ජොබ් එකක් කරන්න සිංගප්පු යමු!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    එහෙට ගිහින් හොයන්න නම් මේ වෙබ්සයිට් එකේ ඇති වැඩක් නෑ නේද බං. මමත් මේ සයිඩ් එක ගැන දන්න හින්දයි මේ දේ ශෙයාර් කරගත්තෙ.

    experience ඇහුවම upwork fiiverr කරපු අපි දෙන්න ඕන මොනවද? 🤔
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    experience ඇහුවම upwork fiiverr කරපු අපි දෙන්න ඕන මොනවද? 🤔

    Upwork, Fiverr වගේ වැඩ කරනවා කියලා දාන්නෙ නැතුව උබ වැඩ කරපු ක්ලයන්ට්ස්ලගෙ විස්තර දාපන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    Upwork, Fiverr වගේ වැඩ කරනවා කියලා දාන්නෙ නැතුව උබ වැඩ කරපු ක්ලයන්ට්ස්ලගෙ විස්තර දාපන්.
    ඉතින් එකෙක් කියල ඉන්නවයි. කී දාහක් දාන්නද එහෙම දාද්දි? 🤔
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ දවස්වල සිංගප්පූවල ගොඩක් රිමෝට් ජොබ්ස් තියෙනවා. ටික කාලයක් අපි රිමෝට් වැඩ කලාට පස්සෙ ගොඩක් වෙලාවට ඒ කම්පැනිවලින් අපිව එහෙට ගන්නවා. ලංකාවෙ අයට එහෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේ ජොබ් සයිට් එකට ගිහින් තමන්ට සෙට් වෙන ජොබ්ස් බලලා ඇප්ලයි කරන්න.

    https://www.monster.com.sg/

    මේ දේවල් මම දැන ගත්තෙ, ඊයේ Clubhouse එකේ "පිටර IT ජොබ් එකක් හොයාගමුද?" කියලා ඉවෙන්ට් එකක් තිබුනා, ඒකෙන්. ඒකෙ කතා කලා දැන් සිංගප්පූවල ෆුල්ටයිම් ජොබ් එකක් කරන කොල්ලෙක්. එයා තමයි උඩ විස්තර කිව්වෙ. එයා මම උඩ කියලා තියෙන විදිහට තමයි ජොබ් එක සෙට් කරගෙන තියෙන්න.

    මම මේ ගැන විස්තර දන්නෙ මෙච්චරයි. තව වැඩි විස්තර දන්න අය ඉන්නවා නම් ඒවත් බෙදාගන්න. පිටරට ජොබ් එකක් හොයන කෙනෙක්ට වැදගත් වෙයි.
    Bump
     
    • Like
    Reactions: Kolama

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මට සතියට මේල්ස් දෙක තුනක් එනව මොන්ස්ට එක තෲ. හැබැයි බාගයක් විතර ඒව කස්ටමර් සපෝට් රෙද්දවල්, අදාළ නැති ඩොමේන්ස්. මේ පල්ලෙහා දාල තියෙන එකෙන් කෝල් කළා ඊට පස්සෙ ඊමේල් කරල තිබ්බ, ලැප් එකක් දෙනව කිව්ව, ෆුල් රිමෝට්. සැලරි දෙන්න පුලුවන් 500k (LKR) per month කිව්ව. කම්පැනියෙන් අන්තිමට AWS හම්බුනෙ කවදද ඇහුවා, මම අහලවත් නෑ එහෙම එකක්.

    Edit: Removed the SS.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බ්‍රෝ ගොඩක් කොල්ලො කරන්නේ එහේ ඉන්න කෙනෙක්ට කියලා singa සිම් එකක් ගෙන්න ගෙන ඒ නම්බර් එක තමා cv වලට දාන්නේ. ඒක මෙහෙ නම්බර් එකට divert කරගන්නවා. නැත්නම් වෙන රට වල උන්ට කෝල් කරන්නේ නැති තරම් ලු ඉන්ටවිව් වලට ..
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    බ්‍රෝ ගොඩක් කොල්ලො කරන්නේ එහේ ඉන්න කෙනෙක්ට කියලා singa සිම් එකක් ගෙන්න ගෙන ඒ නම්බර් එක තමා cv වලට දාන්නේ. ඒක මෙහෙ නම්බර් එකට divert කරගන්නවා. නැත්නම් වෙන රට වල උන්ට කෝල් කරන්නේ නැති තරම් ලු ඉන්ටවිව් වලට ..

    Ethakota call kalama kiyanne uba dan singa inne kiyalada?

    Mehe company ekaka job ekak karanawanam mokada kiyanne?
     
    • Like
    Reactions: Kolama

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,227
    2,415
    113
    Srilanka
    මේ දවස්වල සිංගප්පූවල ගොඩක් රිමෝට් ජොබ්ස් තියෙනවා. ටික කාලයක් අපි රිමෝට් වැඩ කලාට පස්සෙ ගොඩක් වෙලාවට ඒ කම්පැනිවලින් අපිව එහෙට ගන්නවා. ලංකාවෙ අයට එහෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේ ජොබ් සයිට් එකට ගිහින් තමන්ට සෙට් වෙන ජොබ්ස් බලලා ඇප්ලයි කරන්න.

    https://www.monster.com.sg/

    මේ දේවල් මම දැන ගත්තෙ, ඊයේ Clubhouse එකේ "පිටර IT ජොබ් එකක් හොයාගමුද?" කියලා ඉවෙන්ට් එකක් තිබුනා, ඒකෙන්. ඒකෙ කතා කලා දැන් සිංගප්පූවල ෆුල්ටයිම් ජොබ් එකක් කරන කොල්ලෙක්. එයා තමයි උඩ විස්තර කිව්වෙ. එයා මම උඩ කියලා තියෙන විදිහට තමයි ජොබ් එක සෙට් කරගෙන තියෙන්න.

    මම මේ ගැන විස්තර දන්නෙ මෙච්චරයි. තව වැඩි විස්තර දන්න අය ඉන්නවා නම් ඒවත් බෙදාගන්න. පිටරට ජොබ් එකක් හොයන කෙනෙක්ට වැදගත් වෙයි.
    tfs @Kolama
     
    • Love
    Reactions: Kolama

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මේ දවස්වල සිංගප්පූවල ගොඩක් රිමෝට් ජොබ්ස් තියෙනවා. ටික කාලයක් අපි රිමෝට් වැඩ කලාට පස්සෙ ගොඩක් වෙලාවට ඒ කම්පැනිවලින් අපිව එහෙට ගන්නවා. ලංකාවෙ අයට එහෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේ ජොබ් සයිට් එකට ගිහින් තමන්ට සෙට් වෙන ජොබ්ස් බලලා ඇප්ලයි කරන්න.

    https://www.monster.com.sg/

    මේ දේවල් මම දැන ගත්තෙ, ඊයේ Clubhouse එකේ "පිටර IT ජොබ් එකක් හොයාගමුද?" කියලා ඉවෙන්ට් එකක් තිබුනා, ඒකෙන්. ඒකෙ කතා කලා දැන් සිංගප්පූවල ෆුල්ටයිම් ජොබ් එකක් කරන කොල්ලෙක්. එයා තමයි උඩ විස්තර කිව්වෙ. එයා මම උඩ කියලා තියෙන විදිහට තමයි ජොබ් එක සෙට් කරගෙන තියෙන්න.

    මම මේ ගැන විස්තර දන්නෙ මෙච්චරයි. තව වැඩි විස්තර දන්න අය ඉන්නවා නම් ඒවත් බෙදාගන්න. පිටරට ජොබ් එකක් හොයන කෙනෙක්ට වැදගත් වෙයි.
    Clubhouse link eka dapanko machan
     
    • Like
    Reactions: Kolama