ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,463
    49,844
    113
    සේදවත්ත
    මචන් මාස 7ක 8ක වගේ ඉදන් ඔලුවෙ පොඩි අවුලක් තියෙනවා. ෆෝකස් නෑ කරන වැඩේට ඉස්සර වගේ. ගොඩක් වැඩ ආවම ස්ට්‍රෙස් වෙලා එකක් වත් කෙරෙන්නෙ නෑ. ශොර්ට් ටර්ම් මෙමරි ලොස් වෙනවා සෑහෙන්න. සේව් කරපු ෆොල්ඩෙර් එක මතක් කර කර හොයාගෙන යන්න ඔනේ. සමහර වෙලේට මෙ ෆොල්ඩර් එකට අවෙ ඇයි කියල මතක් කරනව. තත්පර 30ක් වගෙ මතක් කරන්න ඔනෙ හැම දේම වගෙ. අමතක වීම් වැඩී.

    කරන වැඩේ පට්ටම ස්ලෝ. වෙන එවුන් පැයක් ගන්න වැඩේට මට පැය 3ක් යනවා මේ නිසා

    ඇනලිටිකල් මයින්ඩ් එක කෙලම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් ඇනලියිස් කරන්න බැ

    මේ අස්සෙ මන් අලුත් ජොබ් එකකටත් ගිහින් ඉන්නෙ. දැන් එකත් කෙල වෙන්න එන්නෙ මේ නිසා.

    මේකට බේත් ගන්න පුලුවන්ද ? කාටද පෙන්නන ඔනෙ. නියුරොලොජිස්ට් ද සය්ය්ස්ට්‍රිස්ට් ද ?

    හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
    හතු කාපන්, ලංකාවේ වැවෙන හැම හතු වර්ගයක්ම කාපන් , කාලයක් යනකොට උබ යකෙක් වගේ වැඩ කරයි

    සෙක්ස් කරපන්

    එක්සසයිස් කරපන්

    භාවනා කරපන්
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මචන් පොඩි දේවල් ටිකක් මම කරපු.

    1.Body එකේ විටමින් level test කරන්න
    2. බොහෝවිට විටමින් deficiency එකක්
    3. දවසට 1km වත් ඇවිදින්න
    4.Carb ගන්න එක අඩු කරන්න
    5.පැය 8 අනිවා නිදාගන්න
    6. Pomodoro Technique එක follow කරන්න
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    දවසට පැය 8ක් නිදාගනින්. රෑ 10 ට නිදාගෙන පාන්දර ඇහැරියන්. පුලුවන් නම් කාබ් අඩු කරල ෆැට් වැඩි කරල කාපන්. ඩ්‍රග්ස් ගන්නවනම් නවත්තපන්. වතුර බීම වැඩි කරපන්. සති 3 ක් ට්‍රයි කරල බාලපන්

    නිදාගන්න එක ඇරෙන්න අනිත් ඒවා නම් හරියට කෙරෙනවා. 10ට විතර නිදාගන්න ට්‍රය් කරන්න ඕනෙ

    Dr kenekuta pennanna machan. Relax wenna balapan. Umba neda ara plot twist scene ekak damme. Ekath mekata sambandaida?

    ඔව් බන්. ඒකත් එහෙමයි. හිතාගන්න බැරි දේවල් ටිකක් උනා ලාස්ට් year එකේ. ජොබ් එකත් අලුත් එකකට ගියා.
    ------ Post added on May 20, 2023 at 12:38 PM

    මචන් පොඩි දේවල් ටිකක් මම කරපු.

    1.Body එකේ විටමින් level test කරන්න
    2. බොහෝවිට විටමින් deficiency එකක්
    3. දවසට 1km වත් ඇවිදින්න
    4.Carb ගන්න එක අඩු කරන්න
    5.පැය 8 අනිවා නිදාගන්න
    6. Pomodoro Technique එක follow කරන්න
    නොමල් ඩොක්ට කෙනෙක්ට පෙන්නුවම මේ විටමින් ටික දෙයි එහෙනම් නෙහ්.
    ------ Post added on May 20, 2023 at 12:38 PM
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    හතු කාපන්, ලංකාවේ වැවෙන හැම හතු වර්ගයක්ම කාපන් , කාලයක් යනකොට උබ යකෙක් වගේ වැඩ කරයි

    සෙක්ස් කරපන්

    එක්සසයිස් කරපන්

    භාවනා කරපන්

    එහෙමද. හතු කැවෙනව හැබයි සතියට පාරක් නම්
    අනිත් ඒව සෑහෙන අඩුවෙන් තමා කෙරෙන්නෙ
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    714
    2,064
    93
    33
    IMG_20230520_123928.jpg



    https://www.nhsinform.scot/long-ter...covid/signs-and-symptoms/long-covid-brain-fog
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    714
    2,064
    93
    33
    අඩෝ මේක තමා බන් හරියටම තියෙන්නෙ සිම්ප්ටොම්ස් ටික. Lost words එහෙම සෑහෙන්න වෙනවා මාස කීපයක ඉදන්
    ඕක කොරෝනා හැදුන උන් ගොඩකට තියෙනවා බං. නොදන්නා උන් වැක්ෂින් එක කිය කිය හිත හදාගන්නවා.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඕක කොරෝනා හැදුන උන් ගොඩකට තියෙනවා බං. නොදන්නා උන් වැක්ෂින් එක කිය කිය හිත හදාගන්නවා.

    ම්ම්ම්ම් සිරාවටම බන්. කතා කරන්න ගියාම වචන අමතක වෙනව දැන් සෑහෙන. ඕක පට්ටම වදයක් වෙල තියෙන්නෙ දැන්.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    714
    2,064
    93
    33
    Thyroid වලින් හදන Thyroxin අඩු වුණාමත්, පෝෂණ ඌණතා වලින් වුණත් අමතක වෙන ප්‍රශ්නය එන්න පුළුවන්. තව Dementia ව එනවා. Dementia නම් ගොඩක් වෙලාවට 65 පැනාලනේ එන්නේ. මම කියපු උඩ ලෙඩ නම් බෙහෙත් දීලා හොඳ කරන්න පුලුවන් ඒවනේ. Long covid වලට නම් බෙහෙත් නෑ තාම. Life style modification තමා. Physician කෙනෙක්ට පෙන්නපන් හොඳ කරන්න පුලුවන් ලෙඩක්ද බලාගන්න.