Job එකේ කිසි නිදහසක් නැතනම් එක කරන්න එපා බන්. උබට තව දුරටත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන නිසා පොඩ්ඩක් ලේසි job එකක් හොයා ගත්ත නම් හරි.



epa kolloo epaa okta wena akata try krpan thamnge targt aka gna hitpaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaan
Mata data entry ekak hambuna ban eka padith sahenna thiyenawa.12shift eka niwaduwak ne.oya one tram tyne data entry wage anna ekak krapan ube target akta palayna eha kragna oka job aka ube target aka winasa wenwa bn aka nati kr agna epaa


pm kara
bump
bump
mata dan hariyatama mathaka ne.eth deshapalana thread waladi ubata anan manan kiyala athi mama.hitha ridunanam samaweyan mchan.
Job එකේ කිසි නිදහසක් නැතනම් එක කරන්න එපා බන්. උබට තව දුරටත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන නිසා පොඩ්ඩක් ලේසි job එකක් හොයා ගත්ත නම් හරි.
fentons eke neda ban job1?
start ekata awlak na eth freedom nathnam aparade wagene
experince aran contacts hadagena wena spot 1kt penapan kollo



මචං ඉගෙන ගැනීමට තියෙන ඉඩ කඩ අඩු වෙනවනම් ජොබ කරන්න යෑමෙන් ඔය වගේ අඩු පඩියකට ජොබකට යන්න එපා. ආර්ථික ප්රශ්න තියෙනම් වෙන මොකක් හරි පොඩි රස්සාවක් හරි කරපන්. ඉගෙන ගැනීම කියන්නේ ආයෝජනයක් අවසානයේ එක පාරම ලොකු පඩියකට යන්න පුලුවන් වෙන. මුලදි ටිකක් කට්ට කන්න ඕනෙ. පොඩි උදාහරණයක් කියන්නම් මගේ යාලුවෙක් ඉන්නවා ඉගෙන ගන්න ඒලෙවල් 3 rd shy කරද්දි සල්ලි නැති කමට කුලී වැඩ කරලා සතියේ දවස් කීපයක ඉතිරි දවස් පන්ති ගියපු. ඌ අද දොස්තර කෙනෙක්. තමුන්ගේ මහන්තත්ත කම පැත්තකින් තිබ්බොත් ඕනේ තරම් රැකියා අවස්ථා තියෙනවා උඹේ ඉගෙනීම කරන ගමන් සල්ලි කීයක් හරිත් හොයා ගන්න පුලුවන්.
Machan...
mama machan meeta kalin a/L iwarawela labor job walata gihin thiyenawa.ewaye ekin ekata maru wewi awuruddak withara weda kara.
eken moolika sudusukam tika hadagaththa.
dan eelaga level ekata yanna thama hadanne.
ඒත් ඉගෙනීමට බාධා වෙනවනම් ඔයාට සති අන්තයේවත් ඔයාගේ ඒ වැඩේ කරගන්න බැරිව ඒ ජොබ් එකට යන්න එපා වෙන එකක් හොයා ගනින්. පීසා හට් එකේ, KFC එකේ වගේ පාර්ට් ටයිම් කරන්න වගේ සෙට් කරගන්න ට්රයි එකක් දීපන්. ඒත් තවම උඹ ඉගෙන ගන්න එකෙක් නම් ජීවිතේ තියෙන මූලික අරමුණු
#1 ඉගෙන ගැනීම
#2 ඉගෙන ගැනීම
#3 ඉගෙන ගැනීම කියලා ඔලුවේ තියා ගනින්.
Podi Silva - පොඩි සිල්වා;19053468 said:bump
Ow machan tikak sambandayi.
me gollo networking wedath karanawa.
Meka Telecom neme Machan.Mainly telephone system karana companyak.
Sure nam ne machan.
training kalema ehema hamben ne mokda training ne.habayi passe permanent wunama wedipura weda kotasak e gollo balaporoththu wenawa.
mata weda karana eka prashnayak ne.
issarahata part time degree wath karanna thama machan balaporoththuwa thiyenne.
meke godak welawata re wenawa weda iwara weddi.
hemadama nemeyi. welawa thama.
Denata Narhenpita tec eke NVQ level 4 Hardware Technician eka training okkoma karala iwarayi.
Awuruddaka work experience ekaka thiyenawa Hardware technician kenek hetiyata.
BCS Certificate network Exam eka me sathiye liwwa.
රෑ වෙනවා නම් කරන්ඩ එපා.
සතියේ දවස් පහේ විතරක් 8-5 වැඩ තියෙන ඒවා ඕන තරම් ඇති.