ජොබ් එකක්ද - නොමිලේ ජොබක් දාන්න නියම තැනක්

jobsnet.lk

Member
Mar 17, 2019
11
0
0
ජොබ් එකක්ද - නොමිලේ ජොබක් දාන්න නියම තැනක්

මෙක අලුතින් හැදුවේ කොහොමද බලල අදහසක් දෙන්න https://jobsnet.lk

යාලුවනේ ජොබ් හොයන අයටත් ( candidates) ... ජොබ් වලට අයදුම් කරුවන් හොයන අයටාත් (Employers) හොදම තැනක තමයි https://jobsnet.lk කියන්නෙ..

මෙම වෙබ් අඩවියේ ගිනුමක් සාදන ඔබට වෙන්වු profile එක dashboard එක මාර්ගයෙන් පහසුවෙන් රැකියා සදහා අයදුම් කල හැකී..

1. ඔබට වෙන්වූ ඩෑශ් බෝඩ් එක
2. ප්‍රොෆයිල් එක
3. CV upload කර තබා ගැනීමේ හැකියාව
4. කෙලින්ම employer සම්බන්ද කරගැනීමේ හැකියාව

රැකියා දන්වීම් පල කරන ඔබටත් එලෙසම ඉතා පහසුවෙන් ගිනුම තුලින් සියලු රැකියා සදහා බදවා ගැනීම් සිදුකල හැකී

1. සියලුම අයදුම් කරරුවන්ගේ CV ඩෑශ් බෝඩ් එක හරහා ලබාගත හැකිවීම
2. 100% ස්වයන්ක්‍රීය සෙවාවක් වීම
3. අයදුම් කරුවන් කිරීමේ හැකියාව
4. පෙර සකසගත් ඊමේල් යැවීමේ පහසුකම්

ගිහින් කොහොමද බලන්න https://jobsnet.lk සයිට් එක හොදයිනම් කොමෙන්ටුවක් දගෙන යන්න

RWY76HE.jpg

OPvNMwR.jpg
 
Last edited:

Vaharai

Member
Feb 23, 2019
865
83
0
Topjob eka wage right click block karala hama job post ekakma new window ekak open wena widiyatanam hadanna epa machan.
 
ieannet

Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    මෙක අලුතින් හැදුවේ කොහොමද බලල අදහසක් දෙන්න

    okoma hondayi but you have register this account to promote your site and gain traffic from here nee, spam ne ithin :P

    marketing walata hoda method use karannda nikan forum spam karane nathuwa, if you are old member on this forum I think better to use your original user for post this kind of ad :yes:
     
    jobsnet.lk

    Member
    Mar 17, 2019
    11
    0
    0
    :shocked::shocked::yes::yes::rofl::rofl: