E anitha eka.daily meeting.progress newe anith unge ada kuda hoyanna thana eka tiyenne.ita passe arutai mutai kela wetcha heti gena hina wewi kindi dada gedara yanawa.gu life bn

එහෙම තැන වල ඉන්න එපා මචං . පඩිය වගේ නෙවෙයි පීඩනය පහු කාලීනව ලොකු පාඩුවක් කරන්න පුලුවන් . සෞඛ්යය අතින්. උඹට දශක ගණනාවක් දුක් විඳින්න වෙයි 40/50 පැන්නම.
මම ඉදියෙ ලොකු සොෆ්ට්වෙයා කොම්පැනි එකක. මට එහෙම කවුරුත් බැන්නෙනම් නෑ. එ උනාට මට එපා උනා බන්.
ලොකු උන් කරන්නෙම බොල පාස් කරන එක. ටැලන්ට් එක තියෙන එකාට වඩා බොරුවට මවල පෙන්නන උන්ට ලොක්කට පුක දෙන උන්ට තමයි promotion දුන්නෙ. මට කාලයක් යද්දි තේරුන මුන් මගෙන් සාරය උරාගෙන්නව නේද කියල. මොකද මොකෙක්ට හරි කරගන්න බැරි අමාරු වැඩ ඔක්කොම මට තමයි එන්නෙ. හැමොටම කියල දෙන්නත් ඔනෙ. මගෙ වැඩේ කරන්නත් ඔනෙ.
ඉතින් මම අස් උනා. දැන් මගේම වැඩක් කරන්නෙ. තාම මුල නිසා අරකෙ තරම් ආදායමක් නැ. එ උනාට I am improving. My final goal is to become an owner of a software company.

මම ඉදියෙ ලොකු ටෙල්කෝ කොම්පැනි එකක. මට එහෙම කවුරුත් බැන්නෙනම් නෑ. කොම්පැණිය වැහුව බන්.

ඉතින් මම අස් උනා. දැන් මගේම ගෙදර ඉන්නෙ. තාම මුල නිසා ආදායමක් නැ. එ උනාට I am improving. My final goal is to become an employee of another company.![]()

ow machan.පෝරිසාදයා;25191548 said:way to go buddy... what r u doin now? freelancing?
මම ඉදියෙ ලොකු ටෙල්කෝ කොම්පැනි එකක. මට එහෙම කවුරුත් බැන්නෙනම් නෑ. කොම්පැණිය වැහුව බන්.
ලොකු උන් කරන්නෙම බොල පාස් කරන එක. ටැලන්ට් එක තියෙන එකාට වඩා බොරුවට මවල පෙන්නන උන්ට ලොක්කට පුක දෙන උන්ට තමයි promotion දුන්නෙ. මට කාලයක් යද්දි තේරුන මුන් මගෙන් සාරය උරාගෙන්නව නේද කියල. මොකද මොකෙක්ට හරි කරගන්න බැරි අමාරු වැඩ ඔක්කොම මට තමයි එන්නෙ. හැමොටම කියල දෙන්නත් ඔනෙ. මගෙ වැඩේ කරන්නත් ඔනෙ.
ඉතින් මම අස් උනා. දැන් මගේම ගෙදර ඉන්නෙ. තාම මුල නිසා ආදායමක් නැ. එ උනාට I am improving. My final goal is to become an employee of another company.![]()
gedara indan 30,000 enawa athi startup ekata .hehe. all the best bro. Company wehenna kalin paninna purudu weyan.