ජොබ සහ වාහනෙ.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම ඕක කියල comment එක දාන්න ගිහින් නිකම් හිටිය....

    උබ මේ comment බලල නම් ....මේ අය මේ පඩිය අරගෙන මේ වාහනේ, මේ වාරිකය ගෙවනවා කියල අනුමාන කරලා මමත්න එහෙනම්ම් car එකක් ගන්නවා කියල හිතන්නවත් එපා...

    --------------------------------------------------------------

    හේතුව - උබට පෙන්නේ නැති කොටසකුත් මෙතන තියෙන නිසා...

    උදා-කවුරු හරි කිව්වොත් උ රුපියල් 60,000 ක පඩියක් ගන්නවා ,wagon R එකක් පදිනවා කියල....එකෙන් උබ හිතන්න එපා උබටත් 60000 ක් පඩියක් තියෙනවනම් උබටත් wagon R එකක් ගන්න පුළුවන් කියල...

    ඔය කියපු කතාවේ පෙන්නේ නැති කොටස තමයි ....එක්කෝ ගෙදර run කරන්න සල්ලි උගේ නෝනගෙන් ලැබෙනවා...එහෙමත් නැත්නම් අමතර අදායමක් එනවා...

    උ private වැඩ කරන එකෙක් නම් නෝනා gov වැඩ කරන කෙනෙක් නම් ...ගොඩක් වෙලාවට පට්ට අඩු පොලියට loan එකක් දාල ගත්ත වෙන්න පුළුවන්...

    ගොඩක් වෙලාවට මාසෙට km 200 ක් වත් දුවන්නේ නැති වෙන්න පුළුවන්...සමහරු මාසෙටම පෙට්රෝල් රුපියල් 3000 ක වත් ගහන්නේ නැති අය ඉන්නවා...

    සමහර අය වාහනේ අරගෙන විකුනන්න යන දවස වෙනකම්...tyre සෙට් එකවත් මාරු කරන්නේ න...

    එක නිසා ඔය model එකට වාහන select කරන්න එපා...නොපෙනෙන veriable ගොඩක් තියෙන නිසා....​

    Rep ++ මචන් . මාත් ඔයටික කියන්න හැදුවෙ .

    මීල වඩා හොදයි මේ නූල දාපු එකාගෙ ඉන්කම් එකයි කොච්චර වියදම් කරන්න පුලුවන්ද කියන එකයි දාල වාහනයක් සජෙස් කරන්න කිව්වනම් :yes::yes:
     
    • Like
    Reactions: jsandun and KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Rep ++ මචන් . මාත් ඔයටික කියන්න හැදුවෙ .

    මීල වඩා හොදයි මේ නූල දාපු එකාගෙ ඉන්කම් එකයි කොච්චර වියදම් කරන්න පුලුවන්ද කියන එකයි දාල වාහනයක් සජෙස් කරන්න කිව්වනම් :yes::yes:

    :yes:

    aniwa macho.... +11
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මම ඕක කියල comment එක දාන්න ගිහින් නිකම් හිටිය....

    උබ මේ comment බලල නම් ....මේ අය මේ පඩිය අරගෙන මේ වාහනේ, මේ වාරිකය ගෙවනවා කියල අනුමාන කරලා මමත්න එහෙනම්ම් car එකක් ගන්නවා කියල හිතන්නවත් එපා...

    --------------------------------------------------------------

    හේතුව - උබට පෙන්නේ නැති කොටසකුත් මෙතන තියෙන නිසා...

    උදා-කවුරු හරි කිව්වොත් උ රුපියල් 60,000 ක පඩියක් ගන්නවා ,wagon R එකක් පදිනවා කියල....එකෙන් උබ හිතන්න එපා උබටත් 60000 ක් පඩියක් තියෙනවනම් උබටත් wagon R එකක් ගන්න පුළුවන් කියල...

    ඔය කියපු කතාවේ පෙන්නේ නැති කොටස තමයි ....එක්කෝ ගෙදර run කරන්න සල්ලි උගේ නෝනගෙන් ලැබෙනවා...එහෙමත් නැත්නම් අමතර අදායමක් එනවා...

    උ private වැඩ කරන එකෙක් නම් නෝනා gov වැඩ කරන කෙනෙක් නම් ...ගොඩක් වෙලාවට පට්ට අඩු පොලියට loan එකක් දාල ගත්ත වෙන්න පුළුවන්...

    ගොඩක් වෙලාවට මාසෙට km 200 ක් වත් දුවන්නේ නැති වෙන්න පුළුවන්...සමහරු මාසෙටම පෙට්රෝල් රුපියල් 3000 ක වත් ගහන්නේ නැති අය ඉන්නවා...

    සමහර අය වාහනේ අරගෙන විකුනන්න යන දවස වෙනකම්...tyre සෙට් එකවත් මාරු කරන්නේ න...

    --------------------------------------------------------------

    එක නිසා ඔය model එකට වාහන select කරන්න එපා...නොපෙනෙන veriable ගොඩක් තියෙන නිසා....​

    :yes::yes::yes::yes:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    1. Mitsubishi Lancer 1994
    2. 1300000 /=
    3. 60000 /=
    4. 4k dunna. ithuruwa lease kara

    PS :- Mama gedarata wiyadamata denne na. Inne mn witharak nisa gedarin hama wiyadamakma karanawa :)
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Toyota allion 2011
    2. වාහනය ගන්නකොට මිල ? 50
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? 1.5-2lks (family income)
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? loan 8lks
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    1.Maruti 800 2009
    2. Rs. 1100000
    3. 100 000 Car ekata petrol gahanna maintenance walta 25000k labenawa monthly
    4. athin deelaa gaththe

    padiyath ekka aduma ekak padinne mamada koheda?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    thamange adayamen bagayak wahanayakata yata karana ratak meeka :(

    Yatakarana ratak newe ban yatakaranna wena ratak meka. Lankawe thiyena amana tax gahilla hindane me seen eka.

    Lakshayaka salary ekak kiyanne me kale norm ekak. ithin bnew wahanayak aragena 500k down payment ekak kaloth,monthly rental eka padiyen bagayakata wada enawamai. :angry::angry::angry:
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Yamaha FZ 2015 :rofl:
    2. වාහනය ගන්නකොට මිල ? 400K
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? 50-60
    4. ලිසිං කරලද ගත්තේ ? na
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උට්ටෝ අපහාස කරනවා කියල මෙහෙමත් අපහාස කරනවද :baffled::rofl:

    reputation_neg.gif
    ජොබ සහ වාහනෙ. 06-06-2018 03:34 PM මේ පොන්සිය සදුන් බුවාගේ ෆේක් එකක්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇතුලට වරෙල්ලා බන්.

    කට්ටිය තරහ නැතුව මේ ප්‍රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?

    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
    2. වාහනය ගන්නකොට මිල ?
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?

    Honda Vezel 2015 August
    6000000
    රහසිගතයි :P
    නෑ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ජොබ සහ වාහනෙ. 06-06-2018 02:55 PM kari ponnaya.motero talks dunnata putar ekakwath na kiyala kiwwa eka harine.huththo thowage pin gonnunta hariyanne gon karaththa witharai.gon karaththayak aran pukata diesal gahala padapan
     
    • Like
    Reactions: KingCM

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Tibbe Peugeot 406 ekak eka deela Swift ekak ganna inne
    2. වාහනය ගන්නකොට මිල ? 17.5 , 45
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? kalin 142 , dan 110
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? Personal loan 2.5 million @ 11% Interest.
    43k monthly
     
    Last edited:

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මම ඕක කියල comment එක දාන්න ගිහින් නිකම් හිටිය....

    උබ මේ comment බලල නම් ....මේ අය මේ පඩිය අරගෙන මේ වාහනේ, මේ වාරිකය ගෙවනවා කියල අනුමාන කරලා මමත්න එහෙනම්ම් car එකක් ගන්නවා කියල හිතන්නවත් එපා...

    --------------------------------------------------------------

    හේතුව - උබට පෙන්නේ නැති කොටසකුත් මෙතන තියෙන නිසා...

    උදා-කවුරු හරි කිව්වොත් උ රුපියල් 60,000 ක පඩියක් ගන්නවා ,wagon R එකක් පදිනවා කියල....එකෙන් උබ හිතන්න එපා උබටත් 60000 ක් පඩියක් තියෙනවනම් උබටත් wagon R එකක් ගන්න පුළුවන් කියල...

    ඔය කියපු කතාවේ පෙන්නේ නැති කොටස තමයි ....එක්කෝ ගෙදර run කරන්න සල්ලි උගේ නෝනගෙන් ලැබෙනවා...එහෙමත් නැත්නම් අමතර අදායමක් එනවා...

    උ private වැඩ කරන එකෙක් නම් නෝනා gov වැඩ කරන කෙනෙක් නම් ...ගොඩක් වෙලාවට පට්ට අඩු පොලියට loan එකක් දාල ගත්ත වෙන්න පුළුවන්...

    ගොඩක් වෙලාවට මාසෙට km 200 ක් වත් දුවන්නේ නැති වෙන්න පුළුවන්...සමහරු මාසෙටම පෙට්රෝල් රුපියල් 3000 ක වත් ගහන්නේ නැති අය ඉන්නවා...

    සමහර අය වාහනේ අරගෙන විකුනන්න යන දවස වෙනකම්...tyre සෙට් එකවත් මාරු කරන්නේ න...

    --------------------------------------------------------------

    එක නිසා ඔය model එකට වාහන select කරන්න එපා...නොපෙනෙන veriable ගොඩක් තියෙන නිසා....​
    :yes::yes::yes::yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Tibbe Peugeot 406 ekak eka deela Swift ekak ganna inne
    2. වාහනය ගන්නකොට මිල ? 17.5 , 45
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? kalin 142 , dan 110
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? Personal loan 2.5 million @ 11% Interest

    මාසෙකට කියක් විතර ගෙව්වද ලෝන් එක
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    :-)

    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? 2008 Lancer CS1 (Going to sell these days)
    2. වාහනය ගන්නකොට මිල ? 28/-
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? :P :P :P
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?
    Lease, 10Lakhs, 42/- Monthly
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    Nikamata ahanne ubala monawada karana job ai affa 90% ma 1K PANALA SALARY GANNAWA NE