Normal lab wala karanawa. Mama karę DurdansVitamin levela test kare kohenda machan.
Normal lab wala karanawa. Mama karę DurdansVitamin levela test kare kohenda machan.
Monada karapu vitamins. Charges kohomadaNormal lab wala karanawa. Mama karę Durdans
ලුණු කෑවම හරියනවද?sodium levels එක අඩුවීම නිසා මෙහෙම වෙන්න පුළුවන්. General Physician කෙනෙක් හම්බ වෙන්න පහසුවෙන් හොද කරන්න පුළුවන්.
Wenada wagemada stool.. wenasak nadda? kaapu gamn washroom yanna urge ekak tynwd? burping/belching wage dewal tynwda?Stool pass wenawa 3n parak dawasata. Issarama eka parai
ඔවු. හැබයි මෙක කරන්න ඕනැ electrolytes test කරල ප්‍රශ්ණය එක කියල තහවුරු කරගෙන නිර්දේශිත මාත්‍රාවට. හදිසි අනතුරු වලින් රුධිරය වහනය උන අය, සැත්කම් වලට ලක් උන අය, වැඩිහිටියන් ගේ electrolytes වෙනක් කම් වෙන්න ඉඩකඩ බහුලයි.ලුණු කෑවම හරියනවද?
Andrew Huberman’s daily Routine එකේ උදේම ලුණු දාල වතුර එකක් බොන්න කියනව. ඔය ඒක කරපු එකෙක්ගෙ රිවීව් එකක්. උබ කිව්ව එකට මතක් උනා, හොද නරක නොදනී.
ඔව් බන්. ඒකත් එහෙමයි. හිතාගන්න බැරි දේවල් ටිකක් උනා ලාස්ට් year එකේ. ජොබ් එකත් අලුත් එකකට ගියා.
------ Post added on May 20, 2023 at 12:38 PM
IgG antibody බලලා පුළුවන්. එකෙත් වර්ග දෙකක් තියෙනවා. anti S antibody එකයි, anti N antibody එකයි. ඕකේ ලෝකේ ගොඩක් vaccine හැදුවේ S ප්‍රෝටීන් එකට ඒ කිව්වේ spike protein එක ටාගට් කරලා. හේතුව anti S antibody එකෙන් ලැබෙන immunity එක වැඩි නිසා. Anti N antibody එක හැදෙන්නේ viral infection එකෙන්. Nuclear capsid එක නිසා. ඒත් මම හිතන්නේ sinopharm ගැහුවම හැදෙන antibody එකයි viral infection එකෙන් හැදෙන antibody වල anti N තියෙන්න පුළුවන්. වෛරස් එක ඇඟට දාන නිසා. ඔවා detection කරන මට්ටම එක එක lab වල use කරන antibody assay එක අනුව වෙනස් වෙනවා. ලංකාවේ නම් research වලට තමා antibody මට්ටම් බැලුවේ. China වලින් develop කරපු assay technology එකක් තමා use කළේ ඒ කාලේ. Research subjects වලට විතරයි available. Freely අපිට පොනේ විදියට ලංකාවේ කරගන්න තියෙනවද දන්නේ නෑ. But අහපු ප්‍රශ්නේට උත්තරේ ඔව්. Past infections අඳුර ගන්න පුළුවන්. හැබැයි immunity එක ගොඩක් අඩු වෙලා, IgG antibody මට්ටම ගොඩ අඩු නම් ඒත් test එකට සමහර විට අහුවෙන එකක් නෑ. හොඳ assay එකක් නම් අහුවේවි.නොදැනුවත්ව කෝවිඩ් හැදිල හොඳ උනාද කියල චෙක් කරගන්න පුලුවන්ද?
wannaku nemei yakoo moota oneeදවසට පැය 8ක් නිදාගනින්. රෑ 10 ට නිදාගෙන පාන්දර ඇහැරියන්. පුලුවන් නම් කාබ් අඩු කරල ෆැට් වැඩි කරල කාපන්. ඩ්‍රග්ස් ගන්නවනම් නවත්තපන්. වතුර බීම වැඩි කරපන්. සති 3 ක් ට්‍රයි කරල බාලපන්
carb adu karot tawa mongal weiතෑන්ක්ස් බ්‍රෝIgG antibody බලලා පුළුවන්. එකෙත් වර්ග දෙකක් තියෙනවා. anti S antibody එකයි, anti N antibody එකයි. ඕකේ ලෝකේ ගොඩක් vaccine හැදුවේ S ප්‍රෝටීන් එකට ඒ කිව්වේ spike protein එක ටාගට් කරලා. හේතුව anti S antibody එකෙන් ලැබෙන immunity එක වැඩි නිසා. Anti N antibody එක හැදෙන්නේ viral infection එකෙන්. Nuclear capsid එක නිසා. ඒත් මම හිතන්නේ sinopharm ගැහුවම හැදෙන antibody එකයි viral infection එකෙන් හැදෙන antibody වල anti N තියෙන්න පුළුවන්. වෛරස් එක ඇඟට දාන නිසා. ඔවා detection කරන මට්ටම එක එක lab වල use කරන antibody assay එක අනුව වෙනස් වෙනවා. ලංකාවේ නම් research වලට තමා antibody මට්ටම් බැලුවේ. China වලින් develop කරපු assay technology එකක් තමා use කළේ ඒ කාලේ. Research subjects වලට විතරයි available. Freely අපිට පොනේ විදියට ලංකාවේ කරගන්න තියෙනවද දන්නේ නෑ. But අහපු ප්‍රශ්නේට උත්තරේ ඔව්. Past infections අඳුර ගන්න පුළුවන්. හැබැයි immunity එක ගොඩක් අඩු වෙලා, IgG antibody මට්ටම ගොඩ අඩු නම් ඒත් test එකට සමහර විට අහුවෙන එකක් නෑ. හොඳ assay එකක් නම් අහුවේවි.

වන්නකු ටිකක් එක්ස්ට්‍රීම් නෙ. ඒවුනාට ඔය දවල්ට නිදිමත, ෆෝකස් නැතිකම ගොඩක් හේතුව සීනි,කාබ්ස් කෑම සහ නින්ද අඩුකම කියල අත්දැකීමෙන් හොයාගත්ත. සීනි කන එක ඇබ්බැහියක් කියන එකයි මගේ මතේ.සීනි, වේලකට තඩි කාබ් ගොඩක් ඉන්ටේක් නවත්තන්න ප්[උලුවන් නම් ගොඩක් ලෙඩ අඩු වෙනව. ෆාස්ටින් ඉන්නකොට පට්ට ෆෝකස් එකක් එනව බන්. මමත් ට්‍රයි කරනව තාමwannaku nemei yakoo moota onee![]()
carb adu karot tawa mongal wei
fasting karat tambiyo amu harak nee aa mokathaවන්නකු ටිකක් එක්ස්ට්‍රීම් නෙ. ඒවුනාට ඔය දවල්ට නිදිමත, ෆෝකස් නැතිකම ගොඩක් හේතුව සීනි,කාබ්ස් කෑම සහ නින්ද අඩුකම කියල අත්දැකීමෙන් හොයාගත්ත. සීනි කන එක ඇබ්බැහියක් කියන එකයි මගේ මතේ.සීනි, වේලකට තඩි කාබ් ගොඩක් ඉන්ටේක් නවත්තන්න ප්[උලුවන් නම් ගොඩක් ලෙඩ අඩු වෙනව. ෆාස්ටින් ඉන්නකොට පට්ට ෆෝකස් එකක් එනව බන්. මමත් ට්‍රයි කරනව තාම
අර මන් කිව්ව කෙනාව ෆලෝ කරන අයනම් ඔහේ බොනව ඉතින්. ටිකක් හැබැයි දාන්නෙ කෝප්පෙකට.ඔවු. හැබයි මෙක කරන්න ඕනැ electrolytes test කරල ප්‍රශ්ණය එක කියල තහවුරු කරගෙන නිර්දේශිත මාත්‍රාවට. හදිසි අනතුරු වලින් රුධිරය වහනය උන අය, සැත්කම් වලට ලක් උන අය, වැඩිහිටියන් ගේ electrolytes වෙනක් කම් වෙන්න ඉඩකඩ බහුලයි.