එල මචන් කියන්න ටියෙන දේ එලටම කියලා තියෙනවා.
ඔය ජේ.ආර්.පී.සුරියප්පෙරුම වහන්සේ කලේ. හැම දාම සුදුසරම් වහන්සේ
ඇදගෙන අනුන්ගේ රෙදිවහන්සේ හොදපු එක.මට ඔය වෙලාව පොඩි සැකයකුත් මතුවෙනවා හසන්ත.සොරි.., අමියා ..මෙතුමාගේ මව් වහන්සේ රෙදි හොදන පරම් පරාවහසේ ගෙන් පැවතේනවද කියලා.. මගේ ඇඟ නිකන් කිලිපොලායනවා මේ වගේ පිච්චියට දෙකට කඩේ යන ගොන් මහචාර්යවරු ඉන්නවද කියලා.. හැබැයි ඒකාලේ මේ වගේ කේවට්ටයන්ට කිව්වේ ගොන්වහන්සේ කියලා..
මට ලොකු ආඩම්බරයක් ඇතිවෙනවා හසන්ත..ශික් නම වරදිනවනේ...සොරි අමියා..මේ වගේ තොල්ක පරම් පරාවක් ඉන්න එක ගැන , රජයට කබූරන්නම... ඉපදිච්ච....හැබැයි මේ වගේ උගත් විද්වත් යැයි කියාගන්න,මාහචාර්ය වරු කම්බුරන හැටි දැක්කාම ...
අපේ අතීත උරුමේ ගැන ආඩම්බර හිතෙනවා..ඒ වගේම එදා දැනුම බෙදා දෙන්න තිබබ මහා විශ ආවකොල්න රූපවහිනී වැඩසටහන් කදම්බය..අද මේවගේ පවතින
ආණ්ඩුවටහ් , මහ රජාටත් රෙදි නැතුව කඩේ යනකොට තමයි මට හිතෙන්නේ
අනේ මම නම් දැන් ඇස්දෙක පියාගත්ත කම්ක් නෑ කියලා...
සැනසීමෙන් මැරෙන්න පුලුවන්,,අයි.ටීන් එක විතරක් නෙම, මේ සාර සංග්රය වගේ වැඩසටහනුතු හෙලුවහන්සේ පෙන්නගෙන කඩේයනවා කියාලා..
ආයේ කවදාවත් ස්වාධීන නෑ කියලා..![]()
ස්වාදීන නොවන රූප වාහිනි


