ජොබෙන් අයින් වුනාම ගෙවල් පැත්තේ මිනිස්සු කියන කතා

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මම මචන්ලා සති දෙකකට විතර කලින් ජොබෙන් අයින් වුනා. ෆ්රීලාන්ස් පටන් ගන්න ආයේ, මොකද ජොබට ගිහින් පැය 11.30ක් කඹුරලා 24,000ක් හොයනවට වඩා මගේම දෙයක් කරන එක මට වටින නිසා. :yes:

    අද පාර අතුගගා ඉඳිද්දී ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල ඇහුවා දැන් වැඩට යන්නේ නැද්ද කියල. මම කිව්වා, නෑ දැන් ගෙදරට වෙලා වැඩ ටිකක් කරනවා කියල. අපරාදෙනේ කොච්චර ලොකු කම්පනියක්ද හේලීස් කියන්නේ. ඇයි යන්නේ නැත්තේ ඇහුවා. මම කිව්වා පඩි මදි කියල. පඩි නැතුව හරි හේලීස් එකට යන එක වටිනවලු. මකුළු දැල් කඩන්න හරි හේලීස් යන කොච්චර ලොකු දෙයක්ද, ආණ්ඩුවේ රස්සා වගෙන් නෙමෙයිනේ. මම කිව්වා අවුරුදු 5ක් යනවා කියල පර්මනන්ට් කරන්න. අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 10ක් ගියත් මොකද හේලීස් නේ, කියා කියා නම ගැනම කියවනවා.ආයේ යන්නලු අසනීප වෙලා හිටියේ එන්න බැරි වුනා කියල හරි. මම කිව්වා හා කියල. :rolleyes:

    ඇයි බන් මිනිස්සු මෙහෙම. මිනිස්සු බලන්නේ පුහු මාන්නේ ගැන විතරයි, නොකා නොබී මලත් මුන් වන්සේ කබල් ගානව. :angry:
     
    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    ඕවා ගනන් ගන්න එපා මචන්. උඹ ෆ්රීන්සින් කරලා වාහනයක් බස්සපන්. එතකොට බලපන් ඔය මිනිස්සු උඹට සලකන විදිහ. හැබැයි කුඩු විකුණන කතාව නම් අහගන්න වෙනවා කොහොමත් :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕවා ගනන් ගන්න එපා මචන්. උඹ ෆ්රීන්සින් කරලා වාහනයක් බස්සපන්. එතකොට බලපන් ඔය මිනිස්සු උඹට සලකන විදිහ. හැබැයි කුඩු විකුණන කතාව නම් අහගන්න වෙනවා කොහොමත් :lol:
    සිරාම කතාව :yes: :yes: :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක සමාජේ හැටි බ0 එක්කො උබට පෙන්නහ් සල්ලි තියෙන්නහ් ඔනි කාර් එකක් හොද ගෙයක් එහෙම නැත්තම් හොද තැනක වැඩ කරනවා කියනහ් එක .. ඔය දෙකම නැත්තම් මිනිස්සු බලන්නෙහ් අනාතයෙක් හැටියටහ්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම මචන්ලා සති දෙකකට විතර කලින් ජොබෙන් අයින් වුනා. ෆ්රීලාන්ස් පටන් ගන්න ආයේ, මොකද ජොබට ගිහින් පැය 11.30ක් කඹුරලා 24,000ක් හොයනවට වඩා මගේම දෙයක් කරන එක මට වටින නිසා. :yes:

    අද පාර අතුගගා ඉඳිද්දී ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල ඇහුවා දැන් වැඩට යන්නේ නැද්ද කියල. මම කිව්වා, නෑ දැන් ගෙදරට වෙලා වැඩ ටිකක් කරනවා කියල. අපරාදෙනේ කොච්චර ලොකු කම්පනියක්ද හේලීස් කියන්නේ. ඇයි යන්නේ නැත්තේ ඇහුවා. මම කිව්වා පඩි මදි කියල. පඩි නැතුව හරි හේලීස් එකට යන එක වටිනවලු. මකුළු දැල් කඩන්න හරි හේලීස් යන කොච්චර ලොකු දෙයක්ද, ආණ්ඩුවේ රස්සා වගෙන් නෙමෙයිනේ. මම කිව්වා අවුරුදු 5ක් යනවා කියල පර්මනන්ට් කරන්න. අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 10ක් ගියත් මොකද හේලීස් නේ, කියා කියා නම ගැනම කියවනවා.ආයේ යන්නලු අසනීප වෙලා හිටියේ එන්න බැරි වුනා කියල හරි. මම කිව්වා හා කියල. :rolleyes:

    ඇයි බන් මිනිස්සු මෙහෙම. මිනිස්සු බලන්නේ පුහු මාන්නේ ගැන විතරයි, නොකා නොබී මලත් මුන් වන්සේ කබල් ගානව. :angry:
    අංක එක උඹ ගත්ත ඩිසිෂන් එක ජස්ටිෆයි කරන්න අවශ්‍ය නෑ උඹ කොහෙවත් යන උන්ට. ඒ කියන්නේ මම රතු පාටින් හයිලයිට් කරල තියන ඒවා උඹ කියන්න ඕන නෑ.... ඔය මිනිස්සු උඹට ආදරේට නෙමෙයි විස්තර අහන්නෙ උඹව මානසිකව වට්ටලා දාන්න. ඒ නිසා දැං වැඩට යන්නෙ නැද්ද කිව්වාම නෑ කියපං.. ආයෙ වෙන මුකුත් කියන්න ඕන නෑ. වැඩි විස්තර ඇහුවොත් කියපං ගෙදර ඉඳං ඇමරිකාවෙ හරි ජර්මනියෙ හරි උඹට ඔලුවට එන මොකක් හරි නමක් තියන රටක කම්පණි එකකට වැඩ කරනවා කියලා. මූන කලුවෙලා හිමීට යන හැටි බලලා උඹ හිනාවෙයං ඊට පස්සෙ :D
    අත්දැකීමෙන් පුතා කියන්නෙ... අත්දැකීමෙන්
     
    ඒ ඇන්ටිට වෙන වැඩක් නැහැ නේ බන් . වෙන වැඩ නැති මිනිස්සු තමයි අනුන් ගැන හොයන්නේ . අනිත් එක ගෙවල් පැත්තේ මිනිසුන්ට ඇත්තම කියන්න එපා බන් . උබ උන්ට උබව 2 කොලේට දාන්න දෙන්න එපා . කියපන් කෙලින්ම multi national company එකකින් offer එකක් ආවා . ගෙදෙර ඉදන් වැඩ කරන්න තියෙන්නේ කියලා . උන් හොයන්නේ නැහැ නේ ඕවා . ගෙදෙර එවුන්ට වැඩිය වටේ පිටේ එවුන්ට තමයි කැසිල්ල . ලංකාවේ නේ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ඔන්න බලහන් ටික කලයක් ගිහින් ඔය මිනිස්සුන්ම freelance ගැන අදහසක් ඇවිත් job වලට යනවාට වඩා ඒකෙන් හම්බ කරන්න පුළුවන් කියලා දැන ගත්තා ම, ඊළඟට හොඳ job වලට යන උන්ටත් කියන්න පටන් ගනී,

    ඇයි අර freelance කරන එහා ගෙදර ලමයා වගේ ඔයත් freelance කරන්නේ නැත්තේ එකෙන් ලොකු ගාණක් හොයන්න පුළුවන් නේ ගෙදරට වෙලාම ඉන්න පුළුවන් නේ ඔහොම බයිලා. :P :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sure ekata oya pin gona jvp ekata gihin athi nathnam kohmada oka job nokara pinta kaka bibi inne.. dan ithin malik sir ge salli walin dark green colour hilux double cab gani, ireland yai, wifeta bmw gift dei. balapanko oka heta anidda indonesian gihin badu gaala awilla tikiri marie genna giye kiyala kiyanne nadda kiyala ahh boruda kalpana karala balanna kohenda me danaya? api danaganna one nadda mukuthma nokara padi nogena pin gonnuwage jeewth wena widiha?. :D :yes: :P :D
     
    Last edited:

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    මම මචන්ලා සති දෙකකට විතර කලින් ජොබෙන් අයින් වුනා. ෆ්රීලාන්ස් පටන් ගන්න ආයේ, මොකද ජොබට ගිහින් පැය 11.30ක් කඹුරලා 24,000ක් හොයනවට වඩා මගේම දෙයක් කරන එක මට වටින නිසා. :yes:

    අද පාර අතුගගා ඉඳිද්දී ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල ඇහුවා දැන් වැඩට යන්නේ නැද්ද කියල. මම කිව්වා, නෑ දැන් ගෙදරට වෙලා වැඩ ටිකක් කරනවා කියල. අපරාදෙනේ කොච්චර ලොකු කම්පනියක්ද හේලීස් කියන්නේ. ඇයි යන්නේ නැත්තේ ඇහුවා. මම කිව්වා පඩි මදි කියල. පඩි නැතුව හරි හේලීස් එකට යන එක වටිනවලු. මකුළු දැල් කඩන්න හරි හේලීස් යන කොච්චර ලොකු දෙයක්ද, ආණ්ඩුවේ රස්සා වගෙන් නෙමෙයිනේ. මම කිව්වා අවුරුදු 5ක් යනවා කියල පර්මනන්ට් කරන්න. අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 10ක් ගියත් මොකද හේලීස් නේ, කියා කියා නම ගැනම කියවනවා.ආයේ යන්නලු අසනීප වෙලා හිටියේ එන්න බැරි වුනා කියල හරි. මම කිව්වා හා කියල. :rolleyes:

    ඇයි බන් මිනිස්සු මෙහෙම. මිනිස්සු බලන්නේ පුහු මාන්නේ ගැන විතරයි, නොකා නොබී මලත් මුන් වන්සේ කබල් ගානව. :angry:
    කොරොනා නිසා ගෙදර ඉදන් වැඩ කියපන්. එ හොදටම ඇති.. 🙂🙂
    සමහර මිනිස්සුන්ගෙ කටවල් වහන්න බෑ බන්.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,339
    2,398
    113
    අංක එක උඹ ගත්ත ඩිසිෂන් එක ජස්ටිෆයි කරන්න අවශ්‍ය නෑ උඹ කොහෙවත් යන උන්ට. ඒ කියන්නේ මම රතු පාටින් හයිලයිට් කරල තියන ඒවා උඹ කියන්න ඕන නෑ.... ඔය මිනිස්සු උඹට ආදරේට නෙමෙයි විස්තර අහන්නෙ උඹව මානසිකව වට්ටලා දාන්න. ඒ නිසා දැං වැඩට යන්නෙ නැද්ද කිව්වාම නෑ කියපං.. ආයෙ වෙන මුකුත් කියන්න ඕන නෑ. වැඩි විස්තර ඇහුවොත් කියපං ගෙදර ඉඳං ඇමරිකාවෙ හරි ජර්මනියෙ හරි උඹට ඔලුවට එන මොකක් හරි නමක් තියන රටක කම්පණි එකකට වැඩ කරනවා කියලා. මූන කලුවෙලා හිමීට යන හැටි බලලා උඹ හිනාවෙයං ඊට පස්සෙ :D
    අත්දැකීමෙන් පුතා කියන්නෙ... අත්දැකීමෙන්

    Meka thama uththaree mamath kyiala tyiywa, Muna puka wela yanne ahana unge :D :D