ජොබ් එකද ජීවිතේද?

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    දැන් තියෙන තත්වේ පැහැදිලි කරන්න අවශ්‍ය නේ කියලා හිතෙනවා , මේ වගේ අධි අවදානම් තත්වේ ජොබ් එක්ට යනේක සහ පවුලේ අම්මා තාත්තා ,ඇතුල් පවුල ගෙන හිතනේක මෙද හිර වෙලා ඉන්නේ.. උබල මොකද්ද හිතන්නේ ? දැන් ජොබ් යනවාද? මොකද්ද විසඳුම?? 🥲
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    api nam wfh ayith
    April 19th week office giya anthimata
    ජොබ් යනවා
    poddak balapan udema gihin , 3.30 wage ena widihak karanna barida kiyala
    api nam 4pm wenam office idala 6pm idan ayith work from home kala
    ubage job eka mokkak da , api nam IT / Software
    ජීවිතය. නමුත් මුදල්ද අවශ්‍යයි
     
    • Like
    Reactions: ComanMan

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ටික කාලයකට කාමරයකට යන්න, නැත්ත්ම් වාහනයක්, බයික් එකක් තියෙනවනම් එකේ වැඩට යන්න. මොනවා කරන්නත් සල්ලිත් ඕනනේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    දැන් තියෙන තත්වේ පැහැදිලි කරන්න අවශ්‍ය නේ කියලා හිතෙනවා , මේ වගේ අධි අවදානම් තත්වේ ජොබ් එක්ට යනේක සහ පවුලේ අම්මා තාත්තා ,ඇතුල් පවුල ගෙන හිතනේක මෙද හිර වෙලා ඉන්නේ.. උබල මොකද්ද හිතන්නේ ? දැන් ජොබ් යනවාද? මොකද්ද විසඳුම?? 🥲
    දෙකම
     
    • Like
    Reactions: ComanMan

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් හිතා ගන්න බැරුව ඉන්නෙ බන් ගෙදරින් කියනවා වැඩට යන්න එපා කියලා අනේ මන්දා බන් අතින් නිවාඩු දානවා කියලා කොච්චර කල් දන්නද උන් වර්ක් ෆ්‍රොර්ම් හොම් දෙන්නෙ නැ දන්නවනේ සමහර කම්පැනි කාරයන්ගෙ හැටි මැරුනත් කමක් නැහැ වැඩට එන්න ඔනේ
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    මටත් හිතා ගන්න බැරුව ඉන්නෙ බන් ගෙදරින් කියනවා වැඩට යන්න එපා කියලා අනේ මන්දා බන් අතින් නිවාඩු දානවා කියලා කොච්චර කල් දන්නද උන් වර්ක් ෆ්‍රොර්ම් හොම් දෙන්නෙ නැ දන්නවනේ සමහර කම්පැනි කාරයන්ගෙ හැටි මැරුනත් කමක් නැහැ වැඩට එන්න ඔනේ
    Eka eththa

    ජොබට යමී.
    පරිස්සමෙන් ජොබට....
    Kochchara parissam unath , anith evun Kisi ganak nethuva inne, Anika dn airborne Una nisa parissam veneka sure na mc
    ------ Post added on May 9, 2021 at 6:32 PM
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගෙදර හිටියොත් කන්ට නැතිව මැරෙන්ට වෙනවා
    වැඩට ගියොත් කොරෝනා හැදිලා මැරෙනවා

    ඔය දෙකෙන් එකක් තොර ගන්න තමා තියෙන්නේ
     
    • Like
    Reactions: ComanMan

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පේන විදිහට කොරෝනා මර්ධනය කරන්න ඉන්නෙ වෙඩි තියල වෙන්නැති වයිරස් වලට. ෆයිටර් ජෙට්ස් එහෙමත් ඕඩර් කරානේද
     
    • Like
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    පේන විදිහට කොරෝනා මර්ධනය කරන්න ඉන්නෙ වෙඩි තියල වෙන්නැති වයිරස් වලට. ෆයිටර් ජෙට්ස් එහෙමත් ඕඩර් කරානේද
    E sakkili palakayan gena Katha Karala vedakne MC, API paigena hithala theernayak ganna thiyenne