මේ දවස්වල මහ රජාණෝ බලු රජාණෝ තත්තෙට වැටුනු එක ඉවස ගන්ඩ බැරි බලුගැති බයියෝ සෙට්ටෙකේ වැඩේම කොහෙහරි තියන යූටියුබ් ක්ලිප් එකක් දාලා මෙන්ම හිටං ඒ කාලේ කිව්ව ඒවා, මෙන්න හිටං දැන් කියන ඒවා කිය කිය දානවා.

අනේ බයියනේ, උඹලා කොච්චර බැන්නත්, හිනාවුනත්, කුණුහරුප කිව්වත්, "හිටං" දැන් ජනාධිපති, "අපි මැදමූලන, හරිය?" දැන් හිටපු ජනාධිපති.
ඕක වෙනස් කරන්ඩ බෑ... ඔච්චර තමයි.

අනේ බයියනේ, උඹලා කොච්චර බැන්නත්, හිනාවුනත්, කුණුහරුප කිව්වත්, "හිටං" දැන් ජනාධිපති, "අපි මැදමූලන, හරිය?" දැන් හිටපු ජනාධිපති.
ඕක වෙනස් කරන්ඩ බෑ... ඔච්චර තමයි.