හතු කාපන්, ලංකාවේ වැවෙන හැම හතු වර්ගයක්ම කාපන් , කාලයක් යනකොට උබ යකෙක් වගේ වැඩ කරයිමචන් මාස 7ක 8ක වගේ ඉදන් ඔලුවෙ පොඩි අවුලක් තියෙනවා. ෆෝකස් නෑ කරන වැඩේට ඉස්සර වගේ. ගොඩක් වැඩ ආවම ස්ට්රෙස් වෙලා එකක් වත් කෙරෙන්නෙ නෑ. ශොර්ට් ටර්ම් මෙමරි ලොස් වෙනවා සෑහෙන්න. සේව් කරපු ෆොල්ඩෙර් එක මතක් කර කර හොයාගෙන යන්න ඔනේ. සමහර වෙලේට මෙ ෆොල්ඩර් එකට අවෙ ඇයි කියල මතක් කරනව. තත්පර 30ක් වගෙ මතක් කරන්න ඔනෙ හැම දේම වගෙ. අමතක වීම් වැඩී.
කරන වැඩේ පට්ටම ස්ලෝ. වෙන එවුන් පැයක් ගන්න වැඩේට මට පැය 3ක් යනවා මේ නිසා
ඇනලිටිකල් මයින්ඩ් එක කෙලම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් ඇනලියිස් කරන්න බැ
මේ අස්සෙ මන් අලුත් ජොබ් එකකටත් ගිහින් ඉන්නෙ. දැන් එකත් කෙල වෙන්න එන්නෙ මේ නිසා.
මේකට බේත් ගන්න පුලුවන්ද ? කාටද පෙන්නන ඔනෙ. නියුරොලොජිස්ට් ද සය්ය්ස්ට්රිස්ට් ද ?
හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
Dan ba man hithanne machanBro online order karanna barida
දවසට පැය 8ක් නිදාගනින්. රෑ 10 ට නිදාගෙන පාන්දර ඇහැරියන්. පුලුවන් නම් කාබ් අඩු කරල ෆැට් වැඩි කරල කාපන්. ඩ්රග්ස් ගන්නවනම් නවත්තපන්. වතුර බීම වැඩි කරපන්. සති 3 ක් ට්රයි කරල බාලපන්
Dr kenekuta pennanna machan. Relax wenna balapan. Umba neda ara plot twist scene ekak damme. Ekath mekata sambandaida?
නොමල් ඩොක්ට කෙනෙක්ට පෙන්නුවම මේ විටමින් ටික දෙයි එහෙනම් නෙහ්.මචන් පොඩි දේවල් ටිකක් මම කරපු.
1.Body එකේ විටමින් level test කරන්න
2. බොහෝවිට විටමින් deficiency එකක්
3. දවසට 1km වත් ඇවිදින්න
4.Carb ගන්න එක අඩු කරන්න
5.පැය 8 අනිවා නිදාගන්න
6. Pomodoro Technique එක follow කරන්න
හතු කාපන්, ලංකාවේ වැවෙන හැම හතු වර්ගයක්ම කාපන් , කාලයක් යනකොට උබ යකෙක් වගේ වැඩ කරයි
සෙක්ස් කරපන්
එක්සසයිස් කරපන්
භාවනා කරපන්
අනික් එවා කරන්න නෑනේද කරන්න කවුරුත් නෑනේදඑහෙමද. හතු කැවෙනව හැබයි සතියට පාරක් නම්
අනිත් ඒව සෑහෙන අඩුවෙන් තමා කෙරෙන්නෙ
ඕක කොරෝනා හැදුන උන් ගොඩකට තියෙනවා බං. නොදන්නා උන් වැක්ෂින් එක කිය කිය හිත හදාගන්නවා.අඩෝ මේක තමා බන් හරියටම තියෙන්නෙ සිම්ප්ටොම්ස් ටික. Lost words එහෙම සෑහෙන්න වෙනවා මාස කීපයක ඉදන්
ඕක කොරෝනා හැදුන උන් ගොඩකට තියෙනවා බං. නොදන්නා උන් වැක්ෂින් එක කිය කිය හිත හදාගන්නවා.