ජොබක් ගැන උදව්වක්

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ජොබක් ගැන උදව්වක්

මෙන්න මේකයි කතාව.

මම අද ජොබ් ඉන්ටර්විව් එකකට ගියා.මට ජොබ නිල නොවන වශයෙන් හම්බුවෙලා තියෙන්නේ.මට තීරණය දැනුම් දෙන්න කියලා සදුදා වෙනකන් කල් දුන්නා.පෝස්ට් එක ට්‍රේනින් ටෙලිකොම් ටෙක්නිසියන්.ලංකාවේ සමාගමක.බේසික් එක 12,500 + OT.මාස 6ක වගේ probation period එකකින් පස්සේ ස්ථිර කරනවා කිවුවා.මේවා ස්ථිර වුණායින් පස්සේ.බයික් එකක් තියේ නම් 4000+40L පෙට්රෝල් දෙනවා.ඉන්සේන්ටිව් +ටාගට් කවර් බෝනස් දෙනවා.
.මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් තමයි සෙට් වුනේ.ඌ දැන් එතන ස්ථිරයි.හැබැයි උට වැඩිවෙලා තියෙන්නේ බේසික් එක 16,500.වෙනකන් විතරයි.+ අර අනිත් එව්වා.
කොහොමහරි මට 19-20ක් ගන්න පුළුවන් කිව්වා ට්‍රේනින් පීරියඩ් එක ඇතුලේ.හැබැයි ඉතින් ඉරිදා සෙනසුරාදා කියලා බෑ.ලංකාව වටේ යන්න තියෙනවා.24Hours Call සෙට් වුනාම ඒවාට යන්නත් තියෙනවා.සතියෙන් සතිය මාරු වෙනවා.
මෙහෙම සේරම විස්තර කිව්වේ උබලට හොදට තේරෙන්න

මට මේක ලේසියෙන්ම හම්බවෙච්ච ජොබ් එකක්

මට මේ කිසි දෙයක් අවුලක් නෑ.එත් මම නෙට්වර්ක් සහ සෙකුරිටි ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න තමයි ඉලක්කය තියෙන්නේ.කොටින්ම ඒ අංශෙන් ඉහලටම ඉගෙන ගන්න.මට අවුරුද්දක වර්ක් එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා කම්පුටර් ටෙක්නීසියන් සම්බන්දයෙන්.මේ ගොල්ලෝ කිව්වා ඒවා තිබ්බට සලකන්න බෑ මේක වෙනම ෆීල්ඩ් එකක් කියලා.එක ඇත්ත.
මම හිතන් ඉන්නේ ජොබක් කරන ගමන් ඉගෙන ගන්න.එත් මේකට ගියොත් මට සෙනසුරාදා හෝ ඉරිදා වත් ක්ලාස් එකකට යන්න තියෙන චාන්ස් එක නැතිවෙනවා.ඒ ඔක්කොටම වඩා වෙන ක්ෂේත්‍රයක වැඩ කරන්න වෙන නිසා මට මන් කැමති විෂය ගැන පළපුරුද්දක් ගන්න තියෙන එක නැතිවෙනවා.
ආර්ථික ප්‍රශ්න නිසා මට ජොබක් කරන්නම වෙනවා.අම්මලාගෙන් තාත්තලාගෙන් සල්ලි ඉල්ලපු කාලේ ඉවරයි කියලා හිතල මම වැඩකරන්නේ.


උඹලට මට මේ ගැන දෙන්න පුළුවන් උපදෙස් මොනවද?
ආර්ථික ප්‍රශ්න ගොඩදාගන්න මේ ජොබ කරන එක සුදුසුයිද?
වෙන ජොබක් මම යන්න ඉන්න ෆීල්ඩ් එකෙන් හොයන එක තම කරන්න තියෙන්නේ.හැබැයි මන් දැන් ගොඩ කලෙක ඉදන් හොයනවා.හම්බුන් නැ.වෙලාවට හම්බවෙච්ච ඒවාට මට තියෙනවට වඩා qualifications ඉල්ලනවා.

මම පඩිය එච්චර බලාපොරොත්තු වෙන්නේ නැ.15000ක් තිබ්බොත් හොදටම ඇති.දැනට .මම කාලයක් ආයෝජන කලාපවල ලේබර් කෙනෙක් හැටියටත් වැඩකරලා තියෙනවා.එක නිසා වැඩ කරන එක ගැනත් මට ප්‍රශ්නයක් නෑ.
මට තරමක ගාණක් එකතු කරගත්තොත් මොනවා හරි කරලා ඒ ගැන වැඩිකරගන්න පුළුවන්.

මට සෙනසුරාදා හෝ ඉරිදා දවස් දෙකෙන් එකක් වත් ෆ්‍රී හම්බුනොත් ඉගෙන ගන්න වැඩකට ඒ කාලය යොමු කරන්න පුළුවන්.
ඒක හින්ද එහෙම පුළුවන් වෙන සයිඩ් එකක ජොබ් එකක් වුනත් කමක් නෑ.
කිරියේ මේ ෆීල්ඩ් (Computer) එකේ වැඩකරන කාටහරි මට මේ ගැන උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
ස්තුතියි!!!
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේක network පැත්තට පොඩ්ඩක් සම්භාන්දයි නේද?
    මේක telecom එකේ හින්ද හොදයි නේද?
    මෙට වඩා හොදා job එකක් හම්බ වෙයි කියල sure ද?
    මම නම් හිතන්නේ නෑ දවස් හතක් ම වැඩ ගන්න job ලංකාව ඇති කියල.
    class රෑ දාගන්ඩ බැරිද?
    qualification මොනවද?
     
    • Like
    Reactions: MNV

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    egenaganna nisa poddak balapan.
    company eken egenaganna support ekak denwanam awulak naha
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේක network පැත්තට පොඩ්ඩක් සම්භාන්දයි නේද?
    මේක telecom එකේ හින්ද හොදයි නේද?
    මෙට වඩා හොදා job එකක් හම්බ වෙයි කියල sure ද?
    මම නම් හිතන්නේ නෑ දවස් හතක් ම වැඩ ගන්න job ලංකාව ඇති කියල.
    class රෑ දාගන්ඩ බැරිද?
    qualification මොනවද?

    Ow machan tikak sambandayi.
    me gollo networking wedath karanawa.
    Meka Telecom neme Machan.Mainly telephone system karana companyak.
    Sure nam ne machan.
    training kalema ehema hamben ne mokda training ne.habayi passe permanent wunama wedipura weda kotasak e gollo balaporoththu wenawa.
    mata weda karana eka prashnayak ne.
    issarahata part time degree wath karanna thama machan balaporoththuwa thiyenne.
    meke godak welawata re wenawa weda iwara weddi.
    hemadama nemeyi. welawa thama.

    Denata Narhenpita tec eke NVQ level 4 Hardware Technician eka training okkoma karala iwarayi.
    Awuruddaka work experience ekaka thiyenawa Hardware technician kenek hetiyata.
    BCS Certificate network Exam eka me sathiye liwwa.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ උබෙ ආසාව අද්‍යාපනය ඉහලට කරන්නනම් ඒක කඩාකප්පල් වෙනවනම් මේ ජොබ් ඔෆර් එක ගන්න එපා
    මේ කාලේ 20000කට අඩු පඩියක් කියන්නේ නැහෙන්න කිසිමම අවශ්‍යතාවක් නෑ මචන්. ඊට වඩා නිදහස තියෙන ජොබක් හොයාගනින් "මූලිකත්වය ආදායමට වඩා අද්‍යාපන නිදහසට" ලැබෙන.. ආදායම ඒ වැඩ ටික කරගන්න තරමට තිබ්බහම ඇති

    කොලිෆිකේශන් හදාගනින් මචෝ. එහෙම නොවුනොත් "බොහෝ දුරට" එකම තැන තමා
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං;19052053 said:
    මචෝ උබෙ ආසාව අද්‍යාපනය ඉහලට කරන්නනම් ඒක කඩාකප්පල් වෙනවනම් මේ ජොබ් ඔෆර් එක ගන්න එපා
    මේ කාලේ 20000කට අඩු පඩියක් කියන්නේ නැහෙන්න කිසිමම අවශ්‍යතාවක් නෑ මචන්. ඊට වඩා නිදහස තියෙන ජොබක් හොයාගනින් "මූලිකත්වය ආදායමට වඩා අද්‍යාපන නිදහසට" ලැබෙන.. ආදායම ඒ වැඩ ටික කරගන්න තරමට තිබ්බහම ඇති

    කොලිෆිකේශන් හදාගනින් මචෝ. එහෙම නොවුනොත් "බොහෝ දුරට" එකම තැන තමා

    Eka thama machan.
    PIzz Hut eke Part Time Jobak Dala thibba.
    Eke masayak wedakarala Senasurada irida nethuwa 16000k gathaheki.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    bump machan. network field eke jobak set unoth kiyannam :)

    Ubata Godak sthuthiyi machan.me awurudda iwara wenna kain mama thawa qualification ekak hadagannawa.


    @ රත්තරං
    Machan oyage parana thread tika man kiyawala thiyenawa.e wage kiala thiyena widiyata mage jeevitheta ilakka tikak hadagena thiyenne.
    me awurudde karanna thibba ekak witharak poddak modify karagaththa.anithwa ehemama karanna hithagena thama inne.:):):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Eka thama machan.
    PIzz Hut eke Part Time Jobak Dala thibba.
    Eke masayak wedakarala Senasurada irida nethuwa 16000k gathaheki.
    තත්වය ගැන හිතන්න එපා. අද්‍යාපනයට බර දීලා ඕනේ ජොබක් කරනවා කියල හිතාගෙන කරපන්. හැබැයි අතර මැදදී බුල ගහන්න නම් එපා. එකම අරමුනෙන් ශක්තියෙන් කරන් පලයන්. මැදදි අත ඇරියොත් රස්සාවෙන් වැඩකුත් නෑ අද්‍යාපනෙත් කරගත්ත දේකුත් නෑ වෙනවා
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං;19052105 said:
    තත්වය ගැන හිතන්න එපා. අද්‍යාපනයට බර දීලා ඕනේ ජොබක් කරනවා කියල හිතාගෙන කරපන්. හැබැයි අතර මැදදී බුල ගහන්න නම් එපා. එකම අරමුනෙන් ශක්තියෙන් කරන් පලයන්. මැදදි අත ඇරියොත් රස්සාවෙන් වැඩකුත් නෑ අද්‍යාපනෙත් කරගත්ත දේකුත් නෑ වෙනවා

    Ow machan dannam hodatama hithata aran inne.
    monawahari karala goda enawa.
     
    • Like
    Reactions: xxc

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං;19052211 said:
    අනිවා මචන්.. උබේ ජීවිතේ තියෙන්නේ උබේ අතේ... ගහපන් ගේමක් නිකන් දෛවයත් ඇබරිලා යන්න:cool::cool:

    Ow machan monawahari wedak patan ganna salli kiyak hari hoyaganna ekkama thamayi me job karanna hadanne.mata dan job kirilla epa welath thiyenne.freelancer karanna kiyalath adahasak thiyenawa.
    ekata itin thawa tikak igena gena inna ona.
    me danumen job hambenawa adui.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,108
    365
    83
    epa kolloo epaa okta wena akata try krpan thamnge targt aka gna hitpaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaan
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,108
    365
    83
    oya one tram tyne data entry wage anna ekak krapan ube target akta palayna eha kragna oka job aka ube target aka winasa wenwa bn aka nati kr agna epaa
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19052053 said:
    මචෝ උබෙ ආසාව අද්‍යාපනය ඉහලට කරන්නනම් ඒක කඩාකප්පල් වෙනවනම් මේ ජොබ් ඔෆර් එක ගන්න එපා
    මේ කාලේ 20000කට අඩු පඩියක් කියන්නේ නැහෙන්න කිසිමම අවශ්‍යතාවක් නෑ මචන්. ඊට වඩා නිදහස තියෙන ජොබක් හොයාගනින් "මූලිකත්වය ආදායමට වඩා අද්‍යාපන නිදහසට" ලැබෙන.. ආදායම ඒ වැඩ ටික කරගන්න තරමට තිබ්බහම ඇති

    කොලිෆිකේශන් හදාගනින් මචෝ. එහෙම නොවුනොත් "බොහෝ දුරට" එකම තැන තමා

    :yes::yes: