ow bn muta digata reply danna kammali ne...![]()
people like you should be born as slave guti kaka weds karanwana kaleka .... since you have no idea about the human life. ඔව් බන් දැන් ඇඟිලිත් පන නෑ ඕවා කොටන්නow bn muta digata reply danna kammali ne...![]()
you are somebody who are wating for suicide so why dont you go for that. there are many ways people like you that it is useless for this world. so you should be born as harkek or boiler kukulek den you can come again and do a service to people giving you meat. lolpeople like you should be born as slave guti kaka weds karanwana kaleka .... since you have no idea about the human life.
another point less hate speech
you are somebody who are wating for suicide so why dont you go for that. there are many ways people like you that it is useless for this world. so you should be born as harkek or boiler kukulek den you can come again and do a service to people giving your meat. lolpeople like you should be born as slave guti kaka weds karanwana kaleka .... since you have no idea about the human life.
very much related to this thread .. neda.?...
I told what he deserve and you deserve a hell. at least he will have life. Truth may harass but that is the bitter truth.
why me 

I dont do maitheree for useless people but I will tell the truth.
type some more...i think there are many researches done on mindfulness meditations affects...
but no researches about nirvana, and etc..
අනිත් ලෙඩ නම් හොද වෙනව කියල මමත් අහල නැ....ජාතක කතාවල නම් තියෙනව,ඒත් එච්චර දුරට මානසික සoවරයක් හදාගත්ත අය මේ නූතනයේ ඉන්නව කියන්ඩ අමාරුයි....මේ මිනිස්සු පිරිහෙන කලියුග කාලෙනෙ....

ඔව්නෙ ඉතින් සම්‍යක් දුශ්ටික සහ මිතයා දුශ්ඨික වශයෙන් දෙවිවරු දෙවර්ගයක් ඉන්නවනෙ..මිත්‍යා දුශ්ඨික දෙවියො කියල බුදු දහමෙ හදුන්වන්නෙ බුදු දහම පිලිගන්නෙ නැති දෙවිවරුන්ව...මෙතන මේ දගලන්නෙ සිoහල සහ බුදු දහම නොතේරෙන කමට...නැතුව කිසිම තැනක කාටවත් කාටවත් අපහාසයක් කරල නැ...

පිච්චේනකොට, වේදනාවෙන් දගලන්නේ නැතුව ඉන්නවා කියන්නේ ' මානසික සoවරයක් ' තමා නෙහ්, අර සමහර ගිනිතියාගෙන මරුන හාමුදුරුවරු හිටිය![]()
සියදිවි නසාගන්නේ නම් depression + තව මානසික ප්‍රශ්න නිසා. මම හිතන්නේ නැහැ සියදිවි නසාගත්ත කෙනෙකුට එච්චර මානසික සංවරයක් තියාගන්න පුළුවන් කියල
බටහිර විද්‍යාවට අනුව බෙහෙතක් එලියට දාන්න කලින්
- lab එකේ research කරනවා
- ඊට පස්සේ safety check කරනවා
- මිනිසුන් යොදාගෙන Clinical Research කරනවා
- අදාළ රටේ බෙහෙත් සමබන්ධව ඉන්න authority එකෙන් check කරනවා
- එහෙම දාලත් ආයිත් මොනවා හරි අවුලක් වෙනවද කියල check කරනවා
මම කියන්නේ නැහැ දේශීය වෛද්‍යක්‍රමය බොරු කියල . මම කියන්නේ ඕනෑම දෙයක් අපි විද්යානුකුලවයි පිළිගන්න ඕනේ. ධ්‍යාන වදන කොට ලෙඩ සුව වෙනවා නම් එක විද්යානුකුලාව හොයල බලන්න ඕනේ . දැනට තියන කිසිම ආගමක් 100% විද්යානුකුලාව ඔප්පු වෙලා නැහැ
විද්‍යාත්මකද විද්‍යාත්මකද....විද්‍යාත්මකද, විද්‍යාත්මකද.... අම්මේ විද්‍යාත්මක නැත්තන් මොනවත්ම නොකරනන් කට්ටියනේ ඔය සමහරු.හැමදේම විද්‍යාවට පවරල , විද්‍යාවට අල්ලන්න පුලුවන්දේත් තියනවා බැරිදේත් තියනවා. සමහර සන්කල්ප ගැනදේවල්ගැන විදාවත් පර්යේශන මට්ටමේ තියෙද්දී, ඒවා විද්‍යාවෙන් කොහොම ඔප්පුකරන්නද.ඒකෙ ඒව පිලිගන්න ඔනේත් නෑ බැහැරකරන්න ඕනෙත්නෑ,මගේ අදහස.මොනවගේ දේවල්ද ඒ ? යම් ඉන්පුට් එකක් දෙනවා, අපිට අවුට්පුට් එකක් ලැබෙනවා අපි බලා පොරොත්තුවන(අඩු හෝ වැඩි තව ඒක වීමේ සම්භාවිතාවකුත් තියනවා ).නමුත් ඒකේ යාන්ත්‍රනය පැහැදිලිකරන්න බෑ( අද අපි කියන ඔය 'විද්‍යාත්මකව' ).නමුත් ඒක එසේ කියා බැහැර කිරීමත් විද්‍යාත්මකද?
මස්බැද්ද කොල ගන්න,ඒක කෑවාම රුදිර සීනි අඩුවෙනවා කියලා ගොඩදෙනෙක් අත්දැකීමෙන් දන්නවා. ( හෝ තෙබු, කෝවක්ක )
නමුත් බටහිර දොස්තරවරු එය ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කරන්නේනෑ.හේතුව( වයිද්ය ) විද්‍යාත්මකව ඒක ඔප්පුකරලා නැතිනිසා.ඒත් ඉන්පුට් එක දුන්නාම , අවුට් පුට් එක එනවා ගානට.
නමුත් වයිද්යවිද්යාත්මකව ඔප්පුකරනවා කියන්නේ, ඒ පත්‍රවල තියන කුමන රසායනික සන්යෝගයෙන්ද , මේ රුදිරගත සීනි මර්දනය කරන්නේ කියල හරියටම අදුනගෙන ඒක ඒකොලවලින් නිස්සාඅරනය කරලා ලෙඩුන්ට දීල අතුරුපල බලල මොන මොනවදෝ ලොකු ක්‍රමවේදයක් තියනවා.. එකයි.ඒත් එහෙම පර්යේශන කෙරිලා නෑ. ( ලක්බිම පත්තරේ ඕක තිබ්බේ )
දැන් යමු බුදුදහම පැත්තට..
cts
ඔව්. මේවගේ එකකට විද්‍යාවේ කියන්නේ බ්ලැක් බොක්ස් එකක් කියලා. ඉන්පුට් එක දුන්නම අවුට්පුක් එක දෙනවා. අපිට ඒක අපේ අවශ්‍යතාවයට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඇතුලත වැඩ කරන විදිය විද්‍යාත්මකව ඔප්පු කරලා නෑ.
nirwana output eka kohomada balanne.?