ජොබ් හොයන අය සදහා...

Nov 25, 2009
495
51
0
ජොබ් හොයන අය සදහා...

ජොබ් හොයන අය ඉන්නවා නම් කියන්න.. කොලබ අවටින්... පරිගනක දැනුම ඇති සහ නැති...

ප්‍රින්ටින්ග් මැසින් පුරැදුවෙන්නන් සහ පරිගනක ප්‍රින්ටින් ක්‍රියාකරවන්නන් (ප්‍රින්ටින්ග් පුහුනුව අවශය නැත)

පරිගනක දැනුම ඇති අයට බාර්කොඩ් ප්‍රින්ටින් ජොබ් තියනවා..

පරිගනක දැනුම නැති අය ඔෆ්සෙට් / රොටරි වගේ එවා පුහුනු වෙන්න ගන්නවා...

කැමති උන් ඉන්නවා නම් මට CV එකක් දාන්න..
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකත් අර මාසෙට 75000/- ජොබ් එක වගේ වෙයිද ? :D
     
    Nov 25, 2009
    495
    51
    0
    මේකත් අර මාසෙට 75000/- ජොබ් එක වගේ වෙයිද ? :D

    නැ නැ බන් එච්චර ගෙවන්නෙ නැ... ප්‍රින්ටින්ග් මැසින් පුරැදුවෙන්නන් සහ පරිගනක ප්‍රින්ටින් ක්‍රියාකරවන්නන් (ප්‍රින්ටින්ග් පුහුනුව අවශය නැත)
     
    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    හෙලයා;11395081 said:
    නැ නැ බන් එච්චර ගෙවන්නෙ නැ... ප්‍රින්ටින්ග් මැසින් පුරැදුවෙන්නන් සහ පරිගනක ප්‍රින්ටින් ක්‍රියාකරවන්නන් (ප්‍රින්ටින්ග් පුහුනුව අවශය නැත)
    Yako ohoma daaanna epai... nikan me kuthuhalaya awussanne nathuwa...... :P;)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mona printing machine da?photo or digital,nathinam A4 da :P ?therena bashawen kiyapanko.
    salary eka 12500/- da?
     
    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    අපිටත් තාම jobak නෑ PM කරන්ඩ
    11.gif
     
    Nov 25, 2009
    495
    51
    0
    mona printing machine da?photo or digital,nathinam A4 da :P ?therena bashawen kiyapanko.
    salary eka 12500/- da?

    මචන් ප්‍රින්ටින්ග් නමුත් ඔයා කියන ජාතියෙ එවා නෙවි... බාර්කොඩ් ප්‍රින්ටින්ග් සහ ඔෆ්සෙට් / රොටරි වගේ එවා... එ වගේ ගානක් ගන්න පුලුවන්
     
    Nov 25, 2009
    495
    51
    0
    පරිගනක දැනුම ඇති අයට බාර්කොඩ් ප්‍රින්ටින් ජොබ් තියනවා..

    පරිගනක දැනුම නැති අය ඔෆ්සෙට් / රොටරි වගේ එවා පුහුනු වෙන්න ගන්නවා...

    කැමති උන් ඉන්නවා නම් මට CV එකක් දාන්න..
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හෙලයා;11395265 said:
    මචන් ප්‍රින්ටින්ග් නමුත් ඔයා කියන ජාතියෙ එවා නෙවි... බාර්කොඩ් ප්‍රින්ටින්ග් සහ ඔෆ්සෙට් / රොටරි වගේ එවා... එ වගේ ගානක් ගන්න පුලුවන්

    kohomada set wenne:D