ජොබක් ඔනෙ මචන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    ජොබක් ඔනෙ මචන්

    මචන් මම GRAPHIC කරලා තියෙන්නෙ අවුරුදු දෙකක් EXPIRINCE තියෙනවා..ARTWORK කරන එකෙ ඉදන් PLAN කරලා COLOUR SEPERATION කරලා ප්ලෙට් අවුට් කරන එක දක්වා ඔක්කොම දන්නවා...අවස්තාවක් තියෙනවානම් මට කියනවද..thank you
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Sunday English paper එකේ තියෙනවා, කරපු වැඩ වල copy එකෙකුත් ලග තියා ගන්න පෙන්නන් ඕන වෙයි, ගූඩ් ලක් !
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Saamanya knowledge ekak tiyena computer gana matath ona.. mn karala dennam puluwan ewa.. mata sadarana ganak gewanna.. pm