දැන් තියෙන තත්වේ පැහැදිලි කරන්න අවශ්‍ය නේ කියලා හිතෙනවා , මේ වගේ අධි අවදානම් තත්වේ ජොබ් එක්ට යනේක සහ පවුලේ අම්මා තාත්තා ,ඇතුල් පවුල ගෙන හිතනේක මෙද හිර වෙලා ඉන්නේ.. උබල මොකද්ද හිතන්නේ ? දැන් ජොබ් යනවාද? මොකද්ද විසඳුම?? 
ජීවිතය. නමුත් මුදල්ද අවශ්‍යයි


දෙකමදැන් තියෙන තත්වේ පැහැදිලි කරන්න අවශ්‍ය නේ කියලා හිතෙනවා , මේ වගේ අධි අවදානම් තත්වේ ජොබ් එක්ට යනේක සහ පවුලේ අම්මා තාත්තා ,ඇතුල් පවුල ගෙන හිතනේක මෙද හිර වෙලා ඉන්නේ.. උබල මොකද්ද හිතන්නේ ? දැන් ජොබ් යනවාද? මොකද්ද විසඳුම??![]()
Eka eththaමටත් හිතා ගන්න බැරුව ඉන්නෙ බන් ගෙදරින් කියනවා වැඩට යන්න එපා කියලා අනේ මන්දා බන් අතින් නිවාඩු දානවා කියලා කොච්චර කල් දන්නද උන් වර්ක් ෆ්‍රොර්ම් හොම් දෙන්නෙ නැ දන්නවනේ සමහර කම්පැනි කාරයන්ගෙ හැටි මැරුනත් කමක් නැහැ වැඩට එන්න ඔනේ
Kochchara parissam unath , anith evun Kisi ganak nethuva inne, Anika dn airborne Una nisa parissam veneka sure na mcජොබට යමී.
පරිස්සමෙන් ජොබට....
E sakkili palakayan gena Katha Karala vedakne MC, API paigena hithala theernayak ganna thiyenneපේන විදිහට කොරෝනා මර්ධනය කරන්න ඉන්නෙ වෙඩි තියල වෙන්නැති වයිරස් වලට. ෆයිටර් ජෙට්ස් එහෙමත් ඕඩර් කරානේද