බිස්නස් එකක් කරද්දී බැරි නම් නිකන් ඉන්නකොට සල්ලි එනවද ?ඕව කරන්නෙ මට ඕනෙ වෙලවට විතරයි බන්. ඕනෙනම් වැඩ කරනව බැරිනම් නිකන් ඉන්නව.
බිස්නස් එකක් කරද්දී බැරි නම් නිකන් ඉන්නකොට සල්ලි එනවද ?ඕව කරන්නෙ මට ඕනෙ වෙලවට විතරයි බන්. ඕනෙනම් වැඩ කරනව බැරිනම් නිකන් ඉන්නව.
වැල් බයිල බන්. මේ බිස්නස් කරල දැන් පොඩ්ඩකට කලින් ගෙදර ආවෙ. පාන්දර 12.30 යි. රෑට කද්දි පාන්දර එකයි. ආයිත් හෙට උදේ 8 වෙද්දි යන්න ඕනෙ. රස්සා කරන උන්ට නම් අවුරුද්දටත් නිවාඩු. අපි ඒත් ඇරල. නැත්නම් එන චෙක් වලට සල්ලි දාගන්න බෑ. 13ත් නොනගතයට ඔන්න මෙන්න තියල වහගන්නෙ. ගෙයක් අස්කරගෙන නෑ. ඒව ඔක්කොම 14 අවුරුද්දෙන් පස්සෙ තමා. එහෙම 8-5 රස්සාව වෙලාව නිසා අමාරුයි කියනව නම් ඌ මෝඩයෙක්. බිස්නස් ඊට වඩා කට්ට. බෑ කියල නිකම් ඉන්න බෑ. එක දවසක් වැහුවොත් පහුවදාට එන චෙක් රිටන්.බිස්නස් එකක් කරද්දී බැරි නම් නිකන් ඉන්නකොට සල්ලි එනවද ?
It depends on the type of business you're doingවැල් බයිල බන්. මේ බිස්නස් කරල දැන් පොඩ්ඩකට කලින් ගෙදර ආවෙ. පාන්දර 12.30 යි. රෑට කද්දි පාන්දර එකයි. ආයිත් හෙට උදේ 8 වෙද්දි යන්න ඕනෙ. රස්සා කරන උන්ට නම් අවුරුද්දටත් නිවාඩු. අපි ඒත් ඇරල. නැත්නම් එන චෙක් වලට සල්ලි දාගන්න බෑ. 13ත් නොනගතයට ඔන්න මෙන්න තියල වහගන්නෙ. ගෙයක් අස්කරගෙන නෑ. ඒව ඔක්කොම 14 අවුරුද්දෙන් පස්සෙ තමා. එහෙම 8-5 රස්සාව වෙලාව නිසා අමාරුයි කියනව නම් ඌ මෝඩයෙක්. බිස්නස් ඊට වඩා කට්ට. බෑ කියල නිකම් ඉන්න බෑ. එක දවසක් වැහුවොත් පහුවදාට එන චෙක් රිටන්.
Thama kela wenna start unee na, more to comeIT nan tawa bakal wei issarahta![]()
AI Agent awama balannako 2035 withara wenakotaeka tama neh. issara nan api CV balala tamai HR ekata denne. ape range eke nan gana kiya unath etanin hoda eka tamai ganne. dan wenas wela wage godak.Thama kela wenna start unee na, more to comeAI Agent awama balannako 2035 withara wenakota
IT nam lokuwata demand karanna yanne nathuawa hoyanna ona machan
Demand karoth kapuwaa
mama danna HR kellke kiuwa ena CVs wala hatiyata eyala thoraganna ungenuth
Salary eka aduwena ma illana eka kiuwa dan ganne, godak demand karana un kochara honda unath kapuwa kiyala
Eka nisa 500,000 nam expectation eka salary eka 300,000 wage illanna aniwa job eka enna chance wadi
mokada ona tharam un innawa uba illana ganata wada aduwen balanna

Dan changed machan, demand kaloth lefteka tama neh. issara nan api CV balala tamai HR ekata denne. ape range eke nan gana kiya unath etanin hoda eka tamai ganne. dan wenas wela wage godak.![]()