ජේසුස් සුව කරයි!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෝඩ හුකන්නල ටිකක් 🤣🤣🤣

    me inneth ehema moda hukannek thamai


    MR-Pray-by-televanjalic-pastor-DollarE.jpg
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,880
    22,197
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉස්සරහට තව තවත් බලවත් අනාගතවතෘන්, සභාපාලකවරුන්, දේවදාසයින් ලංකාවේ බිහිවෙන්නයනවා, තව අවුරුදු හතක් යන්න කලින් පිටරටින් ප්ලයිට් බුක් කරං මිරකල් ඩෝම් විතරක් නෙවේ තව තව තැන් වලට ලෝකේ වටෙන්ම යේසුස් වහන්සේගේ ක්‍රියා දැකගන්න මිනිස්සු ලංකාවට එනවා, රෝද පුටුවලින් එන අය රෝද පුටු අතහැරලා යන්න යනවා, අන්ධ විදියට එන අයට එවෙලෙම පෙනීම ලැබෙන්න යනවා, කොරු ඇවිදිනවා, උන්වහන්සේගේ සුවය පතන පිලිකා රෝගීන් සුවය ලබනවා,
    lankawa goda yanna 7 years yai d nattan eeta kalin goda yaid kiyala witharak mata kiyanu mana plz..amen
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම වෙනුවෙන් පැය ගනං දිනපතා නිරහාරව දණහිස් වල කරගැට එන තෙක් යාච්ඥා කර ලබා ගන්නා දීමනා වලින් මිනිස් වර්ගයා වෙනුවෙන් සේවය කරන දේව දාසයින් තව තවත් ශ්‍රී ලංකාවේ බිහි වේවා

    යේසුස් වහන්සේ තුල ශුද්ධව කැපවීමෙන් සේවය කරන අයට ලැබෙන ශුද්ධ බයිබලයේ ඇති විශ්මිත දීමනා 9 ඔබත් ලබාගැනීමට කැමතිනම් යාච්ඥා කරන්න

    1 කොරින්ති 12 : 7-12
    7 නුමුත් ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය.
    8 කෙසේදයත්: ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද,
    9 එම ආත්මයාණන්වහන්සේ තුළ වෙන කෙනෙකුට ඇදහිල්ලද, එම ආත්මයාණන්වහන්සේ තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද,
    10 තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද, තවත් කෙනෙකුට ධර්මවාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද, තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම්කර දීමද දෙනලද්දේය.
    11 නුමුත් ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමති ලෙස එකිනෙකාට වෙන වෙනම බෙදා දෙමින්, මේ සියල්ල කරවනසේක.
    12 මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක්මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වූවත් එක ශරීරයක්ව තිබෙන්නාක්මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටිනසේක.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    යේසුස් වහන්සේ කියනසේකේ
    යොහාන් 14 : 12

    12 සැබවක් සැබවක් නුඹලාට කියමි-මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    යේසුස් වහන්සේ කියනසේකේ

    මාර්ක් 16 : 17-18​

    17අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; 18සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.

    යේසුස් වහන්සේ කියනසේකේ

    ලූක් 10 : 16-20​

    16නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි; නුඹලා එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක. 17ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය. 18උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි. 19බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. 20එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙයල්ලායයි කීසේක.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Me wage Kari Horunwa Allala Hire danna widihak nadda bn. Man danna uncle kenekuth maruwa me pakayo tika heart medicine nawaththanna kiyala
     
    • Sad
    Reactions: EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Me wage Kari Horunwa Allala Hire danna widihak nadda bn. Man danna uncle kenekuth maruwa me pakayo tika heart medicine nawaththanna kiyala
    කාදිනලුත් මීක් නෑ මුන්ට. ඉතිං කොච්චර power එකක් තියනවාද හිතපංකෝ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කාදිනලුත් මීක් නෑ මුන්ට. ඉතිං කොච්චර power එකක් තියනවාද හිතපංකෝ.
    සිංහල පැත්තෙන් කෙස් එකක් අදෙනකන් ඉන්නේ
    එකනේ බන් මේ මිඩියා වලින් ඔච්චර අව්ස්සන්නේ ඕවා
    මුස්ලිම් කෙස් එක හරි ගියේ නැ . දැන් මේක දාල වත් බලනවා මොකක් හරි කරගන්න :lol::lol::lol:
     
    • Haha
    Reactions: EdNygma