මම ඕක කියල comment එක දාන්න ගිහින් නිකම් හිටිය....
උබ මේ comment බලල නම් ....මේ අය මේ පඩිය අරගෙන මේ වාහනේ, මේ වාරිකය ගෙවනවා කියල අනුමාන කරලා මමත්න එහෙනම්ම් car එකක් ගන්නවා කියල හිතන්නවත් එපා...
--------------------------------------------------------------
හේතුව - උබට පෙන්නේ නැති කොටසකුත් මෙතන තියෙන නිසා...
උදා-කවුරු හරි කිව්වොත් උ රුපියල් 60,000 ක පඩියක් ගන්නවා ,wagon R එකක් පදිනවා කියල....එකෙන් උබ හිතන්න එපා උබටත් 60000 ක් පඩියක් තියෙනවනම් උබටත් wagon R එකක් ගන්න පුළුවන් කියල...
ඔය කියපු කතාවේ පෙන්නේ නැති කොටස තමයි ....එක්කෝ ගෙදර run කරන්න සල්ලි උගේ නෝනගෙන් ලැබෙනවා...එහෙමත් නැත්නම් අමතර අදායමක් එනවා...
උ private වැඩ කරන එකෙක් නම් නෝනා gov වැඩ කරන කෙනෙක් නම් ...ගොඩක් වෙලාවට පට්ට අඩු පොලියට loan එකක් දාල ගත්ත වෙන්න පුළුවන්...
ගොඩක් වෙලාවට මාසෙට km 200 ක් වත් දුවන්නේ නැති වෙන්න පුළුවන්...සමහරු මාසෙටම පෙට්රෝල් රුපියල් 3000 ක වත් ගහන්නේ නැති අය ඉන්නවා...
සමහර අය වාහනේ අරගෙන විකුනන්න යන දවස වෙනකම්...tyre සෙට් එකවත් මාරු කරන්නේ න...
--------------------------------------------------------------
එක නිසා ඔය model එකට වාහන select කරන්න එපා...නොපෙනෙන veriable ගොඩක් තියෙන නිසා....
Rep ++ මචන් . මාත් ඔයටික කියන්න හැදුවෙ .
මීල වඩා හොදයි මේ නූල දාපු එකාගෙ ඉන්කම් එකයි කොච්චර වියදම් කරන්න පුලුවන්ද කියන එකයි දාල වාහනයක් සජෙස් කරන්න කිව්වනම්



man witarai bn podi padiyak ganna ekekta inne 




