ජේ.ආර්.පී.සූරියප්පෙරුම මහතා දොරමඩලාව රූප&#3520

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    එල මචන් කියන්න ටියෙන දේ එලටම කියලා තියෙනවා.
    ඔය ජේ.ආර්.පී.සුරියප්පෙරුම වහන්සේ කලේ. හැම දාම සුදුසරම් වහන්සේ
    ඇදගෙන අනුන්ගේ රෙදිවහන්සේ හොදපු එක.මට ඔය වෙලාව පොඩි සැකයකුත් මතුවෙනවා හසන්ත.සොරි.., අමියා ..මෙතුමාගේ මව් වහන්සේ රෙදි හොදන පරම් පරාවහසේ ගෙන් පැවතේනවද කියලා.. මගේ ඇඟ නිකන් කිලිපොලායනවා මේ වගේ පිච්චියට දෙකට කඩේ යන ගොන් මහචාර්‍යවරු ඉන්නවද කියලා.. හැබැයි ඒකාලේ මේ වගේ කේවට්ටයන්ට කිව්වේ ගොන්වහන්සේ කියලා..


    මට ලොකු ආඩම්බරයක් ඇතිවෙනවා හසන්ත..ශික් නම වරදිනවනේ...සොරි අමියා..මේ වගේ තොල්ක පරම් පරාවක් ඉන්න එක ගැන , රජයට කබූරන්නම... ඉපදිච්ච....හැබැයි මේ වගේ උගත් විද්වත් යැයි කියාගන්න,මාහචාර්‍ය වරු කම්බුරන හැටි දැක්කාම ...
    අපේ අතීත උරුමේ ගැන ආඩම්බර හිතෙනවා..ඒ වගේම එදා දැනුම බෙදා දෙන්න තිබබ මහා විශ ආවකොල්න රූපවහිනී වැඩසටහන් කදම්බය..අද මේවගේ පවතින


    ආණ්ඩුවටහ් , මහ රජාටත් රෙදි නැතුව කඩේ යනකොට තමයි මට හිතෙන්නේ
    අනේ මම නම් දැන් ඇස්දෙක පියාගත්ත කම්ක් නෑ කියලා...
    සැනසීමෙන් මැරෙන්න පුලුවන්,,අයි.ටීන් එක විතරක් නෙම, මේ සාර සංග්‍රය වගේ වැඩසටහනුතු හෙලුවහන්සේ පෙන්නගෙන කඩේයනවා කියාලා..
    ආයේ කවදාවත් ස්වාධීන නෑ කියලා..:lol::lol::lol:

    ස්වාදීන නොවන රූප වාහිනි :lol: :lol:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඔන්න බලන්නකෝ හෙට්ටිආරච්චි මහත්තයෝ අපේ ආර්ය ශිෂ්ටාචාරය. ඒරොප්පේ සුද්දෝ හෙළුවෙන් ගස් යට ඉන්න කාලෙත් අපේ හෙළ කාන්තාවෝ රෝස පාට කපු ජංගි ඇන්දා නොවැ.

    ඇගේ මයිල් කිරිපොලා යනවා මට මෙව්වා දකිද්දී හසන්ත . අර අර අපේ ජන මුලය, කුවේණිය නේද අර උඩින් පනින්නේ. කුවේණිගේ ජංගිවහන්සේ නේද අර රෝස පාටට පෙන්නේ.
    මේ වගේ දර්ශයක් දැකලා මට මලත් කමක් නෑ හසන්ත මහත්තයෝ.
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඔන්න බලන්නකෝ හෙට්ටිආරච්චි මහත්තයෝ අපේ ආර්ය ශිෂ්ටාචාරය. ඒරොප්පේ සුද්දෝ හෙළුවෙන් ගස් යට ඉන්න කාලෙත් අපේ හෙළ කාන්තාවෝ රෝස පාට කපු ජංගි ඇන්දා නොවැ.

    ඇගේ මයිල් කිරිපොලා යනවා මට මෙව්වා දකිද්දී හසන්ත . අර අර අපේ ජන මුලය, කුවේණිය නේද අර උඩින් පනින්නේ. කුවේණිගේ ජංගිවහන්සේ නේද අර රෝස පාටට පෙන්නේ.
    මේ වගේ දර්ශයක් දැකලා මට මලත් කමක් නෑ හසන්ත මහත්තයෝ.

    ඒක තම සූරියප්පෙරුම මහත්තයො අපේ උසස් ශිට්ටාරෙ...
     
    • Like
    Reactions: gora

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    mamnam kiyanne doramadalawa nawaththala othanata muslim aya gennal program eka karnaan one. me buddhist programs patta chater. owa ahanna eun nehe.