ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    එහෙම කියන්නේ කොහොමද? සියලුම බුදු වරුන් (අවුරුදු 2500 පමණ පෙර නොව) දේශනා කරේ එකම දෙය. ඒ තමයි චතුරාර්ය සත්‍යය. බුදු දහමේ මූලික කන්සෙප්ට් එක ඒක. අදටත් ලංකාවේ හාමුදුරුවෝ දේශනා කරන්නේ ඕක තමයි. චතුරාර්ය සත්‍යය තුලින් ලබන්න පුලුවන් නිවනට යන ක්‍රම ගොඩක් තියෙනවා. උඹ පටලවාගෙන තියෙන්නේ ඒක තමයි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    most westerns dont believe in metaphysical aspect of Buddhism..
    kohomath buddha originally preach karapu dewal nemeyi dan koi rateth thiyenne..:dull:

    එහෙම කියන්නේ කොහොමද? සියලුම බුදු වරුන් දේශනා කරේ එකම දෙය. ඒ තමයි චතුරාර්ය සත්‍යය. බුදු දහමේ මූලික කන්සෙප්ට් එක ඒක. අදටත් ලංකාවේ හාමුදුරුවෝ දේශනා කරන්නේ ඕක තමයි. චතුරාර්ය සත්‍යය තුලින් ලබන්න පුලුවන් නිවනට යන ක්‍රම ගොඩක් තියෙනවා. උඹ පටලවාගෙන තියෙන්නේ ඒක තමයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙම කියන්නේ කොහොමද? සියලුම බුදු වරුන් දේශනා කරේ එකම දෙය. ඒ තමයි චතුරාර්ය සත්‍යය. බුදු දහමේ මූලික කන්සෙප්ට් එක ඒක. අදටත් ලංකාවේ හාමුදුරුවෝ දේශනා කරන්නේ ඕක තමයි. චතුරාර්ය සත්‍යය තුලින් ලබන්න පුලුවන් නිවනට යන ක්‍රම ගොඩක් තියෙනවා. උඹ පටලවාගෙන තියෙන්නේ ඒක තමයි.

    එහෙම කියන්නේ කොහොමද? සියලුම බුදු වරුන් (අවුරුදු 2500 පමණ පෙර නොව) දේශනා කරේ එකම දෙය. ඒ තමයි චතුරාර්ය සත්‍යය. බුදු දහමේ මූලික කන්සෙප්ට් එක ඒක. අදටත් ලංකාවේ හාමුදුරුවෝ දේශනා කරන්නේ ඕක තමයි. චතුරාර්ය සත්‍යය තුලින් ලබන්න පුලුවන් නිවනට යන ක්‍රම ගොඩක් තියෙනවා. උඹ පටලවාගෙන තියෙන්නේ ඒක තමයි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    උඹ අවුරුදු 2500 කට කලින් කියල තිබුන දෙයක් ඇත්ත කියල පිළිගන්නේ කුමක් පදනම් කරගෙනද ?

    චතුරාර්ය සත්‍යය පදනම් කරගෙන

    චතුරාර්ය සත්‍යය ගැන පොඩි වැටහීමක් තියෙන කෙනෙක්ට තේරෙනවා ඒක වැරදීමක් වෙන්න බෑ කියලා. තෘෂ්ණාව නැති වුණාම සංස්කාරයන් කෙරෙහි ඇලීමක් නැති වෙනවා. සංස්කාරයන් කෙරෙහි ඇලීමක් නැති වුණාම ජාතියක් ඇති වෙන්නේ නෑ. මට මේ දේ තේරුම්ගන්න විද්‍යාත්මක පදනමක් ඕන නෑ.
     
    විද්‍යාත්මක කලින් ඔප්පු වෙලා පස්සේ වැරදිච්ච ගොඩක් දේවල් තියෙනවා. පොඩ්ඩක් කියන්න බුද්ධාගමේ වැරදියි කියලා කියන්න තැනක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කියන්නේ කොහොමද? සියලුම බුදු වරුන් දේශනා කරේ එකම දෙය. ඒ තමයි චතුරාර්ය සත්‍යය. බුදු දහමේ මූලික කන්සෙප්ට් එක ඒක. අදටත් ලංකාවේ හාමුදුරුවෝ දේශනා කරන්නේ ඕක තමයි. චතුරාර්ය සත්‍යය තුලින් ලබන්න පුලුවන් නිවනට යන ක්‍රම ගොඩක් තියෙනවා. උඹ පටලවාගෙන තියෙන්නේ ඒක තමයි.

    last Buddha was here 2500.. its hard enough to prove his existence..:baffled: :rolleyes:
    චතුරාර්ය සත්‍යය තුලින් rationally yanna puluwan nirwanaya gana thamai mama kiwwe...
    buddha kiwwa rational dewal atta una kiyala , eya kiwwa irrational dewal automatically atta wenne na...

    විද්‍යාත්මක කලින් ඔප්පු වෙලා පස්සේ වැරදිච්ච ගොඩක් දේවල් තියෙනවා. පොඩ්ඩක් කියන්න බුද්ධාගමේ වැරදියි කියලා කියන්න තැනක්.

    sphegatti monster na kiyalath sciene walthi oppu wela na..:dull:
    u ever hear a term burden of proof.?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    last Buddha was here 2500.. its hard enough to prove his existence..:baffled: :rolleyes:
    චතුරාර්ය සත්‍යය තුලින් rationally yanna puluwan nirwanaya gana thamai mama kiwwe...
    buddha kiwwa rational dewal atta una kiyala , eya kiwwa irrational dewal automatically atta wenne na...

    sphegatti monster na kiyalath sciene walthi oppu wela na..:dull:
    u ever hear a term burden of proof.?

    " buddha kiwwa rational dewal atta una kiyala , eya kiwwa irrational dewal automatically atta wenne na..." බුදු හාමුදුරුවෝ කිව්ව irrationalදේවල් මොනවද කියලා කිව්වොත් මම පුලුවන් විදිහට උත්තර දෙන්නම්. බුදුවරු irrational දේවා කියන්නේ නෑ. උන් වහන්සේ කියන හැම දෙයක්ම නිවනට සම්බන්ධයි. උඹ බෞද්ධ සූත්‍ර ගොඩක් අධ්‍යයන කරන්න. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිවන ගැන තමයි. හැබැයි නිවනට එලඹෙන්න දැනුමක් නැති මිනිස්සු ඉන්නවා. උන්වහන්හේ ඒ මිනිස්සුන් සතර අපායට වට්ටන්න බැරි නිසා පරලොව සුව පතා ධර්මය දේශනා කරලා තියෙනවා. ඒත් ඒවා irrational කියලා කියන්න බෑ. මට එහෙම එකක් කියන්න?

    no i haven't heard neither of them
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    last Buddha was here 2500.. its hard enough to prove his existence..:baffled: :rolleyes:
    චතුරාර්ය සත්‍යය තුලින් rationally yanna puluwan nirwanaya gana thamai mama kiwwe...
    buddha kiwwa rational dewal atta una kiyala , eya kiwwa irrational dewal automatically atta wenne na...

    sphegatti monster na kiyalath sciene walthi oppu wela na..:dull:
    u ever hear a term burden of proof.?

    " its hard enough to prove his existence " පොඩ්ඩක් මෙහෙම හිතපන්. උඹේ ඥාතියෙක් නැතිවුණා. දැන් උඹ යාළුවෙක්ට කියනවා මගේ මෙහෙම ඥාතියෙක් ඉන්නවා කියලා. දැන් ඌ පිළිගන්නෙම නෑ එහෙම ඥාතියෙක් ඉන්නවා කියලා.. මට කියපන් උඹට එහෙම ඥාතියෙක් හිටියා කියලා ඔප්පු කරන්න විදිහක් තියෙනවද කියලා. (පොටෝ ගේනවා වගේ ගොන් තර්ක කියන්න එපා. ) අන්න එතනදි උඹත් අසරණයි නේද?

    දැන් මෙහෙම හිතපන්. උඹටයි යාළුවටයි හැකියාවක් තියෙනවා අතීතේ දේවල් මනසින් දැකලා අතීතේ මිනිසුන්ගේ සම්බන්ධකම් නුවණින් දකින්න. ඒක මානසික තත්වයක්. භෞතික දේවල් වලින් සන්නිවේදනය කරන්න බෑ. ඒත් මනසින් උඹටයි යාළුවටයි දෙන්නටම පේනවා අතීතයේ එයා උඹේ ඥාතියෙක් කියලා.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙහෙමයි මචන්. සමාධියකින් පේන හැමදෙයක්ම බුදු හාමුදුරුවො පවා දේශනා කරේ නෑ. බුදු හාමුදුරුවො බුදු වෙනකොටත් ඒ බෝධිය ලඟ හිටපු පේතයෙක්ව අවුරුදු ගානක් ගියාට පස්සෙ තමයි දේශනා කරේ.

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් කිව්වම බෞද්ධයින්ට ඒකෙන් ගන්න ලොකු දෙයක් නෑ. ගන්න පොඩි හරි දෙයක් තිබ්බත් බෞද්ධයො අල්ල ගන්නෙ එතනින් නෙවේ. බෞද්ධයො අල්ලගන්නෙ, තොපෙ දෙයියො ආන් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා කියන තැනින්. උබට තේරෙනවා ඇති මම කියන්න හදන දේ.

    මිථ්‍යා දෘෂ්ටික කියනකොටම කතෝලිකයින්ගෙ හිත් රිදිලා ඉවරයි මචන්. ඊට පස්සෙ දෙයියෙක් නෙවෙයි බ්‍රහ්මයෙක් කිව්වත් වැඩක් නෑ. ඒ ගෝල්ලො හිතන්නෙ දෙවියො ගැන විශ්වාස නොකරන අපි මිත්‍යා දෘෂ්ටිකයො කියලනෙ. එහෙම හිතන එක ඒගොල්ලන්ගෙ පැත්තෙන් සාධාරණයි. අපිත් එහෙමනෙ හිතන්නෙ. මුස්ලිම් අය හිතන්නෙ, අල්ලහ් විශ්වාස නොකරන සේරම මිත්‍යා දෘෂ්ටිකයො කියලනෙ. උනුත් උන්ගෙ පැත්තෙන් බැලුවම සාධාරණයි.

    බෞද්ධ අපිට ආගමකට එහා ගිය දර්ශනයක් තියෙන නිසා, මේ වගේ තේරුමක් නැති විවාද වලට තුඩු දෙන හේතු ඇති නොකර ඉන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් කිසි වෙනසක් නෑ.
    :yes::yes::yes:
    බොරු කීමෙන් වළකින්න කියන්නේ හැම විටම ඇත්ත කියන්ඩ කියන එක නෙවේ. ඇත්ත කීමෙන් හානියක් සිදු වෙනවනම් නිහඬව ඉන්ඩ ඕනේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    උබලා දර්ම දේශනාව ගැන වාද කරන්න එපා. .

    හේතුව ජේසුස්ගේ කතාව ත්‍රිපිටකයෙන් පිට දෙයක්. . ඒක කියන්නේ බවුද්දයන්ට. .
    එතකොට එතන ඉන්න බවුද්දයෝ මෙහෙම හිතන්න පුලුවන්. .

    1. මාර්ගපල නොලබපු කෙනෙක් සන්සාරයේ දිගින් දිගටම ගමන් කරනවා ඕනම ආගමක කෙනෙක් සන්සාරෙන් එතෙර වෙන්න නිවන් දකින්න ඕනා"

    2. "බුදුන්නම් නිවන් දැකලා දැන් උන්වහන්සේගෙන් ගන්න දෙයක් නෑ ජේසුස් දිව්යලෝකේ ඉන්නවා මිනිස්සුන්ට උදව් කරනවා අපිත් පල්ලියට ගිහින් උදව් ගන්න ඕනා"

    දැන් ඔය දෙවිදියට හිතුවොත් වෙන්නේ බවුද්දයන්ගෙන් කොටසක් හෝ ජේසුස් සරන යන එක මොකද දර්ම දේශනාව කරන්නේ බවුද්දයන්ට නිසා. . එහෙම කොටසක් ජේසුස් සරන ගියත් අව්ලක් නෑ මොකද නමට, ලාබ ප්‍රයෝජන ගන්න බවුද්දයෝ වෙනත් ආගම් වලට ගියාට බුදුදහම නැතිවෙන්නෙත් නෑ. .

    ඔතනින් පිට ක්‍රිස්තියානි, කතෝලික කෙනෙක් ඕක ඇහුවම ජේසුස් ස්වර්ගයේ ඇති බව ස්තීර කරගනී. . නමට ක්‍රිස්තියානි කතෝලික වුන අයත් ඔහුගේ සරන යයි. .

    බුදුහාමුදුරුවොත් කලේ නිවන් මාර්ගය පෙන්වලා දෙන එක බලෙන් නිවන්දක්වන්න උන්වහන්සේට බෑ. . පන්සල එහපැත්තේ හිටපු ඌරෝ මරපු චුන්ද සූකරට බන කියන්න ගියේ නෑනේ. . නියත මිත්යාදුශ්ටිකයන්ට බන කියලා තේරුමක් නෑ. .
    බවුද්දයෝ වෙන ඔබට කියන්නේ ආගම් ආගම් වාද වලට යන්න එපා කියන එක. .
    ඒ කාලය දහම් කරුනු විමසන්න, අවබෝදකරගන්න යොදවන්න. . බීරි අලින්ට වීනා වයා පලක් නැත. . නිර්වානය අරමුනු කරගමු. .
    සම්මා දිට්ටික මිනිසුන් ඇති තැනක පමනක් දර්මය කතාකරමු. .
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    චතුරාර්ය සත්‍යය පදනම් කරගෙන

    චතුරාර්ය සත්‍යය ගැන පොඩි වැටහීමක් තියෙන කෙනෙක්ට තේරෙනවා ඒක වැරදීමක් වෙන්න බෑ කියලා. තෘෂ්ණාව නැති වුණාම සංස්කාරයන් කෙරෙහි ඇලීමක් නැති වෙනවා. සංස්කාරයන් කෙරෙහි ඇලීමක් නැති වුණාම ජාතියක් ඇති වෙන්නේ නෑ. මට මේ දේ තේරුම්ගන්න විද්‍යාත්මක පදනමක් ඕන නෑ.

    චතුරාර්ය සත්‍යය පාවිච්චි කරලා මට පැහැදිලි කරලා දෙන්න නැවත ඉපදීම , දිවය ලෝක , බ්‍රහ්ම ලෝක , යක්ෂ ලෝක , අපාය , පිටසක්වල ලෝක , දෙවිවරු , යක්ෂයෝ ගැන එහෙම
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    KasunKDP මෙතන වෙන්නේ මේකයි. පොඩ්ඩක් හිතපන් A B කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. A කියන කෙනා දෙමළ අකුරක් දැක්කත් ඒ දෙමල අකුරක් කියලාවත් කියන්න බෑ. එයා වෙන භාෂාවක් හදාරන්නේ. ඒ වගේම එයා ඒ භාෂාව විතරයි හදාරන්නේ. දැන් B කියලා කෙනෙක් ඉන්නවා. එයාට දෙමළ භාෂාව ටිකක් පුලුවන්. එයා අකුරු අදුරගන්න විතරයි පුලුවන්. ඒත් ඒවායේ තේරුම දන්නේ නෑ. ඒත් එවා දෙමල කියලා දන්නවා. හැබැයි ඇත්තටම ඒවා දෙමල අකුරු.
    දැන් B කියන කෙනා ඒ දෙමල අකුරු දැකලා A ට කියනවා මේකේ තේරුම මොකක්ද කියලා. A ඒවා දෙමල අකුරු කියලා දන්නවා (හැබැයි ඇත්තටම දෙමල අකුරු) ඒත් තේරුම දන්නේ නෑ. අරූට කියනවා මට පුලුවන් අකුරු අදුරගන්න විතරයි වචන කියන්න බෑ කියලා. අරූ පිළීගන්නෙම නෑ. B හිතන් ඉන්නේ අකුරු අදුරුගන්න පුළුවන්නම් තේරුම දැනගන්නත් ඕන කියලා.

    මෙතන වාද කරලා වැඩක් නෑ. අපි දෙන්නා යන්නේ මත දෙකක. මම මෙතනින් නවතනවා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    විද්‍යාත්මක කලින් ඔප්පු වෙලා පස්සේ වැරදිච්ච ගොඩක් දේවල් තියෙනවා. පොඩ්ඩක් කියන්න බුද්ධාගමේ වැරදියි කියලා කියන්න තැනක්.
    මම කලින් අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.

    චතුරාර්ය සත්‍යය පාවිච්චි කරලා මට පැහැදිලි කරලා දෙන්න නැවත ඉපදීම , දිවය ලෝක , බ්‍රහ්ම ලෝක , යක්ෂ ලෝක , අපාය , පිටසක්වල ලෝක , දෙවිවරු , යක්ෂයෝ ගැන එහෙම

    මේ ත්‍රෙඩ් එකේ දිගටම ඉන්න. මම උඹ කියපු එක සම්බන්ධයෙන් ලොකු පිලිතුරක් ටයිප් කරගෙන යනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මිත්යාදුශ්ටිකයන්ට බන කියලා තේරුමක් නෑ. .
    සම්මා දිට්ටික මිනිසුන් ඇති තැනක පමනක් දර්මය කතාකරමු. .
    :):yes::yes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.

    චතුරාර්ය සත්‍යය පාවිච්චි කරලා මට පැහැදිලි කරලා දෙන්න නැවත ඉපදීම , දිවය ලෝක , බ්‍රහ්ම ලෝක , යක්ෂ ලෝක , අපාය , පිටසක්වල ලෝක , දෙවිවරු , යක්ෂයෝ ගැන එහෙම

    මම උඹ විද්‍යාවට බර නිසා විද්‍යාවෙන් යම් යම් දේවල් එකතු කරොත් උඹට තේරෙයි කියලා හිතලා ටයිප් කරන්නම්. ඒත් බුදු දහම තේරුම් ගන්න විද්‍යාවේ රුකුල් ඕන කියන මතයේ ඉන්න එපා.

    උඹ ඇහුවා නැවත ඉපදීමක් ඇති වෙන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් හිතපන් ශක්තිය කියන්නේ සංස්ථිතික දෙයක් කියලා අපි විද්‍යාවෙදි ඉගෙනගන්නවා. ශක්තිය මවන්න බෑ. ඒ වගේම ශක්තිය එක පාරටම නැති වෙන්නෙත් නෑ. යම් ක්‍රියා වලියකට බදුන් වෙලා තමා නවතින්නේ. හැබැයි ශක්තිය පිටින් ලබා ගන්න පුලුවන්. අපි කරන කුසල් අකුසල් කියන්නේ ශක්තිය කියලා මොහොතකට හිතන්න.

    දැන් මිනිස්සු කුසල් අකුසල් කරනවා. දැන් මැරෙන මොහොත එලඹෙනවා. ඔවුන්ගේ ඇගේ ශක්තිය තියෙනවා. ඒත් ඒ ශක්තිය එක පාරටම නැති වෙන්න ප්‍රල්‍රවන්ද? විද්‍යාවට පටහැනියි නේද? අන්න ඒ නිසා ඒ ශක්තිය නැති වෙන්න විදිහක් තියෙන්න ඕන? අන්න එතනදී තමයි නැවත ඉපදීමක් ඇති වෙන්නේ. එතකොට ඒ ශක්තියට නැති වෙන්න විදිහක් හම්බ වෙනවා.

    දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යක්ෂ ලෝක....... මේවා ගැන කියන්නම්. දේශගුණය රටින් රටට බොහොම වෙනස්. පොඩ්ඩක් හිතපන් කාන්තාර තියෙන රටක් ගැන. ඒ රටේ දේශගුණය සම්පූර්ණයෙන් වෙනස්. දේශගුණය වෙනස් නිසා රටට සම්බන්ධ පරිසර පද්ධති සම්පූර්ණයෙන් වෙනස්. ඒ රටේ ගස් වල කොල වැවෙන්නේ නෑ. (පතොක්, ශුෂ්ක ශාක) වගේ ඒවා තමයි වැවෙන්නේ. මොකද පත්‍ර වලින් ඒ රටේ ගස් තිබ්බොත් ඒක අතාත්විකයි. මොකද පත්‍රවලට පැවැත්මට ඔන වතුර ඒ රටේ නැති නිසා. ඒ විදිහට දේශගුණයට අනුව රටේ පරිසර පද්ධති වෙනස් වෙනවා.

    මෙන්න මේ විදිහට අපායත් දිව්‍ය ලෝකයත් ගලපාගන්න බලපන්. වෙනස්ම දේශගුණයක් තියෙන කලාප දෙකක්. ඒ දේකේ දේශගුණයට අනුව පරිසර පද්ධති සකස් වෙලා. පරිසර පද්ධති වලට අනුව ඒකේ ජීවියෝ සකස් වෙලා. දැන් පොඩ්ඩක් හිතපන් කදු විතරක් තියෙන මිනිසුන්ගේ ස්වභාවය ගැන. ඒ මිනිසුන්ගේ නාස් පුඩු අපිට වැඩිය ලොකුයි. ඒ ඔවුන්ට වැඩි පුර හුස්ම ගන්න අවශ්‍යය නිසා. ඔවුන්ගේ කකුල් වල පතුල් අපිට වැඩිය පලලයි. ඒ කදු වගේ ඒවාගේ නගින්න පහසු නිසා. ඔහොම ගොඩක් මානුෂීය වෙනස්කම් පරිසර පද්ධති සමග තියෙනවා.

    ඔය වගේ අපායත් ගලපාගන්න පුරුදු වෙන්න. අපාය කියන්නෙත් වෙනම පැත්තක්. එහේ දේශගුණය හරි දරුණුයි. පරිසරය වෙනස්, දේශගුණය වෙනස්, ඒ වගේම ඒ ආශ්‍රිතව ඒවායේ වෙසෙන ජීවීන්නුත් වෙනස්..........

    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    යාළුවා උඹ මම කියපු එක වටහාගෙන නැහැ . මම මුලින්ම ඇහුව උඹ බුදු දහම පිළිගන්නේ මොකක් නිසාද කියල (උඹ අවුරුදු 2500 කට කලින් කියල තිබුන දෙයක් ඇත්ත කියල පිළිගන්නේ කුමක් පදනම් කරගෙනද ?)

    උඹ කිව්වා චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන කියල

    මම ඇහුවා චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන උඹ කොහොමද දිවය ලෝක , දෙවිවරු , යක්ෂයෝ සත්‍යයි කියල පිළිගත්තේ කියල ?

    මේ චතුරාර්ය සත්‍යය පදනම් කරගෙන නෙමෙයි උඹ කතාකරන්නේ :)

    මම උඹ විද්‍යාවට බර නිසා විද්‍යාවෙන් යම් යම් දේවල් එකතු කරොත් උඹට තේරෙයි කියලා හිතලා ටයිප් කරන්නම්. ඒත් බුදු දහම තේරුම් ගන්න විද්‍යාවේ රුකුල් ඕන කියන මතයේ ඉන්න එපා.

    උඹ ඇහුවා නැවත ඉපදීමක් ඇති වෙන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් හිතපන් ශක්තිය කියන්නේ සංස්ථිතික දෙයක් කියලා අපි විද්‍යාවෙදි ඉගෙනගන්නවා. ශක්තිය මවන්න බෑ. ඒ වගේම ශක්තිය එක පාරටම නැති වෙන්නෙත් නෑ. යම් ක්‍රියා වලියකට බදුන් වෙලා තමා නවතින්නේ. හැබැයි ශක්තිය පිටින් ලබා ගන්න පුලුවන්. අපි කරන කුසල් අකුසල් කියන්නේ ශක්තිය කියලා මොහොතකට හිතන්න.

    දැන් මිනිස්සු කුසල් අකුසල් කරනවා. දැන් මැරෙන මොහොත එලඹෙනවා. ඔවුන්ගේ ඇගේ ශක්තිය තියෙනවා. ඒත් ඒ ශක්තිය එක පාරටම නැති වෙන්න ප්‍රල්‍රවන්ද? විද්‍යාවට පටහැනියි නේද? අන්න ඒ නිසා ඒ ශක්තිය නැති වෙන්න විදිහක් තියෙන්න ඕන? අන්න එතනදී තමයි නැවත ඉපදීමක් ඇති වෙන්නේ. එතකොට ඒ ශක්තියට නැති වෙන්න විදිහක් හම්බ වෙනවා.

    දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යක්ෂ ලෝක....... මේවා ගැන කියන්නම්. දේශගුණය රටින් රටට බොහොම වෙනස්. පොඩ්ඩක් හිතපන් කාන්තාර තියෙන රටක් ගැන. ඒ රටේ දේශගුණය සම්පූර්ණයෙන් වෙනස්. දේශගුණය වෙනස් නිසා රටට සම්බන්ධ පරිසර පද්ධති සම්පූර්ණයෙන් වෙනස්. ඒ රටේ ගස් වල කොල වැවෙන්නේ නෑ. (පතොක්, ශුෂ්ක ශාක) වගේ ඒවා තමයි වැවෙන්නේ. මොකද පත්‍ර වලින් ඒ රටේ ගස් තිබ්බොත් ඒක අතාත්විකයි. මොකද පත්‍රවලට පැවැත්මට ඔන වතුර ඒ රටේ නැති නිසා. ඒ විදිහට දේශගුණයට අනුව රටේ පරිසර පද්ධති වෙනස් වෙනවා.

    මෙන්න මේ විදිහට අපායත් දිව්‍ය ලෝකයත් ගලපාගන්න බලපන්. වෙනස්ම දේශගුණයක් තියෙන කලාප දෙකක්. ඒ දේකේ දේශගුණයට අනුව පරිසර පද්ධති සකස් වෙලා. පරිසර පද්ධති වලට අනුව ඒකේ ජීවියෝ සකස් වෙලා. දැන් පොඩ්ඩක් හිතපන් කදු විතරක් තියෙන මිනිසුන්ගේ ස්වභාවය ගැන. ඒ මිනිසුන්ගේ නාස් පුඩු අපිට වැඩිය ලොකුයි. ඒ ඔවුන්ට වැඩි පුර හුස්ම ගන්න අවශ්‍යය නිසා. ඔවුන්ගේ කකුල් වල පතුල් අපිට වැඩිය පලලයි. ඒ කදු වගේ ඒවාගේ නගින්න පහසු නිසා. ඔහොම ගොඩක් මානුෂීය වෙනස්කම් පරිසර පද්ධති සමග තියෙනවා.

    ඔය වගේ අපායත් ගලපාගන්න පුරුදු වෙන්න. අපාය කියන්නෙත් වෙනම පැත්තක්. එහේ දේශගුණය හරි දරුණුයි. දිව්‍ය ලෝකෙත් ඔහොම තමයි. පරිසරය වෙනස්, දේශගුණය වෙනස්, ඒ වගේම ඒ ආශ්‍රිතව ඒවායේ වෙසෙන ජීවීන්නුත් වෙනස්..........

    උඹ ඇහුවා නැවත ඉපදීමක් ඇති වෙන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් හිතපන් ශක්තිය කියන්නේ සංස්ථිතික දෙයක් කියලා අපි විද්‍යාවෙදි ඉගෙනගන්නවා. ශක්තිය මවන්න බෑ. ඒ වගේම ශක්තිය එක පාරටම නැති වෙන්නෙත් නෑ. යම් ක්‍රියා වලියකට බදුන් වෙලා තමා නවතින්නේ. හැබැයි ශක්තිය පිටින් ලබා ගන්න පුලුවන්. අපි කරන කුසල් අකුසල් කියන්නේ ශක්තිය කියලා මොහොතකට හිතන්න.

    දැන් මිනිස්සු කුසල් අකුසල් කරනවා. දැන් මැරෙන මොහොත එලඹෙනවා. ඔවුන්ගේ ඇගේ ශක්තිය තියෙනවා. ඒත් ඒ ශක්තිය එක පාරටම නැති වෙන්න ප්‍රල්‍රවන්ද? විද්‍යාවට පටහැනියි නේද? අන්න ඒ නිසා ඒ ශක්තිය නැති වෙන්න විදිහක් තියෙන්න ඕන? අන්න එතනදී තමයි නැවත ඉපදීමක් ඇති වෙන්නේ. එතකොට ඒ ශක්තියට නැති වෙන්න විදිහක් හම්බ වෙනවා.

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    යාළුවා උඹ මම කියපු එක වටහාගෙන නැහැ . මම මුලින්ම ඇහුව උඹ බුදු දහම පිළිගන්නේ මොකක් නිසාද කියල (උඹ අවුරුදු 2500 කට කලින් කියල තිබුන දෙයක් ඇත්ත කියල පිළිගන්නේ කුමක් පදනම් කරගෙනද ?)

    උඹ කිව්වා චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන කියල

    මම ඇහුවා චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන උඹ කොහොමද දිවය ලෝක , දෙවිවරු , යක්ෂයෝ සත්‍යයි කියල පිළිගත්තේ කියල ?

    මේ චතුරාර්ය සත්‍යය පදනම් කරගෙන නෙමෙයි උඹ කතාකරන්නේ :)
    හරි ඉතින් චතුරාර්ය සත්‍යයේ දෙවෙනි කරුණ තමයි දුකට හේතුව ඒ කියන්නේ තෘෂ්ණාව. අන්න ඒ තෘෂ්ණාව නිසා තමයි අපි කුසල් අකුසල් සිද්ධ කරගන්නේ. අන්න ඒ කුසල් අකුසල් සිද්ධ කරගත්ත නිසා තමයි අපි දිව්‍ය ලෝක යක්ෂ ලෝක වල ඉප දෙන්නේ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    හරි ඉතින් චතුරාර්ය සත්‍යයේ දෙවෙනි කරුණ තමයි දුකට හේතුව ඒ කියන්නේ තෘෂ්ණාව. අන්න ඒ තෘෂ්ණාව නිසා තමයි අපි කුසල් අකුසල් සිද්ධ කරගන්නේ. අන්න ඒ කුසල් අකුසල් සිද්ධ කරගත්ත නිසා තමයි අපි දිව්‍ය ලෝක යක්ෂ ලෝක වල ඉප දෙන්නේ.

    හරි මට දැනගන්න ඕනේ උනේ උඹ ඔය චතුරාර්ය සත්‍ය කියන concept එක පාවිච්චි කරලා දිවය ලෝකය මෙහෙම තියෙන්න ඕනේ කියල හිතුව. එතකොට උඹ චතුරාර්ය සත්‍ය / කුසල් එමගින් දිව්‍යලෝක වල ඉපදෙන්න පුළුවන් කියල පිළිගන්නේ බුදු දහම කියල තියන නිසා එක විශ්වාස කරනවා. ?