drspresents බවුද්දයෙක් කියලනම් මන් හිතන්නේ නෑ. . කලින් ත්‍රේඩ් එකක ජේසුස් බුදුන් සරන ගිය කෙනෙක් කියලා කියන්න උත්සහ කරා. .
දැන් මෙතන ජේසුස් දිව්යලෝකෙක ඉන්නවා කියන එක කාටවත් වාද කරන්න තරන් දෙයක් නෙවෙයි. . නිවන්දැක්කා කිව්වනම් තමයි ප්‍රශ්නේ. .
ජේසුස් දිව්යලෝකෙක නම් ඉන්නේජේසුස්ගේ ආගම අදහන අය ඒ ආගම අදහගෙන හිටියම ඉවරයි. .
ජේසුස් දිව්යලෝකේ ඉදන් ආගම අදහන අයට පිහිටවෙනවනම් වාද කරන්න දෙයක් නෑනේ කතෝලික, ක්‍රිස්තියානි අයටත් ඕනේ ඒකනේ. .
බවුද්දයෝ වගේ ත්‍රේඩ් දාන, ක්‍රිස්තියානි, කතෝලික වගේ ත්‍රේඩ් දාන බොහොමයක් බවුද්ද නොවන බව තමයි පේන්නේ. .
නිරාගමික බවුතික වාදියන්ගේ වැඩ වගේ. .
Ow Eka hari machan





හැම එකෙක්ම තමන්ගේ ආගම ලෝකයේ පරම සත්‍ය යැයි සිතා ස්වයං වින්දනයක් ලබනවා විනා කළ හැකි අන් යමක් නැත....
හාද 