දවස් 365 කට අඩුද වැඩිද බලපන්. වැඩි නම් කේස් එක ටිකක් ස්ට්‍රොන්ග්
අයින් කරනවා කිව්වොත් දෙන්නේ කීයක් ද බලපන්
කොහොමත් යන්න කිව්වොත් යන එක ලාබයි, වොර්නින් ලෙටර් දෙක තුනක් දීලා, නැති වැරද්දක් දාලා ගෙදර යනවට වඩා.
එහෙම නොවුනත් විසිකරලා, උඩ දාලා අත අරිනකොට එන ටෙන්ෂන් එකත් එක්ක බලද්දී...
ඉස්සරලා බලපන් මාස 3ක් කල් ඉල්ලගන්න අලුත් එකක් හොයාගන්න තියන අමාරුව කියලා, අමාරු කම් කියලා.. එතකොට රෙසිග්නෂන් ලෙටර් එකක් දීලා යන්න තියෙන්නේ. ලියුම අක්සෙප්ට් කලාට පස්සේ උබ ඒ කාලෙට ශේප් . එතකොට මාස 3ක් ඇතුලත මොකක් හරි හොයාගන්න තියෙන්නේ. රස්සාවක් නැතිව හොයනවාට වඩා ඉන්නවා කියලා හොයන ලේසි....
එහෙම නැතිව මාසෙන් වගේ යන්න වෙනවා නම් කීයක් හරි ඉල්ලගන්න බලන්න. හොද තැන නම් 2.5 වලට 3ක් දෙනවා....