ජොබ් එකක් කරන්න සිංගප්පු යමු!

shenat

Well-known member
  • May 13, 2007
    48,536
    73,144
    113
    ආශ්චර්යමත් රටක
    Bump

    බ්‍රෝ ගොඩක් කොල්ලො කරන්නේ එහේ ඉන්න කෙනෙක්ට කියලා singa සිම් එකක් ගෙන්න ගෙන ඒ නම්බර් එක තමා cv වලට දාන්නේ. ඒක මෙහෙ නම්බර් එකට divert කරගන්නවා. නැත්නම් වෙන රට වල උන්ට කෝල් කරන්නේ නැති තරම් ලු ඉන්ටවිව් වලට ..

    Remote ewata inna thana balanne nathuwa athi.
    ------ Post added on Oct 21, 2021 at 12:11 PM
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    20,338
    4,257
    113
    හෝම් ස්වීට් හෝම්
    ලංකාවේ ඉදන් ඇප්ලයි කරන්න පුලුවන්ද? එහෙට ගිහින් හොයන්න ඕනේද? මම අහලා තියෙන විදියට ලංකාවේ ඉදලා ඇප්ල‍යි කලාම උන් වැඩිය ගනන් ගන්නේ නැ නේද?
    මෙහෙම එකක් නෑ
    මොන්ස්ටර් එක බලලා කතා කරන්නේ ඒජන්ට්ස්
    උන්ට ලැබෙන ඔෆර්ස් අනුව තමා එහෙට ගිහින් ඉන්ටවිව් කරනවද මෙහෙ ඉදන් ඉන්ටර්විව් කරනවද කියන එක තීරණය වෙන්නේ
     
    • Love
    • Like
    Reactions: ITGuy25 and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    17,457
    19,290
    113
    ලිම්පෝපෝ කන්දෙ
    room link eka ewapako machan, passe session walata yanna

    ඒ රූම් එක දැන් ඉවර හින්දා ලින්ක් එකක් දෙන්න බෑනේ බං. මෙයාව ෆලෝ කරපන්. මෙයා තමයි ඒ ඉවෙන්ට් එක සහ ඒ වගේ ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්නෙ.

    https://www.clubhouse.com/@yasintha_madhu

    ඉතින් එකෙක් කියල ඉන්නවයි. කී දාහක් දාන්නද එහෙම දාද්දි? 🤔

    මචන්, උබට තියෙන්නෙ උවමනාවක් නැති කමයි, කම්මැලි කමයි. ඒක උබ මේ ප්‍රශ්නේ අහල තියෙන විදිහෙන් හොදට පේනවා. ඒත් වෙන එකෙක්ට හරි වැදගත් වෙයි කියලා හිතලා මම කරන්න ඕන දේ කියන්නම්.

    උබ Upwork සහ Fiverr වල මොනවා කරනවද කියන්න මම දන්නෙ නෑ ඒත් උබ වැඩ කරලා තියෙන එක එක ඉන්ඩස්ට්‍රීස් (උදා: Real Estate, Travel, E-commerce) ඇතිනේ.

    උබ ඒ වගේ මොකක් හරි එක ඉන්ඩස්ට්‍රි එකකට අදාල කම්පැනි එකක ජොබ් එකකට දාද්දි, ඒ අදාල ඉන්ඩස්ට්‍රි එකේ උබ දැනට හොදම වැඩක් කරපු හොදම කම්පැනි පහක ඒ කරපු වැඩේ ගැන Facts and Figuresවලින් CV එකෙයි කවර් ලෙටර් එකෙයි මෙන්ශන් කරපන්.

    එහෙම මොකක් හරි එක ඉන්ඩස්ට්‍රි එකකට අදාල ජොබ් එකක් නෙමෙයි නම් උබ දැනට කරලා තියෙන මොනාහරි හොදම ජොබ්ස් පහේ ඒ කම්පැනිවල විස්තරත් එක්ක දාපන්.

    උබේ කවර් ලෙටර් එකයි, CV ඒකයි බලන කෙනා උබව ඒ ජොබ් එකට සෙට් වෙනවද කියලා බලනවා. ඉතින් ඒ දේ Qualifications සහ Experienceවලින් හයිලයිට් කරන එක තමයි වැදගත්ම දේ.

    Thanks for sharing..

    kalin EK threads ehmath thibunaa...uu nam kiyala thibune mehe idan apply karala hoyaganna amaarui...eheta gihin nawathila hoyaaganna one kiyala :)

    but dan industry eka wenas..after covid..remote and wfh culture eka sahenna promote welaa thiyena nisaa who knows ;)

    උබ මේ කියපු පොයින්ට් එක තමයි ඒකට හේතුව. අර කොල්ලත් කිව්වා මේ ට්‍රෙන්ඩ් එක කොරෝනාවලින් පස්සෙ ආපු එකක් කියලා.

    මගෙ හොද යාළුවක් ඉන්නවා ලංකාවෙ ප්‍රසිද්ධ IT කම්පැනි එකක Team Leader කෙනෙක් විදිහට වැඩකරන. ඌ මාත් එක්ක ලගදි කතා කරද්දි කිව්වා, ලංකාවෙ IT කම්පැනිවලට මේ දවස්වල තියෙන එක ත්‍රෙට් එකක්ලු ගොඩක් එවුන් වෙන රටවල රිමෝට් ජොබ්වලට යන එක. උන්ට පිටරටවල කම්පැනිවලින් LinkedIn හරහා ජොබ් ඔෆර්ස් එනවලු. මගෙ යාළුවා හරියට ප්‍රොෆයිල් එක හදාගෙන නැතත් උටත් ඔෆර්ස් එනවලු.

    මට සතියට මේල්ස් දෙක තුනක් එනව මොන්ස්ට එක තෲ. හැබැයි බාගයක් විතර ඒව කස්ටමර් සපෝට් රෙද්දවල්, අදාළ නැති ඩොමේන්ස්. මේ පල්ලෙහා දාල තියෙන එකෙන් කෝල් කළා ඊට පස්සෙ ඊමේල් කරල තිබ්බ, ලැප් එකක් දෙනව කිව්ව, ෆුල් රිමෝට්. සැලරි දෙන්න පුලුවන් 500k (LKR) per month කිව්ව. කම්පැනියෙන් අන්තිමට AWS හම්බුනෙ කවදද ඇහුවා, මම අහලවත් නෑ එහෙම එකක්.

    Edit: Removed the SS.

    Monster ඇතුලු ගොඩක් ජොබ් වෙබ්සයිට්ස්වල 65% විතර ජොබ්ස් ස්කෑම්ස් සහ වැඩකට නැති ඒවා තමයි බං. ඉතින් හොද කොලිෆයිඩ් එවුන් ඒවාගෙ තියෙන හොදම නමක් තියෙන කම්පැනිවල ජොබ්ස්වලට විතරක් ඇප්ලයි කරලා ගොඩයනවා.

    අනිත් එවුන්ට නම් ඉතින් හොද කම්පැනි එකක ජොබ් එකක් සෙට් කරගන්න ඊට වඩා ටිකක් කට්ටක් කන්න වෙනවා. හැබැයි බැරි නෑ.

    bump. e discussions wala recording ekak nadda

    මම ඇහුව එයා රෙකෝඩ් කරලා නෑ බං. මමත් එදා පැයක් විතර ගියාට පස්සෙයි ඒකට ජොයින් වුනේ. මටත් හොද කෑල්ලක් මිස් වුනා.

    Clubhouse link eka dapanko machan

    මෙයාව ෆලෝ කරපන්. මෙයා තමයි ඒ ඉවෙන්ට් එක සහ ඒ වගේ ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්නෙ.

    https://www.clubhouse.com/@yasintha_madhu
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    36,930
    1
    84,372
    113
    32
    Kalutara
    මචන්, උබට තියෙන්නෙ උවමනාවක් නැති කමයි, කම්මැලි කමයි. ඒක උබ මේ ප්‍රශ්නේ අහල තියෙන විදිහෙන් හොදට පේනවා. ඒත් වෙන එකෙක්ට හරි වැදගත් වෙයි කියලා හිතලා මම කරන්න ඕන දේ කියන්නම්.

    උබ Upwork සහ Fiverr වල මොනවා කරනවද කියන්න මම දන්නෙ නෑ ඒත් උබ වැඩ කරලා තියෙන එක එක ඉන්ඩස්ට්‍රීස් (උදා: Real Estate, Travel, E-commerce) ඇතිනේ.

    උබ ඒ වගේ මොකක් හරි එක ඉන්ඩස්ට්‍රි එකකට අදාල කම්පැනි එකක ජොබ් එකකට දාද්දි, ඒ අදාල ඉන්ඩස්ට්‍රි එකේ උබ දැනට හොදම වැඩක් කරපු හොදම කම්පැනි පහක ඒ කරපු වැඩේ ගැන Facts and Figuresවලින් CV එකෙයි කවර් ලෙටර් එකෙයි මෙන්ශන් කරපන්.

    එහෙම මොකක් හරි එක ඉන්ඩස්ට්‍රි එකකට අදාල ජොබ් එකක් නෙමෙයි නම් උබ දැනට කරලා තියෙන මොනාහරි හොදම ජොබ්ස් පහේ ඒ කම්පැනිවල විස්තරත් එක්ක දාපන්.

    උබේ කවර් ලෙටර් එකයි, CV ඒකයි බලන කෙනා උබව ඒ ජොබ් එකට සෙට් වෙනවද කියලා බලනවා. ඉතින් ඒ දේ Qualifications සහ Experienceවලින් හයිලයිට් කරන එක තමයි වැදගත්ම දේ.
    ඇත්ත ඇත්ත.. වුවමනාවක් නැතිකමයි කම්මැලිකමයි තමා තියෙන්නේ.. මට උනන්දුවයි වුවමනාවයි තියෙන්නේ වෙන පැත්තකටනේ.. 😪
     
    • Sad
    Reactions: Kolama

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,669
    10,421
    113
    ආශික්ලන්තෙ
    ඇත්ත ඇත්ත.. වුවමනාවක් නැතිකමයි කම්මැලිකමයි තමා තියෙන්නේ.. මට උනන්දුවයි වුවමනාවයි තියෙන්නේ වෙන පැත්තකටනේ.. 😪
    උබ බැදපන් ඕන රෙද්දක් වෙන්න කියලා..උබ අඩුම ගානේ ළමයි හින්ද හරි මෝටිවේට් වෙයි..උබටත් අනුරාධ ලක්ෂණ පෙන්නුම් කරනවා
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,465
    113
    Malabe
    ඇත්ත ඇත්ත.. වුවමනාවක් නැතිකමයි කම්මැලිකමයි තමා තියෙන්නේ.. මට උනන්දුවයි වුවමනාවයි තියෙන්නේ වෙන පැත්තකටනේ.. 😪
    හේසාන් සර්, ඔයාට මියුසික් පටන් ගන්න තිබ්බේ අර බුක් ඩොනේෂන් එකට ආපු කාලේ. :yes:
    එහෙනම් මේ වෙද්දී චාලි පුතාගේ සහය ගීත රචක වෙලා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    36,930
    1
    84,372
    113
    32
    Kalutara
    හේසාන් සර්, ඔයාට මියුසික් පටන් ගන්න තිබ්බේ අර බුක් ඩොනේෂන් එකට ආපු කාලේ. :yes:
    එහෙනම් මේ වෙද්දී චාලි පුතාගේ සහය ගීත රචක වෙලා.
    අඩෝ අදට චාලි පුත්‍ මේ සින්දුව ලියල අවුරුදු 4යි..



    G-Eazy lokdown කාලේ ගෙදරට වෙලා සින්දු 400ක් ලිව්වලු.. 😥

    උබ බැදපන් ඕන රෙද්දක් වෙන්න කියලා..උබ අඩුම ගානේ ළමයි හින්ද හරි මෝටිවේට් වෙයි..උබටත් අනුරාධ ලක්ෂණ පෙන්නුම් කරනවා
    බැන්දම කොහොම චාලි පුත් එකක්ක සින්දු කියන්නේ. 😥
    ------ Post added on Oct 21, 2021 at 2:01 PM
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,465
    113
    Malabe
    අඩෝ අදට චාලි පුත්‍ මේ සින්දුව ලියල අවුරුදු 4යි..



    G-Eazy lokdown කාලේ ගෙදරට වෙලා සින්දු 400ක් ලිව්වලු.. 😥

    චාලි පුතාගේ ටික්ටොක් ශෝර්ට්ස් බලන්න.
    ඌ සවුන්ඩ්ස් හදන විදිය මරු.
    ලගදි දාලා තිබ්බා ඌ උගේ කෙල්ලත් එක්ක බ්රේකප් වුන එක ගැන උගේ යාලුවට යවපු SMS එකකින් සින්දුවක් හදපු විදිය.
    උබත් මොනවා හරි කරපන් මෙලඩිස් හදපන්.
    ටික්ටොක්, රීල්ස් තියෙන මේකාලේ තමයි සින්දුවක් වයිරල් කරගන්න ලේසිම.
    Snippets හදලා සවුන්ඩ්ක්ලවුඩ් වගේ දාල තියපන්.
    ලොක්ඩවුන් කාලේ චාලි පුතාගෙන් ඉන්ස්පයර් වෙලා මාත් නිකන් අනංමනං හදන්න පටන් ගත්ත. :cool:
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    36,930
    1
    84,372
    113
    32
    Kalutara
    චාලි පුතාගේ ටික්ටොක් ශෝර්ට්ස් බලන්න.
    ඌ සවුන්ඩ්ස් හදන විදිය මරු.
    ලගදි දාලා තිබ්බා ඌ උගේ කෙල්ලත් එක්ක බ්රේකප් වුන එක ගැන උගේ යාලුවට යවපු SMS එකකින් සින්දුවක් හදපු විදිය.
    උබත් මොනවා හරි කරපන් මෙලඩිස් හදපන්.
    ටික්ටොක්, රීල්ස් තියෙන මේකාලේ තමයි සින්දුවක් වයිරල් කරගන්න ලේසිම.
    Snippets හදලා සවුන්ඩ්ක්ලවුඩ් වගේ දාල තියපන්.
    ලොක්ඩවුන් කාලේ චාලි පුතාගෙන් ඉන්ස්පයර් වෙලා මාත් නිකන් අනංමනං හදන්න පටන් ගත්ත. :cool:



    ඔව් උගේ ටික්ටොක් විතරයි මම බලන්නෙත්. මම හැමදාම messanger story දාන්නෙත් එව්වා.. 🤩
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,465
    113
    Malabe
    ඔව් උගේ ටික්ටොක් විතරයි මම බලන්නෙත්. මම හැමදාම messanger story දාන්නෙත් එව්වා.. 🤩
    උබට බැරි නෑ. ඩිමෝ ටිකක් හරි හදලා දාපන්.
    උබට තව ලයිෆ්ටයිම් එකක් හම්බ වෙන්නේ නෑ සින්දු හදන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,692
    1,525
    113
    උබ මේ කියපු පොයින්ට් එක තමයි ඒකට හේතුව. අර කොල්ලත් කිව්වා මේ ට්‍රෙන්ඩ් එක කොරෝනාවලින් පස්සෙ ආපු එකක් කියලා.

    මගෙ හොද යාළුවක් ඉන්නවා ලංකාවෙ ප්‍රසිද්ධ IT කම්පැනි එකක Team Leader කෙනෙක් විදිහට වැඩකරන. ඌ මාත් එක්ක ලගදි කතා කරද්දි කිව්වා, ලංකාවෙ IT කම්පැනිවලට මේ දවස්වල තියෙන එක ත්‍රෙට් එකක්ලු ගොඩක් එවුන් වෙන රටවල රිමෝට් ජොබ්වලට යන එක. උන්ට පිටරටවල කම්පැනිවලින් LinkedIn හරහා ජොබ් ඔෆර්ස් එනවලු. මගෙ යාළුවා හරියට ප්‍රොෆයිල් එක හදාගෙන නැතත් උටත් ඔෆර්ස් එනවලු.
    uba kiyana de atta.. mage wife ge uncle thama millennium IT eke director... he also said so many of his staffs are migrating..
    Business Management & Business Development paththata jobs nadda muchan.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    17,457
    19,290
    113
    ලිම්පෝපෝ කන්දෙ
    uba kiyana de atta.. mage wife ge uncle thama millennium IT eke director... he also said so many of his staffs are migrating..
    Business Management & Business Development paththata jobs nadda muchan.

    ඒක තමයි බං. පට්ට සීන් එක. IT ෆීල්ඩ් එකේ කොලිෆයිඩ් එවුන්ට මේක නියම චාන්ස් එක.

    Business Management & Business Development පැත්තෙ තියෙන ජොබ්ස් මම බලන්නෙ නැති නිසා මට ඒ ගැන අයිඩියා එකක් නෑ බං. චුට්ටක් මේ සයිට්ස්වලත් බලපන්.

    https://www.workingnomads.co/
    https://weworkremotely.com/
    https://www.indeed.com/l-Remote-jobs.html
    https://remote.co/remote-jobs/
    https://www.glassdoor.com/
     
    • Love
    Reactions: Riskaddiction

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,692
    1,525
    113
    ඒක තමයි බං. පට්ට සීන් එක. IT ෆීල්ඩ් එකේ කොලිෆයිඩ් එවුන්ට මේක නියම චාන්ස් එක.

    Business Management & Business Development පැත්තෙ තියෙන ජොබ්ස් මම බලන්නෙ නැති නිසා මට ඒ ගැන අයිඩියා එකක් නෑ බං. චුට්ටක් මේ සයිට්ස්වලත් බලපන්.

    https://www.workingnomads.co/
    https://weworkremotely.com/
    https://www.indeed.com/l-Remote-jobs.html
    https://remote.co/remote-jobs/
    https://www.glassdoor.com/
    math MBA eka kare singapore wala. 2012-2013 eth e kale job ekak hoyaganna bari una... marama tough...
     
    • Like
    Reactions: Kolama

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,091
    2,619
    113
    මාතර
    සිංගා යන්න පුලුවන්නම් එතනින් වෙන රටකට යන්න ලේසි. remote ජොබ්ස් වලටත් ඕක අදාළ ඇති.
    මම වැඩ කරන company එකට (in Auckland ) 2020 මුලදී ගත්තා ලංකාවේ එකෙක් work visa දීලා. ඌ ආවේ singa ඉඳල. හැබැයි මුන් ලේසියෙන් direct ලංකාවෙන් ඉන්දියාවෙන් එහෙම ගන්නේ නැහැ, මොකද මුන්ට රට විස්වාස නැහැ. Politicians දීපු විස්වාසේ තමයි ඉතින්.