මචංලා, මම කැමතියි කේන්දරය බලන විදිය ඉගෙන ගන්න.
හොයල දියන්කෝ සිංහල site එකක් හරි videos හරි.
මේසයක් උඩින් කේන්දරේ තියපන්. දිග ඇරලා දෙපැත්තෙන් පොඩි බරක් තියපන් ඇකිලෙනවට. දැන් හොඳට ඇස් ඇරලා බලපන්.
වෙන නම් ඕවැයි බලන්න දෙයක් නෑ.

Kelaniya campus eke diploma eka karapam. June /july start karai. Pothwalin igena ganna bahe. Hariyata wade meter karagattoth aurudu 2-3kin umba goda.

English ewa terun ganna amarui bn.. jothishya thiyenne lankawe vitharai neමිනිස්සු ජ්‍යෝතිෂයට බනින්නේ ගොඩක් අය හිතන් ඉන්නේ එක අනාගතය ගැන අනාවැකි කියන ශාස්ත්‍රයක් කියල
එහෙම හිතාගෙන ඕක බලල වැඩක් නැහැ
ජ්‍යෝතිෂයෙන් කරන්නේ මනුස්සය ගැන හරියටම කියනවා
හරියට තේරුම් ගත්තොත් අනාගතය අපිට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්
අපේ මිනිස්සු ඕක සම්පුර්ණයෙන් විකෘති කරගෙන තියෙන්නේ
පොත් කියවල තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි පොත් නම් හොඳයි
සිංහල ඒවා ලියල තියෙන්නේ අපේ ගොබ්බ හරක් නේ
English ewa terun ganna amarui bn.. jothishya thiyenne lankawe vitharai ne
Ela ela
නෑ බං අපේ රටේ තමයි කිසිම දැනුමක් නැත්තේ. හරියට තියෙන්නේ වෙන රටවල් වල
ඉන්දියාවේ ඇමරිකාවේ පට්ට කොලිටියට තියෙනවා හරි දැනුමක් තියෙන්නේ ඒවයි
ඉංග්‍රීසි පොත් වලට ගහන්න බෑ ඒවා සුපිරි
පොතක් අරන් google වලින් translate කරගත්තත් වටිනවා