ජොබක් ගැන උදව්වක්
මෙන්න මේකයි කතාව.
මම අද ජොබ් ඉන්ටර්විව් එකකට ගියා.මට ජොබ නිල නොවන වශයෙන් හම්බුවෙලා තියෙන්නේ.මට තීරණය දැනුම් දෙන්න කියලා සදුදා වෙනකන් කල් දුන්නා.පෝස්ට් එක ට්‍රේනින් ටෙලිකොම් ටෙක්නිසියන්.ලංකාවේ සමාගමක.බේසික් එක 12,500 + OT.මාස 6ක වගේ probation period එකකින් පස්සේ ස්ථිර කරනවා කිවුවා.මේවා ස්ථිර වුණායින් පස්සේ.බයික් එකක් තියේ නම් 4000+40L පෙට්රෝල් දෙනවා.ඉන්සේන්ටිව් +ටාගට් කවර් බෝනස් දෙනවා.
.මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් තමයි සෙට් වුනේ.ඌ දැන් එතන ස්ථිරයි.හැබැයි උට වැඩිවෙලා තියෙන්නේ බේසික් එක 16,500.වෙනකන් විතරයි.+ අර අනිත් එව්වා.
කොහොමහරි මට 19-20ක් ගන්න පුළුවන් කිව්වා ට්‍රේනින් පීරියඩ් එක ඇතුලේ.හැබැයි ඉතින් ඉරිදා සෙනසුරාදා කියලා බෑ.ලංකාව වටේ යන්න තියෙනවා.24Hours Call සෙට් වුනාම ඒවාට යන්නත් තියෙනවා.සතියෙන් සතිය මාරු වෙනවා.
මෙහෙම සේරම විස්තර කිව්වේ උබලට හොදට තේරෙන්න
මට මේක ලේසියෙන්ම හම්බවෙච්ච ජොබ් එකක්
මට මේ කිසි දෙයක් අවුලක් නෑ.එත් මම නෙට්වර්ක් සහ සෙකුරිටි ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න තමයි ඉලක්කය තියෙන්නේ.කොටින්ම ඒ අංශෙන් ඉහලටම ඉගෙන ගන්න.මට අවුරුද්දක වර්ක් එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා කම්පුටර් ටෙක්නීසියන් සම්බන්දයෙන්.මේ ගොල්ලෝ කිව්වා ඒවා තිබ්බට සලකන්න බෑ මේක වෙනම ෆීල්ඩ් එකක් කියලා.එක ඇත්ත.
මම හිතන් ඉන්නේ ජොබක් කරන ගමන් ඉගෙන ගන්න.එත් මේකට ගියොත් මට සෙනසුරාදා හෝ ඉරිදා වත් ක්ලාස් එකකට යන්න තියෙන චාන්ස් එක නැතිවෙනවා.ඒ ඔක්කොටම වඩා වෙන ක්ෂේත්රයක වැඩ කරන්න වෙන නිසා මට මන් කැමති විෂය ගැන පළපුරුද්දක් ගන්න තියෙන එක නැතිවෙනවා.
ආර්ථික ප්‍රශ්න නිසා මට ජොබක් කරන්නම වෙනවා.අම්මලාගෙන් තාත්තලාගෙන් සල්ලි ඉල්ලපු කාලේ ඉවරයි කියලා හිතල මම වැඩකරන්නේ.
උඹලට මට මේ ගැන දෙන්න පුළුවන් උපදෙස් මොනවද?
ආර්ථික ප්‍රශ්න ගොඩදාගන්න මේ ජොබ කරන එක සුදුසුයිද?
වෙන ජොබක් මම යන්න ඉන්න ෆීල්ඩ් එකෙන් හොයන එක තම කරන්න තියෙන්නේ.හැබැයි මන් දැන් ගොඩ කලෙක ඉදන් හොයනවා.හම්බුන් නැ.වෙලාවට හම්බවෙච්ච ඒවාට මට තියෙනවට වඩා qualifications ඉල්ලනවා.
මම පඩිය එච්චර බලාපොරොත්තු වෙන්නේ නැ.15000ක් තිබ්බොත් හොදටම ඇති.දැනට .මම කාලයක් ආයෝජන කලාපවල ලේබර් කෙනෙක් හැටියටත් වැඩකරලා තියෙනවා.එක නිසා වැඩ කරන එක ගැනත් මට ප්‍රශ්නයක් නෑ.
මට තරමක ගාණක් එකතු කරගත්තොත් මොනවා හරි කරලා ඒ ගැන වැඩිකරගන්න පුළුවන්.
මට සෙනසුරාදා හෝ ඉරිදා දවස් දෙකෙන් එකක් වත් ෆ්‍රී හම්බුනොත් ඉගෙන ගන්න වැඩකට ඒ කාලය යොමු කරන්න පුළුවන්.
ඒක හින්ද එහෙම පුළුවන් වෙන සයිඩ් එකක ජොබ් එකක් වුනත් කමක් නෑ.
කිරියේ මේ ෆීල්ඩ් (Computer) එකේ වැඩකරන කාටහරි මට මේ ගැන උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
ස්තුතියි!!!