ජොබක් ගැන උදව්වක්

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Job එකේ කිසි නිදහසක් නැතනම් එක කරන්න එපා බන්. උබට තව දුරටත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන නිසා පොඩ්ඩක් ලේසි job එකක් හොයා ගත්ත නම් හරි.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    fentons eke neda ban job1? :rolleyes:
    start ekata awlak na eth freedom nathnam aparade wagene :)
    experince aran contacts hadagena wena spot 1kt penapan kollo :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං ඉගෙන ගැනීමට තියෙන ඉඩ කඩ අඩු වෙනවනම් ජොබ කරන්න යෑමෙන් ඔය වගේ අඩු පඩියකට ජොබකට යන්න එපා. ආර්ථික ප්‍රශ්න තියෙනම් වෙන මොකක් හරි පොඩි රස්සාවක් හරි කරපන්. ඉගෙන ගැනීම කියන්නේ ආයෝජනයක් අවසානයේ එක පාරම ලොකු පඩියකට යන්න පුලුවන් වෙන. මුලදි ටිකක් කට්ට කන්න ඕනෙ. පොඩි උදාහරණයක් කියන්නම් මගේ යාලුවෙක් ඉන්නවා ඉගෙන ගන්න ඒලෙවල් 3 rd shy කරද්දි සල්ලි නැති කමට කුලී වැඩ කරලා සතියේ දවස් කීපයක ඉතිරි දවස් පන්ති ගියපු. ඌ අද දොස්තර කෙනෙක්. තමුන්ගේ මහන්තත්ත කම පැත්තකින් තිබ්බොත් ඕනේ තරම් ‍රැකියා අවස්ථා තියෙනවා උඹේ ඉගෙනීම කරන ගමන් සල්ලි කීයක් හරිත් හොයා ගන්න පුලුවන්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    epa kolloo epaa okta wena akata try krpan thamnge targt aka gna hitpaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaan

    oya one tram tyne data entry wage anna ekak krapan ube target akta palayna eha kragna oka job aka ube target aka winasa wenwa bn aka nati kr agna epaa
    Mata data entry ekak hambuna ban eka padith sahenna thiyenawa.12shift eka niwaduwak ne.:(:(
    target ekata kohoma hari yanawa ban.

    PM kara machan

    Thanks machan

    Thanks machan

    mata dan hariyatama mathaka ne.eth deshapalana thread waladi ubata anan manan kiyala athi mama.hitha ridunanam samaweyan mchan.

    Job එකේ කිසි නිදහසක් නැතනම් එක කරන්න එපා බන්. උබට තව දුරටත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන නිසා පොඩ්ඩක් ලේසි job එකක් හොයා ගත්ත නම් හරි.

    ow ban eka thama beluwe.nidahasa adui eke.

    fentons eke neda ban job1? :rolleyes:
    start ekata awlak na eth freedom nathnam aparade wagene :)
    experince aran contacts hadagena wena spot 1kt penapan kollo :yes:

    Hutaa...:shocked:

    :shocked::shocked:
    මචං ඉගෙන ගැනීමට තියෙන ඉඩ කඩ අඩු වෙනවනම් ජොබ කරන්න යෑමෙන් ඔය වගේ අඩු පඩියකට ජොබකට යන්න එපා. ආර්ථික ප්‍රශ්න තියෙනම් වෙන මොකක් හරි පොඩි රස්සාවක් හරි කරපන්. ඉගෙන ගැනීම කියන්නේ ආයෝජනයක් අවසානයේ එක පාරම ලොකු පඩියකට යන්න පුලුවන් වෙන. මුලදි ටිකක් කට්ට කන්න ඕනෙ. පොඩි උදාහරණයක් කියන්නම් මගේ යාලුවෙක් ඉන්නවා ඉගෙන ගන්න ඒලෙවල් 3 rd shy කරද්දි සල්ලි නැති කමට කුලී වැඩ කරලා සතියේ දවස් කීපයක ඉතිරි දවස් පන්ති ගියපු. ඌ අද දොස්තර කෙනෙක්. තමුන්ගේ මහන්තත්ත කම පැත්තකින් තිබ්බොත් ඕනේ තරම් ‍රැකියා අවස්ථා තියෙනවා උඹේ ඉගෙනීම කරන ගමන් සල්ලි කීයක් හරිත් හොයා ගන්න පුලුවන්.

    Machan...
    mama machan meeta kalin a/L iwarawela labor job walata gihin thiyenawa.ewaye ekin ekata maru wewi awuruddak withara weda kara.

    eken moolika sudusukam tika hadagaththa.
    dan eelaga level ekata yanna thama hadanne.

    Mage rep iwarayi machanla...heta man dennam.
    bump karapu comment karapu hemotama godak sthuthiyi.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Machan...
    mama machan meeta kalin a/L iwarawela labor job walata gihin thiyenawa.ewaye ekin ekata maru wewi awuruddak withara weda kara.

    eken moolika sudusukam tika hadagaththa.
    dan eelaga level ekata yanna thama hadanne.

    ඒත් ඉගෙනීමට බාධා වෙනවනම් ඔයාට සති අන්තයේවත් ඔයාගේ ඒ වැඩේ කරගන්න බැරිව ඒ ජොබ් එකට යන්න එපා වෙන එකක් හොයා ගනින්. පීසා හට් එකේ, KFC එකේ වගේ පාර්ට් ටයිම් කරන්න වගේ සෙට් කරගන්න ට්‍රයි එකක් දීපන්. ඒත් තවම උඹ ඉගෙන ගන්න එකෙක් නම් ජීවිතේ තියෙන මූලික අරමුණු
    #1 ඉගෙන ගැනීම
    #2 ඉගෙන ගැනීම
    #3 ඉගෙන ගැනීම කියලා ඔලුවේ තියා ගනින්.
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඒත් ඉගෙනීමට බාධා වෙනවනම් ඔයාට සති අන්තයේවත් ඔයාගේ ඒ වැඩේ කරගන්න බැරිව ඒ ජොබ් එකට යන්න එපා වෙන එකක් හොයා ගනින්. පීසා හට් එකේ, KFC එකේ වගේ පාර්ට් ටයිම් කරන්න වගේ සෙට් කරගන්න ට්‍රයි එකක් දීපන්. ඒත් තවම උඹ ඉගෙන ගන්න එකෙක් නම් ජීවිතේ තියෙන මූලික අරමුණු
    #1 ඉගෙන ගැනීම
    #2 ඉගෙන ගැනීම
    #3 ඉගෙන ගැනීම කියලා ඔලුවේ තියා ගනින්.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Pizza Hut eke me dawas wala kattiya gannawa kiyala paththare dala thibba.
    part time nuth thiyenawalu heta man katha karala ahla balanawa.
    mata man igenaganna field ekema job ekak hambunoth eke igeneeemata paduw enne nethnam ehema ekakata yanawa. experience ekak hadaganna puluwan hinda.
    nethnan ara wage job ekekata yanawa.

    Podi Silva - පොඩි සිල්වා;19053468 said:

    Thanks Machan.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ow machan tikak sambandayi.
    me gollo networking wedath karanawa.
    Meka Telecom neme Machan.Mainly telephone system karana companyak.
    Sure nam ne machan.
    training kalema ehema hamben ne mokda training ne.habayi passe permanent wunama wedipura weda kotasak e gollo balaporoththu wenawa.
    mata weda karana eka prashnayak ne.
    issarahata part time degree wath karanna thama machan balaporoththuwa thiyenne.
    meke godak welawata re wenawa weda iwara weddi.
    hemadama nemeyi. welawa thama.

    Denata Narhenpita tec eke NVQ level 4 Hardware Technician eka training okkoma karala iwarayi.
    Awuruddaka work experience ekaka thiyenawa Hardware technician kenek hetiyata.
    BCS Certificate network Exam eka me sathiye liwwa.

    රෑ වෙනවා නම් කරන්ඩ එපා.
    සතියේ දවස් පහේ විතරක් 8-5 වැඩ තියෙන ඒවා ඕන තරම් ඇති.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රෑ වෙනවා නම් කරන්ඩ එපා.
    සතියේ දවස් පහේ විතරක් 8-5 වැඩ තියෙන ඒවා ඕන තරම් ඇති.

    Ow machan ehema ekak karaganda puluwannam mata igeneeme weda karagannath puluwan.job ekata full awadane dennath puluwan.
    depeththatama hodayi.ehema ekak kohomahari hoya ganna ona.