නැ
පස්se සංගයා වහන්සේලා ඊකතුවෙලා මිනිස්සු එකමුතු කරගෙන රජෙක් හෝ නායකයෙක් හොයාගෙන යුද්ද කරලා උන්ව එලවල දානකන්

ඕක නුහුරට පෙනේනේ බන් සිංහල සංස්කෘතියත් එක්ක බුද්දාගම ඉස්සර ඉදන් පැවතුනේ,
හදිස්සියේ එකපාරට මොකද මේ කතෝලික අය සිංහල සංස්කෘතියට මුහුඉ වෙන්න හදන්නේ අයි කියල හිතෙනවා නේ එක සදරනයිනේ,
උබ වුනත් හිතල බලහන් අපි උඹලගේ ආගමේ දේවල් අරන් අපේ වගේ අපිට ඕන විදියට modify කරන්න ගත්තොත් උබල නිකන් ඉදිද?

උඹල එතකොට සිංහල සංස්කෘතික උත්සව වලට සහබගී වෙනවද?
සිංහල අලුත් අවුරුද්ද සමරනවද

අන්න එකයි
අයි අනුරපුරෙන් විතරක්
ක්‍රිස්තියානිය ලංකාව පුරාම තිබ්බ දෙයක්නේ

මේවා නම් මචන් සිරාවට විහිලු කතා බන්
මොකද මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමේ
කැනීම් කරන්න තැනුත් ඒගොල්ලන්ගේ සැලසුම් අනුව තම යන්නේ
ඊට අමතරව හදිස්සියේ වෙන කොහෙන් හරි මොනවහරි හමුවුනොත් ඒ තැන කැනීම් කරන්න යොදගනන්ව

ප්‍රශ්නේ තියෙන්නේ බුද්දාගමට අදාල නොවන දේවල් මෙච්චර කාලයක් ලංකාවේ වෙන තැන වලින් හම්බෙලා තියෙද්දී මේ මෑත කාලේ එකපාරට කුරුසයක් හම්බෙන්නයි ඒක අදාල කරගෙන මේ රාගම පල්ලියේ සෙට් එක මතයක් පතුරවන එකයි කතෝලික ආගම මේ අවුරුදු බර ගණක ඉදන් මෙහෙ තිබ්බ කියන්න.

කොහොමද ආතල් එක.
ඊටපස්සේ පල්ලිය පුරා කැටයම් ටිකක් කොටනවා ශ්‍රීලංකා ඉතිහාසේ පුරාවටම ක්‍රිස්තියානිය තිබිච්ච හැටි පෙන්නාන්න
ආතල් කතා එතන ලියල තියෙනවා ඒ ඔක්කොටම ප්රූෆ් එක හැටියට ගන්නේ මේ කුරුසේ ගොඩගැනීම.

තම්බිත් ඔය සෙල්ලම වටින් ගොඩින් පටන්ගෙන.:lol::lol:

වෙනත් රටවල records තියෙනව කිව්වේ ලංකාවේ හිටිය කියල ඒ මොනවද?
දැනට හිටපු සහ සංක්‍රමණය වෙච්ච රටවල වල වුනේ ආගම ඒ අය ව්‍යාප්ත කරන එක,
අයි ලංකාවේ විතරක් ඊ ආපු වෙලේ කරේ නැත්තේ

ඔව් එහෙම පරණ රෙකොර්ඩ්ස් වල ලියවිලා තියෙනවා...:) ඒවා තමයි සාක්ෂි විදිහට පෙන්නනේ...කලින් පොස්ට් වල දාපුවා බලන්න...හම්බුනු දේවල් ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විස්තර ඉල්ලගන්න..:yes:

අවුරුදු 100 ට වඩා හැම දෙයක්ම දැන් පුරාවස්තුවක් ලෙස ගන්න පුළුවන් කියල තම තියෙන්නේ පුරාවිද්‍යා පනතේ.
:yes::yes:

Praying-For-Buddha.jpg

When these people are going to get what they are asking? :lol::lol::lol:

හොරු සමග හෙළුවෙන් හෙවත් උඩ බලන් කෙල ගැසීම :lol:

ඔතන ඉන්න අය බුදුහාමුදුරුවෝ වැඳලා යම් යම් දේවල් ඉල්ලනවානම් උනුයි අනිත් ආගම් වල මිනිස්සුනුයි අතරෙයි වෙනසක් නැ
ඔතන බාවනා කරන මනුස්සයෙක් නිවැරදිව පසඟ පුඉටුව බුදුහාම්දුරුවන් වඳින කෙනෙක්ගේ පින්තුර නැත්තේ අයි.

මහාවන්සේ ලියවුන විදිහ ගැන, රජවරුන්ට පක්ෂපාතී වුන විදිහගැන හොයල බලන්න මචන්...:yes:

කතෝලික ආගම මචන් මුල් කාලේ ආගමක් විදිහට ප්‍රචාරය වුනේ නැහැ...මෙහෙ ප්‍රචාරය වීමක් නෙමෙයි වෙලා තියෙන්නේ..ජේසුස් වහන්සේ අනුගමය කරපු, ඒ මුල්ම කාලේ උදවිය මෙහෙ ඇවිත් කණ්ඩායමක් හිටිය කියල ලේකනයක තියෙනවා...

ඒ මිනිස්සු ආවේ මෙහෙ නටබුන් ඉතිරි කරන්න පල්ලි හදන්න නෙමෙයි...ඒ කාලේ කොහොමත් ඔය පල්ලි හදන ඒවා තිබ්බෙත් නැහැ...:):yes:

ඔව් දුටුගැමුණු රජතුමාට ලොකු බරක් තියල තියෙනව මහවන්ශෙන්.

ඕක මන් අර කලින් කිව්වා වගේ පිලිගන්න බැරි කතවක් මචන්
රටවල කීයකට ක්රිස්තියන් අය ගිහින් තියෙනවද
කී දෙනෙක් ඒ ආගමට හැරිලා තියෙනවද

අයි එහෙනං ලංකාවේ විතරක එක ක්රේ නැත්තේ

මුස්ලිම් එවුන් පුකෙන් හිනා වෙනවා මේවා බල බලා :lol::lol::lol::lol:

මුස්ලිම් වුන් විතරක් නෙමෙයි සමහර සිංහල වුනුත් එහෙමමයි
මුස්ලිම් එවුන් මේ අයගේ ටැක්ටික් එහෙමත් පාවිච්චි කරනවා

GHOST MAN

Banned
Feb 19, 2017
241
10
0
දෙමල රජවරු සාමෙන් නෙමේ එක අයින් කරේ
උන් ඇවිත් මෙහේ පාලකයන් මරල එලවල උන්ට ඕන හැටියට එක එක දේවල් කරනකොට වැඩි බලය තියෙන පැත්තට එරෙහි වන්න කවුරුත් හිටියේ නැ
පස්se සංගයා වහන්සේලා ඊකතුවෙලා මිනිස්සු එකමුතු කරගෙන රජෙක් හෝ නායකයෙක් හොයාගෙන යුද්ද කරලා උන්ව එලවල දානකන්

ඕක නුහුරට පෙනේනේ බන් සිංහල සංස්කෘතියත් එක්ක බුද්දාගම ඉස්සර ඉදන් පැවතුනේ,
හදිස්සියේ එකපාරට මොකද මේ කතෝලික අය සිංහල සංස්කෘතියට මුහුඉ වෙන්න හදන්නේ අයි කියල හිතෙනවා නේ එක සදරනයිනේ,
උබ වුනත් හිතල බලහන් අපි උඹලගේ ආගමේ දේවල් අරන් අපේ වගේ අපිට ඕන විදියට modify කරන්න ගත්තොත් උබල නිකන් ඉදිද?

උඹල එතකොට සිංහල සංස්කෘතික උත්සව වලට සහබගී වෙනවද?
සිංහල අලුත් අවුරුද්ද සමරනවද

අන්න එකයි
අයි අනුරපුරෙන් විතරක්
ක්‍රිස්තියානිය ලංකාව පුරාම තිබ්බ දෙයක්නේ

මේවා නම් මචන් සිරාවට විහිලු කතා බන්
මොකද මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමේ
කැනීම් කරන්න තැනුත් ඒගොල්ලන්ගේ සැලසුම් අනුව තම යන්නේ
ඊට අමතරව හදිස්සියේ වෙන කොහෙන් හරි මොනවහරි හමුවුනොත් ඒ තැන කැනීම් කරන්න යොදගනන්ව

ප්‍රශ්නේ තියෙන්නේ බුද්දාගමට අදාල නොවන දේවල් මෙච්චර කාලයක් ලංකාවේ වෙන තැන වලින් හම්බෙලා තියෙද්දී මේ මෑත කාලේ එකපාරට කුරුසයක් හම්බෙන්නයි ඒක අදාල කරගෙන මේ රාගම පල්ලියේ සෙට් එක මතයක් පතුරවන එකයි කතෝලික ආගම මේ අවුරුදු බර ගණක ඉදන් මෙහෙ තිබ්බ කියන්න.

කොහොමද ආතල් එක.
ඊටපස්සේ පල්ලිය පුරා කැටයම් ටිකක් කොටනවා ශ්‍රීලංකා ඉතිහාසේ පුරාවටම ක්‍රිස්තියානිය තිබිච්ච හැටි පෙන්නාන්න
ආතල් කතා එතන ලියල තියෙනවා ඒ ඔක්කොටම ප්රූෆ් එක හැටියට ගන්නේ මේ කුරුසේ ගොඩගැනීම.

තම්බිත් ඔය සෙල්ලම වටින් ගොඩින් පටන්ගෙන.:lol::lol:

වෙනත් රටවල records තියෙනව කිව්වේ ලංකාවේ හිටිය කියල ඒ මොනවද?
දැනට හිටපු සහ සංක්‍රමණය වෙච්ච රටවල වල වුනේ ආගම ඒ අය ව්‍යාප්ත කරන එක,
අයි ලංකාවේ විතරක් ඊ ආපු වෙලේ කරේ නැත්තේ

අවුරුදු 100 ට වඩා හැම දෙයක්ම දැන් පුරාවස්තුවක් ලෙස ගන්න පුළුවන් කියල තම තියෙන්නේ පුරාවිද්‍යා පනතේ.
:yes::yes:

ඔතන ඉන්න අය බුදුහාමුදුරුවෝ වැඳලා යම් යම් දේවල් ඉල්ලනවානම් උනුයි අනිත් ආගම් වල මිනිස්සුනුයි අතරෙයි වෙනසක් නැ
ඔතන බාවනා කරන මනුස්සයෙක් නිවැරදිව පසඟ පුඉටුව බුදුහාම්දුරුවන් වඳින කෙනෙක්ගේ පින්තුර නැත්තේ අයි.

ඔව් දුටුගැමුණු රජතුමාට ලොකු බරක් තියල තියෙනව මහවන්ශෙන්.

ඕක මන් අර කලින් කිව්වා වගේ පිලිගන්න බැරි කතවක් මචන්
රටවල කීයකට ක්රිස්තියන් අය ගිහින් තියෙනවද
කී දෙනෙක් ඒ ආගමට හැරිලා තියෙනවද

අයි එහෙනං ලංකාවේ විතරක එක ක්රේ නැත්තේ

මුස්ලිම් වුන් විතරක් නෙමෙයි සමහර සිංහල වුනුත් එහෙමමයි
මුස්ලිම් එවුන් මේ අයගේ ටැක්ටික් එහෙමත් පාවිච්චි කරනවා

deviyanwahansege puta pahalawela inne
http://www.elakiri.com/forum/showthread.php?t=1788402
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    හැම කිලෝටෙකම කුණු පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා ...මේවා කිඋවහම හැම ආගමක එවුන් රෙප් කපනවා ....අනවශ්‍ය දේවල් අයින් කරන්න අවශ්‍ය දේවල් උකහා ගන්න මෝය සස්ත්රුන්වරුන් ධර්මය දේශනා කරලා තියෙන්නේ අවුරුදු 1000 ගණනකට කලින් මිනිස්සුන්ට ඒ ජිවන තත්ව වලට ගැලපෙන්න .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේකේ හින්දු එවුන් නැද්ද ලබන සතියේ විතර මේක ඉවරවුනාම වලියක් දාගන්න. :oo: මුස්ලිම් ක්රිස්තියන් බෞද්ධ ඔක්කොම වලි යනව හින්දු උන්ව කොන් කරලා වගේ නෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මේකේ හින්දු එවුන් නැද්ද ලබන සතියේ විතර මේක ඉවරවුනාම වලියක් දාගන්න. :oo: මුස්ලිම් ක්රිස්තියන් බෞද්ධ ඔක්කොම වලි යනව හින්දු උන්ව කොන් කරලා වගේ නෙ.

    lol
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකේ හින්දු එවුන් නැද්ද ලබන සතියේ විතර මේක ඉවරවුනාම වලියක් දාගන්න. :oo: මුස්ලිම් ක්රිස්තියන් බෞද්ධ ඔක්කොම වලි යනව හින්දු උන්ව කොන් කරලා වගේ නෙ.

    Naam shiwa namashkar...:yes:
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    හැම කිලෝටෙකම කුණු පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා ...මේවා කිඋවහම හැම ආගමක එවුන් රෙප් කපනවා ....අනවශ්‍ය දේවල් අයින් කරන්න අවශ්‍ය දේවල් උකහා ගන්න මෝය සස්ත්රුන්වරුන් ධර්මය දේශනා කරලා තියෙන්නේ අවුරුදු 1000 ගණනකට කලින් මිනිස්සුන්ට ඒ ජිවන තත්ව වලට ගැලපෙන්න .

    adakaleta gelapenna deviyanwahansege puta pahalawela inne ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1788402
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේකේ හින්දු එවුන් නැද්ද ලබන සතියේ විතර මේක ඉවරවුනාම වලියක් දාගන්න. :oo: මුස්ලිම් ක්රිස්තියන් බෞද්ධ ඔක්කොම වලි යනව හින්දු උන්ව කොන් කරලා වගේ නෙ.

    :lol::lol::lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    මේකේ හින්දු එවුන් නැද්ද ලබන සතියේ විතර මේක ඉවරවුනාම වලියක් දාගන්න. :oo: මුස්ලිම් ක්රිස්තියන් බෞද්ධ ඔක්කොම වලි යනව හින්දු උන්ව කොන් කරලා වගේ නෙ.

    :lol::lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේකේ හින්දු එවුන් නැද්ද ලබන සතියේ විතර මේක ඉවරවුනාම වලියක් දාගන්න. :oo: මුස්ලිම් ක්රිස්තියන් බෞද්ධ ඔක්කොම වලි යනව හින්දු උන්ව කොන් කරලා වගේ නෙ.

    :growl:
    යෙන්න තම්බි ...:frown:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔය යකා ඇවිත් ඉන්නේ බුද්දාගම විනාස කරන්න බන්
    මිනිහ එකට ඔයවගේ බහුබූත කතා අදාල කරගනන්ව
    මොකක්ද බන් ඒ නටන නාඩගම
    සිවුරක් පොරවාගෙන ජේසුස් වහන්සේගේ දේවලුත් කියෝනව

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මේ ගැන නම් දන්නේ නැහැ මම...:no: එත් සිංහල සංස්කෘතික ලක්ෂණ භාවිත කරන එකේ වරදක් මම දකින්නේ නැහැ..:) මොකද ආගම මොකක් උනත් සිංහල ජාතිය නිසා සිංහල සංස්කෘතියේ දේවල් සිංහල හැමෝටම පොදුයි...:yes::yes: එහෙම බැලුවොත් සිංහල භාෂාවෙන් මොකවත් කරන්නත් බැරි වෙනවනේ :rofl::P ඒ කාලේ දෙමල රජවරු ඇවිත් සඳකඩපහනෙන් ගවය ඉවත් කරනකොට සිංහල කම ගැන කවුරුත් කියෙව්වේ නැහැනේ.. :P
    hindu balapamata gawaya ain wuntah wun ape sesath , nilema adumussan ussan kovil wala tibbe nha gaywa ain wune polonnaru ugaye (meka hindu balapak misak oya wage සංස්කෘතිka mankollyak neme )habai damadeni,kottoe ugawakla sadakada pahn wala gawaya ai enwa 9wasara pothak balan

    palli wala atona sadakadapahn sesath සිංහල සංස්කෘතියේ neme සිංහල baudda සංස්කෘතිyan hadunu ewa
    issara wage wedi unden bvaya karala minissu agamata haranna bari nisa minissu gen boru ithihasa pennala mola hodala agama ringanna yanna
    sinhalayata katholika sanskruthiya wideshiya deyak eka thamnge ape kiyana hagima en nha sudda apu nisa awa deyak kiyala minissu hagima
    anna oka nathikarala katholikayath kiynne parana sinhalaya ape rate deyak kiyanna thami owayn dagalanne

    (bududhama indiyawe kiyanna kaling --
    buduhamaduruwo nam lanwata wa habai oya kiyana deiiyek nam lankwata awe nha )
    [/B]

    අනුරාධපුරෙන් ම හම්බුනේ ඇයි??...:baffled: තිබ්බ තැනින් තමා හමුවුනේ...:rofl: ඕක වෙන කොහෙන් හරි හම්බුනානම් එහෙ වෙන්න තිබ්බ...පුරාවිද්‍යා කැනීම් වලදිනේ හම්බුනේ..:P

    දැන් ආදීතම මානවයාගේ ඇට කටු අප්‍රිකාවෙන් හම්බුනාම අහනවද ඇයි මේක අප්රිකාවෙන්ම හම්බුනේ කියල? :P:rofl: එහෙම හම්බුනේ උන් අප්‍රිකාවේ හිටපු නිසානේ...ඒ වගේ තමයි...අනුරාදපුරේ හිටපු නිසා එහෙන් හම්බුනා..:):yes:

    ඕව ආවට ගියාට කරන දේවල් නෙමෙයි...:D පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඕව ගැන අහල බලන්න පුළුවන් අවශ්‍යනම්..:yes: ආවට ගියාට පුරාවිද්‍යා කැනීම් කරන්නේ නැහැ...කුරුසයක් බලන් ම කැනීම් කරලා නැහැ කවුරුත්...:rofl: ඒ කැනීම් වලදී හම්බෙන දේවල් ඉතින් මේවා..:yes:
    [/SIZE]

    මචන් උබට පුරා විද්‍යා කැනීම් ගැන තියා යුරෝපීයයන් අපේ රටේ අල්ලගත්තු සිද්දි ගැනවත් ලොකු අවබෝදයක් නැහැ කියල තමයි මේ කමෙන්ට් වලින් පෙන්නේ...:P:P

    ඕව හම්බුනේ බොහොම මෑතක කැනීම් වලින්...:yes: සුද්දගේ කාලේදී නෙමෙයි...සුද්ද කතෝලික ආගම ව්‍යාප්ත කරේ නැහැ.
    ..:no:

    :lol::lol::lol:
    https://en.wikipedia.org/wiki/Anuradhapura_cross

    The cross[edit]
    The cross was discovered in 1912 during archaeological excavations in Anuradhapura.
    [4] It is cut in sunk relief on the side of a smooth granite column of which a fragment was excavated. An immediate determination about the cross came from the Archaeological Commissioner of Ceylon, Edward R. Ayrton, who concluded that it was a Portuguese cross. In 1924, Ayrton's successor, Arthur Maurice Hocart, put more effort to clarify the cross and he described it in his publication,

    kohenda hina wenne 1912 koheda yako sudda gihin habi me kale ita wada daruni kalu suddange palanthiya nam tibbe

    ochra anuradapuratama ekama gal kallai thiyenne kurusayak kotala
    ochchra hitiya nam aduma tharama thawa gal kali 2ka 3k wath thiyne
    amu keppa banna dagalanwa sure parana gal kallak aran kotala dala ureka ureka kyala goda ganna athi
    carbon-14 dating wath karalda

    තුගීසි තමයි ඕක ගෙනාවේ..පෘතුගීසින්ට රටේ මැද අල්ලගන්න හම්බුනේ නැහැ..උන් මුහුදු බඩ ප්‍රදේශ විතරයි පාලනය කරේ..:P ඉතින් එකයි ඒ පලාත්වල කතෝලික ගහනය වැඩි උනේ... :P

    ඔය සටහන් තියෙන්නේ සුද්ද එන්න බොහොම කාලෙකට කලින්...:yes: තියෙන්නේ බොහොම ඈත අතීතේ ඒ ආගම අනුගමනය කරපු පිරිසක් ලංකාවේ හිටිය කියල...මෙහෙ ඉතිහාස ග්‍රන්ථ වල නෙමෙයි...වෙනත් රටවල රෙකොඩ්ස් වල තියෙන්නේ මේ දූපතේ හිටිය කියල...සමහර විට එයාල ඉදල යන්න ඇති, එහෙම නැත්තම් ඒ පිරිස එහෙම්ම ඉන්න ඇති..එයාල ආගම ප්‍රචාරය කරන අදහසෙන් නෙමෙයි නම් හිටියේ ආගම ව්‍යාප්ත වෙන්නේ නැහැනේ කොහොමත්...:yes::yes:

    මට තවත් මෙතන උන් එක්ක මේ ගැන කතා කරන්න තේරුමක් නැහැ...:) කොන්ද පන නැති උන් හොරෙන් රේප් කපනවා රිදිලා..:lol:

    mahawansaya kiyanne 1 granthyak withrai (thupawansaya, dipawansaya ) thwa ona tharam garntha thiyan , ithihasaye mwansayata loku thank labenne eka kiyana karunu ,sel lpi, sanns atta katha , hama dekinma thahawuru karanna puluwan nisai mew lankwe withrak neme sindiya ssellipi walin thahuru wenwa onnam search karn 9 wasara pothak hari balan

    මේ දූපතේ හිටිය කියල kiyana recods tikak nam tikak kiyan danganna asi lankawa gana mnda thiyenne kiyala

    ube post wlata ubama rep kapagena danwada dannna smana ekekta wunath oya kebba dakala hina wenna misk rep kapanna dagalanna one nha
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    sasa iathakaya jthaka katha kiyanne adarshyak denna bududhama alala liyawunu fiction katha dan movies wage ekale owa issara puluwannam bluray ekakma ghai
    ubata budun deshana kala thripitakaye hari suthra wala hina yana deyak thiyanwam kiyan danna ekkak uthra dei

    suduhatha kumaraya yashodarawa dala giye maha pre neme raja madure niakn hari lamayk nathiwa dala giya nam kaling kiyala thiyanwa wage wena ewa kiyai \

    ++++
    bageta bagayak ape pauleth kuthun aya yaluwoth ona tharam innwa habi uab wge kebba dana ekek dakkami palliye hoda tamole sudda karala wage
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ආ එහෙනම්. දැන් කියපන් මේක පල්ලියක කියල.
    උබ කියන දේ උබටම තේරෙන්නේ නෑ වගේ. :lol::lol::lol::lol:

    ඔන්න දැන් වදින එකකුයි ඉල්ලන එකකුයි දෙකක්ම දුන්න.

    images

    හි හිහි ඔච්චර මෝඩ වෙන්න එපා...... :lol::lol: එක මිනිහෙක් ගෙන් කොහොමද ආගමක් ගැන කියන්නේ, අඩුම ගානේ බොලාගේ පල්ලියේ වගේ මිනිස්සු 20ක් වත් ඉන්න ෆොටෝ එකක් දැම්මොත් පිළිගන්නම්... :D:D

    ඔන්න දැන් ඉතින් හොයපන් පු# ඉරාගෙන...

    කතෝලිකයන්ගේ මෝඩ කම බේරෙනවා..

    ඕව වැඩක් නැහැ ... මහලොකු කතෝලිකය , කියන්නකෝ බලන්න Christ පෙළපත අවේ කොහෙන්ද කියල..
     
    Last edited:

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මේ තියෙන්නේ ජේසුස් වහන්සේ දේශනා කරපු, අර පරණ මිලේච්ච නීතිය වෙනුවට කරන්න කිව්ව දේවල් ටිකක්..සාමය කියන දේ තමයි උන්වහන්සේ දේශනා වල මූලය වුනේ..:)

    "ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පිඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න" (මතෙව් 5:44)

    "අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමති ද, ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න." (මතෙව් 7:12)

    "ඉල්ලන්න. ඔබට දෙනු ලැබේ. සොයන්න. ඔබට සම්බ වේ. තට්ටු කරන්න. ඔබට දොර හරිනු ලැබේ." (ලූක් 11:9)

    "ඔබේම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන්ද?" (මතෙව් 7:3)

    "'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38)

    "කඩුගන්නා සියල්ලෝම කඩුවෙන්ම නසිති" (මතෙව් 26:52)

    "රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත" (මාක් 2:18)

    "යමෙක් මුළු ලෝකයම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්ද? " (මාක් 8:36)

    "නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න." (මාක් 12:31)

    මචං උඹ කියන්නේ එතකොට පරණ බයිබලේ වැරදියි, ඒ වැරැද්ද උඹ පිලිගන්නවා, ජේසුස් වහන්සේත් පිලිගත්තා, ඒ කියන්නේ දස පනතත් තේරුමක් නැති උඹලට අදාල නැහ. මෝසස් ගේ කථා වර්ථමානයට අදාල නැහ, ගැලපෙන්නේ නැහ. එහෙමනේ...

    මට නම් හිතෙන විදියට ජේසුස් කියන්නේ තිබුන නරක සමාජය යහ මගට ගන්න උත්සහ කරනු උඩුගං බලා පීනපු චරිතයක්. එයා දෙවි කෙනෙක් ගාව ගත්තේ ඒ වන විටත් මිනිසුන්ගේ හිත් වල දෙවි කෙනෙක් ගැන තිබුන නිසා. ජේසුස් වහන්සේ දෙවියන් ගාව ගන්නේ නැතුව ඔය දේශනාව කරා නම් මිනිස්සු පිලිගන්නේ නැහ. (යුදෙව්වෝ ජේසුස්ව ගැලවුම්කරැ කියල කොහොමත් පිලිගන්නේ නැහැනේ ඉතින්, මරිය කන්‍යාවක්වත් කියල පිලිගන්නේ නැහැනේ)

    මොනව උනත් ජේසුස් වහනසේ කලේ හොද දෙයක්, එතුම බිහි වුනේ නැත්නම් සමහරවිට මුළු යුරෝපයම මුස්ලිම් වගේ ම්ලේජ ඇදහිලි වලින් යුක්ත වේවි. ඒත් දැන් කතෝලිකයන්, ක්‍රිස්තියානි අය කරන්නේ ජේසුස් වහන්සේගේ දේශනා විකෘති කරල, වචන වල අරුත විතරක් අරගෙන වැඩ කරන එක. ජේසුස් වහනසේ ගොඩාක් දේවල් උපමා වලින් කියලා තියෙනවා, ඒත් ඒවා කතෝලිකයන්ට පේන්නේ නැහ. කතෝලික අය හිතාගෙන ඉන්නේ ජේසුස් කියන්නේ මැජික් කාරයෙක් කියලා.
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ලංකාවේ කතෝලික ආගම තියෙන්නේ අවුරුදු 300ක ඉදල නෙමෙයි..එක සාක්ෂි ඇතුව කියල තියෙනවා... :)

    අනිත් එක ඕක ඔහොම කියනවනම් කොයි ආගමත් ආවේ ඔහොම තමයි...:P බුදුදහම උනත් ලංකාවට ඉම්පෝර්ට් කරේ ඉන්දියාවෙන් නේ..අශෝක ගේ මිෂන් එකක් අනුව...:baffled:

    ඉතින් එහෙන් ආපු අය ඇවිත් මෙහෙ රජාට කිව්ව බෞද්ධ වෙයන් කියල, ඒ මනුස්සය බෞද්ධ උනාට පස්සේ රටේ මිනිස්සු වෙන ආගම් අදහන්නේ නැහැනේ...:lol: කොයි ආගමත් එකයි...අපි උජාරුවෙන් බදාගෙන කිව්වට හැමෝම මේ රටේ අදහන්නේ වෙන උන් බලෙන් ගෙනත් ඇඟේ ගහපුවා...:rofl:

    ඕක තමයි ඇත්ත ;) Peace :)

    බුද්ධාගම ඇගේ ගැහුවේ නැහ බං. බුදු ධහම අවබෝධ කර ගත හැකි බුද්ධියක් තියෙනවද බලලා තමා දේශනා කලේ. අනික බුදු ධහම කියන්නේ ආගමක් නෙවෙයි මචං. ඒක දර්ශනයක්, කාටත් පොදු නියායක්, බුදු ධහම උඹටත් එකයි, මටත් එකයි, මේ මුළු ලොකේ ඉන්න සියළුම සත්වයන්ට අදාල ධර්මතාවක්. ඒ ධර්මතාව දැන් මිනිසුන් එක එක වෙනස් කම් එකතු කරගෙන හිටියට, ඒක මිනිසුන්ගේ කැමැත්ත නමුත් ඒවා බුදු ධහමට අදාල දේවල් නෙවේ. (බෝධි වන්දනා, පිළිම වන්දනා, නැකත් කේස්, පඩුරු ගැට ගහන ඒවා වගේ දේවල් සංස්කෘතියක් මිසක් බුදු දර්ශනය නෙවේ,)

    කාටවත් බුදු ධහම විවේචනය කරන්න බැහ. එහි විවේචනය කරන්න දෙයක් නැහ.
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මේ පැරණි ගිවිසුමේ නීති මචන් දැම්මේ ඒ කාලේ හිටපු ජනතාවට...:)

    ජනතාව කිව්වට ඒ ඇවිත් පරම්පරා ගානක් ඊජිප්තුවේ වහල්ලු විදිහට හිටපු පිරිසක්...උන්ව මෝසෙස් කියන පුද්ගලයා තමයි නිදහස් කරන එන්නේ...එහෙම වහල්ලු වෙලා ඉදල නිදහස ලැබුනම ඒ මිනිස්සුන්ගේ හික්මීම ඇති කරන්න දැඩි නීති පනවන්න සිද්ද වුන..හරියට අපේ හිර ගෙදරක නීති දාල තියෙනවා වගේ...මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කරනවා වගේ...ඕව ගොඩක් වෙලාවට හැදුවේ මෝසෙස් ම තමයි...

    ඒ කතෝලික ආගම නෙමෙයි...ජේසුස් වහන්සේ දේශනා කරේ පරණ නීති තවත් වලංගු නැහැයි කියලයි...සමාව දීම මුල් කරගෙන, පලිගැනීම නැති ආගමක් තමයි ජේසුස්ගේ දේශනා වල අඩංගු උනේ :)

    "'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38)

    මේ තමයි ජේසුස් වහන්සේ දේශනා කරපු ආගම...:)

    ජේසුස් වහන්සේ දේශනා කරේ පරණ නීති තවත් වලංගු නැහැයි කියලයි

    මේක වැරදියි.

    "Do not think that I have come to abolish the Law or the Prophets; I have not come to abolish them but to fulfil them.

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ගුරුවරයා එකම වුනාට ගෝලයෝ එකම විදිහ වෙන්නේ නැහැනේ නේද? :rofl::P

    උත්තරය ලේසියි...:) එකම දෙවියන්...එත් මෝසෙස් කියන්නේ ජේසුස් නෙමෙයි, ජේසුස් කියන්නේ මෝසෙස් නෙමෙයි...:no:

    මෝසෙස් කතා කරේ ජේසුස් කතා කරපු ජනතාවට නෙමෙයි, ජේසුස් දේශනා කරේ මෝසෙස් ගේ සෙනගට නෙමෙයි...:baffled:

    දැන් උඹලගේ ඉස්කෝලෙන් එකෙක් දෙන්නෙක් කැම්පස් ගියාම අහනවද එකම සර් ටීචර් නේද ඉගැන්නුවේ? අරය කැම්පස් ගියේ ඔය නොගියේ කොහොමද කියල? :baffled::rofl::P

    මචං ඔබ මෝසස්, ජේසුස්, දෙවියන් සාධාරණියකරණය කරන්න දගලන්න එපා. ඒක කරන්න බැරි වැඩක්.
    මෝසස් මෝසස්ගේ කාල මිනිසුන්ට ඒ කාලයට ගැලපෙන විදියට කරුණු පහදලා දුන්න, ජේසුස් එතුමාගේ කාලේ ජීවත් උන ජනතාවට අවශ්‍ය පරිදි කරුණු දේශනා කලා, ඉදිරියේදි වෙනත් කෙනෙක් හිටියොත් එයා ඔන්ලයන් ෂෝෂල් මීඩියා හරහා කරුණු දේශනා කරයි.

    ඒකෙන් පැහැදිලි වෙන්නේ මචං දෙවියන් කියලා පුද්ගලයෙන් පුද්ගල ස්වරූපයෙන් නැහ කියලා නේද. නැත්නම් කාලෙන් කාලේට, ඒ කාලයට ගැලපෙන ලෙස සත්‍යක් වෙනස් වෙන්න බැහ නේද.

    මම මෙහෙම කියන්නේ උඹට යමක් අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියල හිතෙන නිසා. අන්ධ කතෝලකයෙකුට නම් කියලා තේරුම් නැහ. උඔ මෙහෙම හිතපන් ඔය දෙවියන් වහන්සේ කියලා කියන තැනට “ස්භාදහම“ කියන වචනේ අදේශ කරල බලපන්, කොච්චර දුරට සාරාරණද කියලා.

    ස්භාදහමට සියල්ල කල හැක.
    ස්භාදහම අහසත් පොළවත් මැවූ සේක.
    ස්භාදහමට ආදරය කරන්න,

    වගේ බයිබලේ තියෙන හැම දෙයක්ම ගැලපෙනව. ජේසුස් වහන්සේ එයාගේ පණිවවිඩය මිනිසුන්න පැහැදිල කරන්න තමයි දෙවියන් කියන වචනය භාවිතා කලේ. දෙවියන් සමානයි ස්භාදහම. නමුත් මෝඩ කතෝලිකයන් හිතාගෙන ඉන්නේ දෙවියන් කියලා පුද්ගලයෙක් පුද්ගල ස්වරූපයෙන් සියල්ල හසුරවමින් සියල්ල දිහා බලාගෙන ඉන්නවා කියල.
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    තොත්ත බබා;21316396 said:
    මේ කියන දේ තේරුම මොකක් ද කියල කාට හරි කියන්න දන්නව ද ?

    In Matthew 10:34–36, Jesus said He had come at this time not to bring peace to the earth, but a sword, a weapon which divides and severs. As a result of His visit to the earth, some children would be set against parents and a man’s enemies might be those within his own household. This is because many who choose to follow Christ are hated by their family members. This may be part of the cost of discipleship, for love of family should not be greater than love for the Lord. A true disciple must take up his cross and follow Jesus (Matthew 16:24). He must be willing to face not only family hatred, but also death, like a criminal carrying his cross to his own execution. True followers of Christ must be willing to give up, even to the point of “hating” all that is in our lives, even our own families, if we are to be worthy of Him (Matthew 10:37–39). In so doing, we find our lives in return for having given them up to Jesus Christ.

    https://www.gotquestions.org/Jesus-sword.html
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Thamange wife/kella ta sex karanna kalin pregnant wela awilla kiwwoth god awilla scene eka daala pregnant una kiyala, catholic/christian ewun keeyak oka believe karaida? keeyak Josep wage wiswasa karala sathuten, bakthiyen jiwath weida? :confused:

    ජේසුගේ කතාවේදී වයිෆ් නෙමෙඉ ඇවිල්ලා කියන්නේ. ජෝශේෆ් ට හීනෙකින් කියනවා මරිය තුමිය ගැබ් ගෙන තියෙන්නේ ජෙසුව කියල.