Graphic danna nisa uba Figma ehema balala, UI/UX engineer patta balapan, issarath 1 year experience tiyena aya 120+ gatta e side eke
නෑ නෑ ෆ්ලිකර් එක යැව්වෙඋබ හරකා වගේ ඌට උබේ ෆයිවර් ලින්ක් එහෙම යැව්වද ?
මම ඒ කෝස් එකක් ගත්ත බන් උඩෙමි එකෙන්. මේ දවස්වල ඒක බලන ගමන්.Graphic danna nisa uba Figma ehema balala, UI/UX engineer patta balapan, issarath 1 year experience tiyena aya 120+ gatta e side eke
ආෆ්ටර් ඉෆෙක්ට්ස් දාලා රෙන්ඩරින් කරන්න අමාරුයි මැසිමෙinflation ekata kalin nam oya gaana shape. dan nam madi.
ubata after effects puluwannam envato karahan
owwa kammalikamata kiyana katha. mama palaweni eka kare dual core machine ekaka. eken withrak mahine eka wage 3x hamba unaආෆ්ටර් ඉෆෙක්ට්ස් දාලා රෙන්ඩරින් කරන්න අමාරුයි මැසිමෙ
මාත් කරලා තියෙ පොඩි පොඩි එව්ව. ඔය ලෝගෝ රිවීලින්ග් වගේ.owwa kammalikamata kiyana katha. mama palaweni eka kare dual core machine ekaka. eken withrak mahine eka wage 3x hamba una
oxford college of business කියන්නේ පිරමීඩ් කාරයෙක්
යකෝ පට්ට දුරයි නේ බන්.උබ පානදුර නේද ඉන්නේ? උදේ හවා අදිනවා කියන්නේ ලේසි නැ බන්. අනික 50 ක් අරගෙන යන්න එන්නම 20 ක් විතර යයිඅඩෝ පොට් එකක ග්රැෆික් ඩිසයිනර් ජොබක් සෙට් වුනා. මම හිතුවෙ මගේ වැඩ ටිකත් කරගෙන හෙන ෆ්ලෙක්සිබල් schedule එකක් ඇති කියලා. පස්සෙ ඒකෙ ඩෑල් එකක් කෝල් කලා මට. එතනදි පොර කතා කරපු විදිහට නම් හෙන ටයිට් ශෙඩියුල් එකක් තියෙන්නෙ. උන්ගෙ office hours 9-6 ලු. සතියට දෙතුන් දවසක් එන්න වෙනවලු ඔෆිස් එකට. ඔෆිස් එක තිඹිරිගස්යායෙලු තියෙන්නෙ.මගෙන් ඇහුවා කීයක් බලාපොරොත්තු වෙනවද කියල. මම ඉතින් මගේවැඩ ටිකත් කරගෙන ශේප් එකේ ඒකෙ වැඩ කරනව කියල හිතාගෙන හිටපු නිසා හිතාගෙන හිතාගෙන හිටියෙ 50ක් තිබ්බත් ඇති කියල. ඉතින් මම 50ක් වගේ කියල කිව්ව.
දැන් නම් හිතෙනව පාඩුයි කියල ඒ ගනන් කියපු එක. උන් මට ආර්ට්වර්ක් වගයක් එවනව කිව්වා මගේ ටයිමින් බලන්න ඩිසයින් එකක් කරන්න. බ්රහස්පතින්දාරෑට එවනව කිව්වෙ. එදා එව්වෙ නෑ. අන්තිමේ අද පාන්දර 1ට මැසේජ් එකක් දාලා තිබ්බා ඒකෙ ඩයල් එකක්. මම අක්කලගෙ ගෙදර ආවා. දැන් ඉතින් ඕක එව්වා කියල කරන්න විදිහක් නෑනෙ. මම කිව්වා සඳුද වෙනකන් කරන්න විදිහක් නෑ ගෙදර නෙමෙයි ඉන්නෙ අවුලක් නැත්තන් සඳුදට කරල එවන්නද කියල ඇහුවා.කමක් නෑ. හැබැයි තාම ආර්ට්වර්ක් ටික එව්වෙත් නෑ. සඳුදටම එවයිද දන්නෙත් නෑ.
එහෙම පොට් එකක් ගූගල් එකෙත් නෑ එෆ්බී එකෙත් නෑ මැප් එකෙත් නෑ. මාව රෙකෲට් කරපු ඩයල් එක නම් කිව්වෙ කම්පැනි එක රීනේම් කරපු කතාවක්. ඔෆිස් එක රත්මලානෙලු තිබ්බෙ. අලුතෙන් තිඹිරිගස්යායට ගෙනියන කතාවක් තමා තියෙන්නෙ.
50ක් කියල අන්තිමේ පුක ඉරාගෙන වැඩ කරන්න වෙයිද දන්නෙ නෑනෙ. මම අකමැතිම වැඩක් තමා කුනු කොල්ලෙට වැඩ කරන එක. එතකොට වැඩ කරන්න හිතෙන්නෙ නෑ.
Mama dan MK?
කලුතරනෙ. ඔව්. ලස්සයක්වත් නම් කමක් නෑ.යකෝ පට්ට දුරයි නේ බන්.උබ පානදුර නේද ඉන්නේ? උදේ හවා අදිනවා කියන්නේ ලේසි නැ බන්. අනික 50 ක් අරගෙන යන්න එන්නම 20 ක් විතර යයි
හැබැයි උන් පස්සෙ කිව්වා එක දවසකට අඩු කරන්නම් මොකක් හරි කතාවක්.50k pak gahannda ban..week ekata dws deka thunak uba kaluthara idan thimbirigasyaye enawa kiyanne mona kattakda ban..ubath pissune..