ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
niwan dakinawa kiyana eka christiansla believe karanne nane harako...
argueman ekek karaddi poddak awabodayen karapan... :dull:

විද්‍යාත්මක නියමයන්ට විශ්වාසය අදාල නෑ. මීටර් 50ක් උඩ ඉඳලා පැන්නොත්, ඔබ විස්වාස කලත්, නොකලත් ඔබ මැරෙනවාමයි. මේක වෙන්නේ නිව්ටන්ගේ දෙවන නියමයට අනුව. අනික ක්‍රිස්තියානි අයගේ විශ්වාසයට අනුව ජේසුස් දැන් ඉන්න ඕනේ දිව්‍ය ලෝකෙ තමයි. ඉතින් ඒකම තමා මේ හාමුදුරුවොත් කියලා තියෙන්නේ.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මට මේ ත්‍රෙඩ් සෙට් එක බලද්දී මතක් වෙන්නේ අපේ තුවාන් රියාස් සහෝදරයා :yes: ඒ ඇවිල්ල මේකෙම මුස්ලිම් මොඩල් එක. ඊට පස්සේ මතක් වෙන්නේ දැනට අප අතර නැති ඉදිරියේ රාලව :baffled: ඒ ඇවිල්ල මේකෙම දේශීය මොඩල් එක :yes: දැන් මේ ඉන්නේ ඒකෙ බෞද්ධ මොඩල් එක :oo:

බලන් ගියාම එකම වර්ගේ වෙනස් ලේබල් ගහගත්ත මොඩල් හැමතැනම ඉන්නව :oo:

ඇයි භෞතිකවාදී මොඩල් එකක් හොයාගන්න බැරි උනාද?
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විද්‍යාත්මක නියමයන්ට විශ්වාසය අදාල නෑ. මීටර් 50ක් උඩ ඉඳලා පැන්නොත්, ඔබ විස්වාස කලත්, නොකලත් ඔබ මැරෙනවාමයි. මේක වෙන්නේ නිව්ටන්ගේ දෙවන නියමයට අනුව. අනික ක්‍රිස්තියානි අයගේ විශ්වාසයට අනුව ජේසුස් දැන් ඉන්න ඕනේ දිව්‍ය ලෝකෙ තමයි. ඉතින් ඒකම තමා මේ හාමුදුරුවොත් කියලා තියෙන්නේ.

    #facepalm

    kawuru hari ekek uba patalawagena inna point eka clear karala dei.. hopefully..:dull:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    විද්‍යාත්මක නියමයන්ට විශ්වාසය අදාල නෑ. මීටර් 50ක් උඩ ඉඳලා පැන්නොත්, ඔබ විස්වාස කලත්, නොකලත් ඔබ මැරෙනවාමයි. මේක වෙන්නේ නිව්ටන්ගේ දෙවන නියමයට අනුව. අනික ක්‍රිස්තියානි අයගේ විශ්වාසයට අනුව ජේසුස් දැන් ඉන්න ඕනේ දිව්‍ය ලෝකෙ තමයි. ඉතින් ඒකම තමා මේ හාමුදුරුවොත් කියලා තියෙන්නේ.

    ක්රිතියානි අයගේ ස්වර්ගය නෙමෙයි බෞද්ධ ධර්මයේ දිවය ලෝකය කියන්නේ දෙකටම Heaven කිව්වට ඒ දෙක සම්පුරනම වෙනස් concept දෙකක්.

    නිර්වාණය , කර්මය විද්‍යාත්මකව ඔප්පු වෙලා තියනවද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව්නෙ ඉතින් සම්යක් දුශ්ටික සහ මිතයා දුශ්ඨික වශයෙන් දෙවිවරු දෙවර්ගයක් ඉන්නවනෙ..මිත්යා දුශ්ඨික දෙවියො කියල බුදු දහමෙ හදුන්වන්නෙ බුදු දහම පිලිගන්නෙ නැති දෙවිවරුන්ව...මෙතන මේ දගලන්නෙ සිoහල සහ බුදු දහම නොතේරෙන කමට...නැතුව කිසිම තැනක කාටවත් කාටවත් අපහාසයක් කරල නැ...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "තමන්ට තමුන්ගේ ආගම ඇරෙන්න අනික් ආගම් ඔක්කොම බොරු"
    මේකට තමයි කියන්නේ මාන, උද්දච්ච, අවිද්‍යා කියලා.

    :lol::lol:

    මට මේ ත්‍රෙඩ් සෙට් එක බලද්දී මතක් වෙන්නේ අපේ තුවාන් රියාස් සහෝදරයා :yes: ඒ ඇවිල්ල මේකෙම මුස්ලිම් මොඩල් එක. ඊට පස්සේ මතක් වෙන්නේ දැනට අප අතර නැති ඉදිරියේ රාලව :baffled: ඒ ඇවිල්ල මේකෙම දේශීය මොඩල් එක :yes: දැන් මේ ඉන්නේ ඒකෙ බෞද්ධ මොඩල් එක :oo:

    බලන් ගියාම එකම වර්ගේ වෙනස් ලේබල් ගහගත්ත මොඩල් හැමතැනම ඉන්නව :oo:

    අනිවා ... මම දැක්කා මෙයා අනිත් මිනිස්සුන්ට අන්තවාදීන් කියල බනිනවත් ... උබ තමයි අංක එකේ අන්තවාදියා කියල කියන්න හිතුනත් නිකන් කට වහන් හිටිය මොකටද නිකන් ලේ කෝප කරගන්නේ කියල
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ක්රිතියානි අයගේ ස්වර්ගය නෙමෙයි බෞද්ධ ධර්මයේ දිවය ලෝකය කියන්නේ දෙකටම Heaven කිව්වට ඒ දෙක සම්පුරනම වෙනස් concept දෙකක්.

    නිර්වාණය , කර්මය විද්‍යාත්මකව ඔප්පු වෙලා තියනවද ?

    ඔය එක රෙද්දක්වත් විද්‍යාත්මකව ඔප්පු වෙලා නෑ. නමුත් යම් යම් සාක්ෂි හමුවෙලා තියෙනවා. ආර්ය ධ්‍යාන වඩන විට බොහෝ ලෙඩ සුව වන බව සොයාගෙන තියෙනවා. දැන් කවුරුත් අහන්න ඕනේ නෑ කොහොමද ලෙඩ සුව වෙන්නේ කියලා. අපේ කවුරුත් අහන්නේ නෑනේ බටහිර බෙහෙත් වලින් පිළිකා හොඳ වෙන්නේ කොහොමද කියලා. උන් දුන්නම අපේ එවුන් නිකන් බීල බලනවා. ඒ මොකද බටහිරින් එන දේවල් අපි පොෂ් දේවල් විදියට ගන්න නිසා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔය එක රෙද්දක්වත් විද්‍යාත්මකව ඔප්පු වෙලා නෑ. නමුත් යම් යම් සාක්ෂි හමුවෙලා තියෙනවා. ආර්ය ධ්‍යාන වඩන විට බොහෝ ලෙඩ සුව වන බව සොයාගෙන තියෙනවා. දැන් කවුරුත් අහන්න ඕනේ නෑ කොහොමද ලෙඩ සුව වෙන්නේ කියලා. අපේ කවුරුත් අහන්නේ නෑනේ බටහිර බෙහෙත් වලින් පිළිකා හොඳ වෙන්නේ කොහොමද කියලා. උන් දුන්නම අපේ එවුන් නිකන් බීල බලනවා. ඒ මොකද බටහිරින් එන දේවල් අපි පොෂ් දේවල් විදියට ගන්න නිසා.

    බටහිර විද්‍යාවට අනුව බෙහෙතක් එලියට දාන්න කලින්
    • lab එකේ research කරනවා
    • ඊට පස්සේ safety check කරනවා
    • මිනිසුන් යොදාගෙන Clinical Research කරනවා
    • අදාළ රටේ බෙහෙත් සමබන්ධව ඉන්න authority එකෙන් check කරනවා
    • එහෙම දාලත් ආයිත් මොනවා හරි අවුලක් වෙනවද කියල check කරනවා

    මම කියන්නේ නැහැ දේශීය වෛද්‍යක්‍රමය බොරු කියල . මම කියන්නේ ඕනෑම දෙයක් අපි විද්යානුකුලවයි පිළිගන්න ඕනේ. ධ්‍යාන වදන කොට ලෙඩ සුව වෙනවා නම් එක විද්යානුකුලාව හොයල බලන්න ඕනේ . දැනට තියන කිසිම ආගමක් 100% විද්යානුකුලාව ඔප්පු වෙලා නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බටහිර විද්‍යාවට අනුව බෙහෙතක් එලියට දාන්න කලින්
    • lab එකේ research කරනවා
    • ඊට පස්සේ safety check කරනවා
    • මිනිසුන් යොදාගෙන Clinical Research කරනවා
    • අදාළ රටේ බෙහෙත් සමබන්ධව ඉන්න authority එකෙන් check කරනවා
    • එහෙම දාලත් ආයිත් මොනවා හරි අවුලක් වෙනවද කියල check කරනවා

    මම කියන්නේ නැහැ දේශීය වෛද්‍යක්‍රමය බොරු කියල . මම කියන්නේ ඕනෑම දෙයක් අපි විද්යානුකුලවයි පිළිගන්න ඕනේ. ධ්‍යාන වදන කොට ලෙඩ සුව වෙනවා නම් එක විද්යානුකුලාව හොයල බලන්න ඕනේ . දැනට තියන කිසිම ආගමක් 100% විද්යානුකුලාව ඔප්පු වෙලා නැහැ
    ධ්‍යාන වදන කොට ලෙඩ සුව වෙනවා කියල විද්යාවෙන් ඔප්පු කරල තියෙනව...මානසික ආතතිය ප්‍රබල ගැටලුවක් ඒක හොදවෙනව කියල නම් විද්යාවෙන් ඔප්පු කරල තියෙනව....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha

    හෝල් සේල් ගන්නට අපේ උන් බොන "මිතුරි" ටැබ්ලට් එක එතකොට?? :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනිවා ... මම දැක්කා මෙයා අනිත් මිනිස්සුන්ට අන්තවාදීන් කියල බනිනවත් ... උබ තමයි අංක එකේ අන්තවාදියා කියල කියන්න හිතුනත් නිකන් කට වහන් හිටිය මොකටද නිකන් ලේ කෝප කරගන්නේ කියල

    ඔව් මටත් හෙන කම්මැලි නැත්තන් කියන්න ජාති නං ගොඩයි :baffled:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බටහිර විද්‍යාවට අනුව බෙහෙතක් එලියට දාන්න කලින්
    • lab එකේ research කරනවා
    • ඊට පස්සේ safety check කරනවා
    • මිනිසුන් යොදාගෙන Clinical Research කරනවා
    • අදාළ රටේ බෙහෙත් සමබන්ධව ඉන්න authority එකෙන් check කරනවා
    • එහෙම දාලත් ආයිත් මොනවා හරි අවුලක් වෙනවද කියල check කරනවා

    මම කියන්නේ නැහැ දේශීය වෛද්‍යක්‍රමය බොරු කියල . මම කියන්නේ ඕනෑම දෙයක් අපි විද්යානුකුලවයි පිළිගන්න ඕනේ. ධ්‍යාන වදන කොට ලෙඩ සුව වෙනවා නම් එක විද්යානුකුලාව හොයල බලන්න ඕනේ . දැනට තියන කිසිම ආගමක් 100% විද්යානුකුලාව ඔප්පු වෙලා නැහැ

    ඉතින් ඔබ එය විද්‍යාත්මකව චෙක් කරන්න ඉදිරිපත් වෙන්නකො. කතාව ඉවරයිනේ. ඕකෙ ඇත්තම කතාව ඒක නෙවේ. ඔය ධ්‍යාන වගේ දේවල් වඩන්න පුළුවන් ඉතා සුළුතරයකට. අන්න ඒ නිසා බටහිර විද්‍යාව වගේ විද්‍යාවන්ට මේවා ගැන පරීක්ෂන කරලා බලන්න බැරි වෙලා තියෙන්නේ. බටහිර විද්‍යාවෙ තියෙන්න ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඉගෙනගත හැකි දේවල් විතරයි. නිකන් හිතලා බලන්න, බ්ලැක් හෝල් වගේ දේවල් ගැන විද්‍යාවේ කතා කලාට එහෙම එකක් තවම දැකලවත් නෑ කවුරුත්. මේ වගේ එකකට යන්නවත් බැරිවෙයි කිසිම දවසක. නමුත් ඒකෙන් කියන්න බෑ එහෙම බ්ලැක් හෝල් කියලා දෙයක් නෑ කියලා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ධ්‍යාන වදන කොට ලෙඩ සුව වෙනවා කියල විද්යාවෙන් ඔප්පු කරල තියෙනව...මානසික ආතතිය ප්‍රබල ගැටලුවක් ඒක හොදවෙනව කියල නම් විද්යාවෙන් ඔප්පු කරල තියෙනව....

    මානසික ආතතිය භාවනාවෙන් හොඳවෙන්න පුළුවන් එත් ඔය ධ්‍යාන වඩන කොට ලෙඩ සුව වෙන එක ගැන නම් මම දන්නේ නැහැ. ඒ ගැන research කරපු එකක් උඹට හම්බුනොත් එවපන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මානසික ආතතිය භාවනාවෙන් හොඳවෙන්න පුළුවන් එත් ඔය ධ්‍යාන වඩන කොට ලෙඩ සුව වෙන එක ගැන නම් මම දන්නේ නැහැ. ඒ ගැන research කරපු එකක් උඹට හම්බුනොත් එවපන්

    i think there are many researches done on mindfulness meditations affects...
    but no researches about nirvana, and etc..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මානසික ආතතිය භාවනාවෙන් හොඳවෙන්න පුළුවන් එත් ඔය ධ්‍යාන වඩන කොට ලෙඩ සුව වෙන එක ගැන නම් මම දන්නේ නැහැ. ඒ ගැන research කරපු එකක් උඹට හම්බුනොත් එවපන්

    අනිත් ලෙඩ නම් හොද වෙනව කියල මමත් අහල නැ....ජාතක කතාවල නම් තියෙනව,ඒත් එච්චර දුරට මානසික සoවරයක් හදාගත්ත අය මේ නූතනයේ ඉන්නව කියන්ඩ අමාරුයි....මේ මිනිස්සු පිරිහෙන කලියුග කාලෙනෙ....
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මානසික ආතතිය භාවනාවෙන් හොඳවෙන්න පුළුවන් එත් ඔය ධ්‍යාන වඩන කොට ලෙඩ සුව වෙන එක ගැන නම් මම දන්නේ නැහැ. ඒ ගැන research කරපු එකක් උඹට හම්බුනොත් එවපන්

    https://www.sciencealert.com/world-first-evidence-suggests-that-meditation-alters-cancer-survivors-cells

    https://www.huffingtonpost.com/joseph-nowinski-phd/cancer-meditation_b_858954.html

    http://wondergressive.com/meditation-help-cure-cancer/