ජොබක් ඔනේද.........................

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ජොබක් ඔනේද.........................

    .
    .
    .
    .
    .
    .
    .
    මච්න්ස් ලා....මට ජොබ් වෙකන්සි 6ක් සෙට් වෙලා තියන්වා....හැබැයි ඔක්කොම ෆුල් ටයිm...එ කියන්නේ 24හ් වැඩ නයිට් එක්ක.....කැමති අය මැසෙජ් එකක් දාන්නSend Ur CV to My Mail #Tv Channel #MCR:D

    [email protected]
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    mokada ban karanna thiyeene?
    MCR ekak handle karannda?
    Mokakda machn TV channel eka?
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    .
    .
    .
    .
    .
    .
    .
    මච්න්ස් ලා....මට ජොබ් වෙකන්සි 6ක් සෙට් වෙලා තියන්වා....හැබැයි ඔක්කොම ෆුල් ටයිm...එ කියන්නේ 24හ් වැඩ නයිට් එක්ක.....කැමති අය මැසෙජ් එකක් දාන්නSend Ur CV to My Mail #Tv Channel #MCR:D

    [email protected]

    Job Details Daapanko, monawada qualifications :confused::confused:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කොලිෆිකේශන් ගොඩක් ලොකුවට ඔනේ නෑ...බෙසික් ටික තිබ්බම ඇති......එලකිරි ඉනන්වා කියන්නේ එ හොදටම ඇති:yes::yes::yes::yes:........ වෙකසි 5ක් තියෙන්නේ රාගම.......ක්‍රස්තියානි චැනල් එකක...අනිත් එක මරදානේ ශ්‍රී ටිවි එකේ.......

    ප්‍රධාන පාලක මැදිරියේ....තමා වැඩ කරන්න තියෙන්න......
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Job Details Daapanko, monawada qualifications

    කොලිෆිකේශන් ගොඩක් ලොකුවට ඔනේ නෑ...බෙසික් ටික තිබ්බම ඇති......එලකිරි ඉනන්වා කියන්නේ එ හොදටම ඇති........ වෙකසි 5ක් තියෙන්නේ රාගම.......ක්‍රස්තියානි චැනල් එකක...අනිත් එක මරදානේ ශ්‍රී ටිවි එකේ.......

    ප්‍රධාන පාලක මැදිරියේ....තමා වැඩ කරන්න තියෙන්න......
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Podi Silva - පොඩි සිල්වා;17855531 said:
    sri tv bn na satellite channel ekak

    එපා වෙනවද නැද්ද මම දන්නේ නැ........... මචන්....උබ කොහේ හරි...ජොබක් කරනවානම් අවුලක් නැ...කරලා තියනවා නම් අවුලකුත් නෑ..........1ට් ටයිම් නම් සැලරි පස්සේ පන්නන් එපා!!! එක සැරෙට ලොකු ගනන් අතට දෙන්නේ නෑ....එහෙනම දොස්තර කෙනෙක් වෙයන් නැත්තම් චන්දේ ඉල්ලපන්
    :dull::dull::dull::dull::dull:
     
    onna ithin okane bri na bn paya 24 k eka digata wada krla na bn job eka wenne khmada kypn naththan oka epa unoth awilla wadak na ne
    hri bn paya ganata hrynna kyk withara dwasata watenawda