ජොබෙන් අයින් වෙන්න හේතුවක්
උඹල දන්නවනේ මගේ සීන් එක. ;ලඟදිනේ ජොබට ගියේ, හද්ද පාඩුයි කියලත් දන්නවනේ පඩියයි වැඩ කරන වෙලාවයි එක්ක බැලුවම. පැය 11.30 ගානේ දවසට මාසෙට හම්බෙන්නේ 22,000යි. පෝය දවස්වලයි හැම මර්කන්ටයිල් නිවාඩුවකයි වැඩ කරලත් එච්චර තමයි හම්බෙන්නේ.
ඉතින් මම කලින් වගේම ෆයිවර් වැඩේට බහින්නයි ෂොපිෆයි කරන්නයි හිතන් ඉන්නේ මේ ජෝබෙන් අයින් වෙලා අප්‍රේල් වලදී. මොකද අප්‍රේල් සිංහල අවුරුද්දට උන් සතියක් නිවාඩු දෙනවා. ඒ දෙද්දී එහෙම්මම නවතින්න හිතාගෙන ඉන්නේ.
මට උඹලගෙන් ඕන උපදෙස තමයි නවතින්න කලින් වැඩ කරන සෙට් එකට කියල නවතින්න ඕනද? එහෙම කියනව නම් මොකක් කියලද නවතින්නේ. ඇත්තම සීන් එක නම් කියන්න බෑ. පඩි මදි කතා වගේ එව්වවත් ෆ්රීලාන්ස් සීන් වත් කියන්න බෑ. එතන ඩිසයිනින් සෙට් එකේ ඉන්නේ 4ක් වගේ, ඔෆිස් එකේම 10ක් වගේ වැඩ. මම නයිටා ට්‍රේනී විදිහට ගත්ත නිසා ආයේ HR කියල නම් නවතින්න දෙයක් නෑ. අර එකට වැඩ කරපු සෙට් එක නිසා මනුස්සකමට කියල අයින් වෙනවද කියල බැලුවේ. නැත්තන් සද්ද නැතුවම අවුරුදු නිවාඩුවෙන් පස්සේ නොගිහින් ඉන්න පුළුවන්, හැබැයි උන් කෝල් කරලා අහයිද කියල බයයි එන්නේ නැද්ද කිය කිය.