එහෙම කියන්නේ කොහොමද? සියලුම බුදු වරුන් (අවුරුදු 2500 පමණ පෙර නොව) දේශනා කරේ එකම දෙය. ඒ තමයි චතුරාර්ය සත්‍යය. බුදු දහමේ මූලික කන්සෙප්ට් එක ඒක. අදටත් ලංකාවේ හාමුදුරුවෝ දේශනා කරන්නේ ඕක තමයි. චතුරාර්ය සත්‍යය තුලින් ලබන්න පුලුවන් නිවනට යන ක්‍රම ගොඩක් තියෙනවා. උඹ පටලවාගෙන තියෙන්නේ ඒක තමයි.


